ආදරේ සුන්දරයි...!!!

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබ ගැන උබ ට්‍රයි කරන කෙල්ල ගැන ඒකිව දැකපු දවසෙ ඉදන් මේ වෙනකං මුලු කතන්දරේම කියල අලුත් ත්‍රෙඩ් එකක් දාපන් උබ දැනටම ඒකිට අප්පිරියා වෙන්නම චොර වෙලා නැත්තං ගොඩදාගන්න උපදෙස් දෙන්න පුලුවන්
    :yes::yes: අනිවාර්යෙන් :D

    එල pm krnnm.+++++++++++++++​
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    උබ ගැන උබ ට්‍රයි කරන කෙල්ල ගැන ඒකිව දැකපු දවසෙ ඉදන් මේ වෙනකං මුලු කතන්දරේම කියල අලුත් ත්‍රෙඩ් එකක් දාපන් උබ දැනටම ඒකිට අප්පිරියා වෙන්නම චොර වෙලා නැත්තං ගොඩදාගන්න උපදෙස් දෙන්න පුලුවන්

    :yes::yes: අනිවාර්යෙන් :D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පොෂ් කෙල්ලෙක්ගේ ස්වීට් වොයිස් එකකින් " දැන් වෙලාව රාත්‍රී 9 පසුවී විනාඩි 2යි ඔබ රැදීසිටින්නේ යුගයේ ආදරණීයම FM නාලිකාවේ ආදරණීයම "ආදරේ සුන්දරයි වැඩසටහන සමගින්....බැක්ග්‍රවින්ඩ් මියුසික් එකක් සමගින් ආදරේඒඒඒ....(තහඩුවක් දෙකට ඉරන හඩින්)හිකි හිකි හිකි අහස තරම්:D:D:P

    කෙල්ලෙක්ගෙ ඇඩෙන වමනෙ යන වොයිස් එකකින්"ඉතිං මතකයිනෙ ගිය සතියෙ කොටසෙ උණ දේඒඒ:P ඊලගට මොකක් වෙයිද!! කූලුයි සදමාලියි එකතු උනාද??ඊටපස්සෙ සදමාලි තරහ ගත්තෙ නැද්ද??කූල් ගෙ ගෙදරින් මේ ගැන මොකද කිව්වේ.....මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර මේ ගීතමය විරාමයෙන් පසු.....

    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
    දෙන්න ඔබේ එක සිනා පොදක්........
    හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
    දෙන්න අපේ මතකයෙන් බිදක්........

    කතාකරන්නට අපගැන බිදුවක්
    අපගැන අසනා අයට ඉතින්......
    කියාදෙන්න මට මා හැර ගිය හැටි
    තාමත් ඒ ගැන දන්නෑ මං........

    අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
    ගංදෑල තවමත් ඒ වගේද මට කියන්
    දං පදුර උඩ නටන රන් පාට සමනල්ලු
    මං කොහිද ඇසුවාද මට කියන්......
    :lol::lol::lol:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552

    :lol::lol::lol: අයියෝ කාසි.
    සිංදුවත් අහලා ඉවරයි තාම කතාව නෑනේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    කෝ උට්ටො මූ??:P වියෝ දුකට කෝච්චියකට වත් පැන්නද??සදමාලි වලන් ගැට්ටකින්වත් කෙලල ඇරලද??:rofl::Pඉරිදා දානව කිව්වනං ඉරිදා දාපන් යකෝ:angry::angry:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කතාව ඉවරයි - දෙන්නා ඉතිං කසාද බැන්දලු :yes::yes: අන්තිමටම මූ මේක කොට කොට ඉන්නවා කියලා සදමාලිට එකසිය ගානට මල පැනලා. ගෙදර අතුගාන්ඩ කියලා තිබ්බ කොසු දෙකම කැඩෙනකන් මූට ගහලා :baffled: ලැපත් පොළවේ ගහලා. ඕං අවසානය :(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    කතාව ඉවරයි - දෙන්නා ඉතිං කසාද බැන්දලු :yes::yes: අන්තිමටම මූ මේක කොට කොට ඉන්නවා කියලා සදමාලිට එකසිය ගානට මල පැනලා. ගෙදර අතුගාන්ඩ කියලා තිබ්බ කොසු දෙකම කැඩෙනකන් මූට ගහලා :baffled: ලැපත් පොළවේ ගහලා. ඕං අවසානය :(

    :rofl::rofl::rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කතාව ඉවරයි - දෙන්නා ඉතිං කසාද බැන්දලු :yes::yes: අන්තිමටම මූ මේක කොට කොට ඉන්නවා කියලා සදමාලිට එකසිය ගානට මල පැනලා. ගෙදර අතුගාන්ඩ කියලා තිබ්බ කොසු දෙකම කැඩෙනකන් මූට ගහලා :baffled: ලැපත් පොළවේ ගහලා. ඕං අවසානය :(
    :rofl:
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    බලගෙන ඉන්ඳලා සෑහෙන්න අමාරුත් ඇතිනේ....ඔහොම පොඩ්ඩක් හිටපල්ලා.... කොකා කෝලා එක ලිපේ
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    කතාව ඉවරයි - දෙන්නා ඉතිං කසාද බැන්දලු :yes::yes: අන්තිමටම මූ මේක කොට කොට ඉන්නවා කියලා සදමාලිට එකසිය ගානට මල පැනලා. ගෙදර අතුගාන්ඩ කියලා තිබ්බ කොසු දෙකම කැඩෙනකන් මූට ගහලා :baffled: ලැපත් පොළවේ ගහලා. ඕං අවසානය :(
    :rofl::rofl::rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    small_1410833991_ChewingGum%20Banana%205sticksX15-demo.jpg

    චුයින්ගම් එකක් කඩල පැකට් එකක් බාර්ලි එකක්... වෑවරේ වෑවරේ වෑවරේඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ....

    ගන්න මාතියා වඩේ දහයට පහයි වඩේ වඩේ ඉෂ්ශෝ වඩේ යා......:rofl::rofl::rofl: