උබ ගැන උබ ට්‍රයි කරන කෙල්ල ගැන ඒකිව දැකපු දවසෙ ඉදන් මේ වෙනකං මුලු කතන්දරේම කියල අලුත් ත්‍රෙඩ් එකක් දාපන් උබ දැනටම ඒකිට අප්පිරියා වෙන්නම චොර වෙලා නැත්තං ගොඩදාගන්න උපදෙස් දෙන්න පුලුවන්
අනිවාර්යෙන්
![]()
එල pm krnnm.+++++++++++++++
Last edited:
උබ ගැන උබ ට්‍රයි කරන කෙල්ල ගැන ඒකිව දැකපු දවසෙ ඉදන් මේ වෙනකං මුලු කතන්දරේම කියල අලුත් ත්‍රෙඩ් එකක් දාපන් උබ දැනටම ඒකිට අප්පිරියා වෙන්නම චොර වෙලා නැත්තං ගොඩදාගන්න උපදෙස් දෙන්න පුලුවන්
අනිවාර්යෙන්
![]()
උබ ගැන උබ ට්‍රයි කරන කෙල්ල ගැන ඒකිව දැකපු දවසෙ ඉදන් මේ වෙනකං මුලු කතන්දරේම කියල අලුත් ත්‍රෙඩ් එකක් දාපන් උබ දැනටම ඒකිට අප්පිරියා වෙන්නම චොර වෙලා නැත්තං ගොඩදාගන්න උපදෙස් දෙන්න පුලුවන්

අනිවාර්යෙන් 
පොෂ් කෙල්ලෙක්ගේ ස්වීට් වොයිස් එකකින් " දැන් වෙලාව රාත්‍රී 9 පසුවී විනාඩි 2යි ඔබ රැදීසිටින්නේ යුගයේ ආදරණීයම FM නාලිකාවේ ආදරණීයම "ආදරේ සුන්දරයි වැඩසටහන සමගින්....බැක්ග්‍රවින්ඩ් මියුසික් එකක් සමගින් ආදරේඒඒඒ....(තහඩුවක් දෙකට ඉරන හඩින්)හිකි හිකි හිකි අහස තරම්
කෙල්ලෙක්ගෙ ඇඩෙන වමනෙ යන වොයිස් එකකින්"ඉතිං මතකයිනෙ ගිය සතියෙ කොටසෙ උණ දේඒඒඊලගට මොකක් වෙයිද!! කූලුයි සදමාලියි එකතු උනාද??ඊටපස්සෙ සදමාලි තරහ ගත්තෙ නැද්ද??කූල් ගෙ ගෙදරින් මේ ගැන මොකද කිව්වේ.....මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර මේ ගීතමය විරාමයෙන් පසු.....
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්........
හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිදක්........
කතාකරන්නට අපගැන බිදුවක්
අපගැන අසනා අයට ඉතින්......
කියාදෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මං........
අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
ගංදෑල තවමත් ඒ වගේද මට කියන්
දං පදුර උඩ නටන රන් පාට සමනල්ලු
මං කොහිද ඇසුවාද මට කියන්......

අයියෝ කාසි.
වියෝ දුකට කෝච්චියකට වත් පැන්නද??සදමාලි වලන් ගැට්ටකින්වත් කෙලල ඇරලද??
ඉරිදා දානව කිව්වනං ඉරිදා දාපන් යකෝ

කෝ උට්ටො මූ??වියෝ දුකට කෝච්චියකට වත් පැන්නද??සදමාලි වලන් ගැට්ටකින්වත් කෙලල ඇරලද??
ඉරිදා දානව කිව්වනං ඉරිදා දාපන් යකෝ
![]()

sandamalita mala panina eka sadaranai..mu kiyna welawta wadak krna ekek nmi..![]()

sandamalita mala panina eka sadaranai..mu kiyna welawta wadak karana ekek nemei..![]()

අන්තිමටම මූ මේක කොට කොට ඉන්නවා කියලා සදමාලිට එකසිය ගානට මල පැනලා. ගෙදර අතුගාන්ඩ කියලා තිබ්බ කොසු දෙකම කැඩෙනකන් මූට ගහලා
ලැපත් පොළවේ ගහලා. ඕං අවසානය 
කතාව ඉවරයි - දෙන්නා ඉතිං කසාද බැන්දලුඅන්තිමටම මූ මේක කොට කොට ඉන්නවා කියලා සදමාලිට එකසිය ගානට මල පැනලා. ගෙදර අතුගාන්ඩ කියලා තිබ්බ කොසු දෙකම කැඩෙනකන් මූට ගහලා