ආදරේ සුන්දරයි...!!!

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    යකෝ මේක දාලා ඉවරයක් කරපන්කෝ... අපිව මැරෙයි........
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු. මට එපා වෙලා බන් තියෙන්න:angry::angry:

    Expertලා දීපල්ලකො විසදුම්​
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු. මට එපා වෙලා බන් තියෙන්න:angry::angry:

    Expertලා දීපල්ලකො විසදුම්​

    sandamli de?:P:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    මොන මගුලක්ද බන් දැන් සතියකට කලින් 2වෙනි සැරේටත් අැහුවම මට කැමති නෑලු. මට එපා වෙලා බන් තියෙන්න:angry::angry:

    Expertලා දීපල්ලකො විසදුම්​

    කවුද උබ ට්‍රයි කරන කෙල්ලද බෑ කිව්වෙ??ඒකිව කොහොම හරි දාගන්නද දැන් උබට ඕනෙ??
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඌට අන්තිම කෑල්ල ලියන්න දුක නිසා නවත්තන්න ඇති :P
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    sandamli de?:P:P
    ලගපාතක හිටිය නම් උබ කනවා මගෙන් කන පුරෝලා:angry::angry:
    කවුද උබ ට්‍රයි කරන කෙල්ලද බෑ කිව්වෙ??ඒකිව කොහොම හරි දාගන්නද දැන් උබට ඕනෙ??
    ඹව් බන් ඹව්​
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    පොෂ් කෙල්ලෙක්ගේ ස්වීට් වොයිස් එකකින් " දැන් වෙලාව රාත්‍රී 9 පසුවී විනාඩි 2යි ඔබ රැදීසිටින්නේ යුගයේ ආදරණීයම FM නාලිකාවේ ආදරණීයම "ආදරේ සුන්දරයි වැඩසටහන සමගින්....බැක්ග්‍රවින්ඩ් මියුසික් එකක් සමගින් ආදරේඒඒඒ....(තහඩුවක් දෙකට ඉරන හඩින්)හිකි හිකි හිකි අහස තරම්:D:D:P

    කෙල්ලෙක්ගෙ ඇඩෙන වමනෙ යන වොයිස් එකකින්"ඉතිං මතකයිනෙ ගිය සතියෙ කොටසෙ උණ දේඒඒ:P ඊලගට මොකක් වෙයිද!! කූලුයි සදමාලියි එකතු උනාද??ඊටපස්සෙ සදමාලි තරහ ගත්තෙ නැද්ද??කූල් ගෙ ගෙදරින් මේ ගැන මොකද කිව්වේ.....මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර මේ ගීතමය විරාමයෙන් පසු.....

    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
    දෙන්න ඔබේ එක සිනා පොදක්........
    හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
    දෙන්න අපේ මතකයෙන් බිදක්........

    කතාකරන්නට අපගැන බිදුවක්
    අපගැන අසනා අයට ඉතින්......
    කියාදෙන්න මට මා හැර ගිය හැටි
    තාමත් ඒ ගැන දන්නෑ මං........

    අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
    ගංදෑල තවමත් ඒ වගේද මට කියන්
    දං පදුර උඩ නටන රන් පාට සමනල්ලු
    මං කොහිද ඇසුවාද මට කියන්......
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka

    WTF? :lol::lol::lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    ලගපාතක හිටිය නම් උබ කනවා මගෙන් කන පුරෝලා:angry::angry:

    ඹව් බන් ඹව්​

    මොකෝ කියන්නෙ කුකුලෝහ් කෑල්ල දාගන්න හෙල්ප් එකක් ඕනද??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113

    උබ ගැන උබ ට්‍රයි කරන කෙල්ල ගැන ඒකිව දැකපු දවසෙ ඉදන් මේ වෙනකං මුලු කතන්දරේම කියල අලුත් ත්‍රෙඩ් එකක් දාපන් උබ දැනටම ඒකිට අප්පිරියා වෙන්නම චොර වෙලා නැත්තං ගොඩදාගන්න උපදෙස් දෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Dragon Kolla