ආදරේ සුන්දරයි...!!!

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    "සදමාලි අද මගේ ආදරණිය බිරිදයි .." ඇඬුනා සිංහලු.... ඔයලා දෙන්නටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...!!!
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මෝ,දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ, මගෙන් සුබ පැතුම් ඔය දෙන්නට.

    happy-married-life.jpg
     
    සමාවෙන්න සඳමාලි..... මගේ හිතේ ඉන්නේ පූර්ණි... එයාගේ ගැමි ලාලිත්‍යය ලඟ මගේ හිත නැවතුනා... එයා ගාන කොහොඹ සබන් කෑල්ල නිසාද මන්දා, එයා ගාවින් එන සුවඳට මම මාර ආසයි... චීත්ත ගවුම් ඇඳලා මගෙත් එක්ක පියමන් කල හැටි මට අමතක නෑ පූර්ණි.... ඔය අතින් මගේ චූටි බණ්ඩිය පිරෙන්න හබුන් කවපු හැටි මතක් වෙද්දි මට මාවම පාලනය කර ගන්න බෑ... සඳමාලි ඔයාගේ ඔය කුකුල් කේන්තියට මම ආස නෑ නංගි.... ඒත් මට ඔයාවත් ඕනේ.. ඔයා මට දීපු අයි පෝන් එක කවදාවත් අමතක වෙන්නේ නෑ.. මේ ආත්මේ බැරි උනත් ලබන ආත්මේ මගේම වෙන්න සඳේ....:dull:

    :D:D:D
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    wooooow.......
    යම් දිනක ඒවාද පහ වී යනු ඇත..... Kaalaya wisin wisadai mcn oka....
    Sabaa adarayata aruthak deela thiyenawa.... :love: :love: :love:

    Idiri Jeewithaya athi sarthaka wewa... Jaya wewa mcn... :yes::yes::yes:


    tnx machan...:D:D:D

    ආදරේ සුන්දරයි.
    මාතෘකාවට හරියටම ගැලපෙනවා මචන්. ඒ වගේම උඹ ගැන ආඩම්බරයි. නොකිව්වට කතාවේ මැද කියවද්දි උඹ ගැන මගේ හිතෙත් පොඩි තරහක් ඇති නොව්නා නෙවෙයි. නමුත් ඒ හැගිම කොච්චර වැරදිද කියලා මම තේරුම් ගත්තේ අන්තිම කොටස කියෙව්වට පස්සේ. උඹ නියම මනුස්සයෙක්. ඒ වගේම සදමාලි ගැනත් ආඩම්බරයි. ඇය තමන්ගේ ඇත්ත තත්වේ තේරුම් නොගත්තනම් අද මේ කතාව මෙහෙම නෙවෙයි ඉවර වෙන්නේ. උඹලා දෙන්නටම අනාගතයේ හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න මගෙන් උණුසුම් සුභ පැතුම්. ඒවගේම හිත හොද උඹල හිතන දේවල් හරියන්න කියලත් මම ප්‍රාර්තනා කරනවා.
    කතාව අපිත් එක්ක කිව්වට බොහෝම ස්තූති.
    තෙරුවන්සරණයි.

    tnx machan....ow...sadmali antimata eyage waradda terum gatta eka nisa happy ending ekak...:D:D:D:D man hitanne na wena kellek ohoma pana dila adare karai kiyala dan kale....kathawa mada kiyawana kota umba witarak newei godak un mata bannane....banina eka lesi machan..ekata muhuna dena kenata tamai eka terenne...ewahe thatwayaka innakota ewage thirana ganna wenawa...a thiranaya hari nowenna puluwan..but a thanta ibema tallu wenawa....:cool::cool::cool::cool::cool:

    ammoo anthimata daala...good luck ah..

    tnx machan

    Jayen jayame wewa!...apeksha kerapu enging ekak..:D

    :D:D:D:D

    ubala beadala dan kocharakalda ?

    dan 1.5 year wage wenawa...

    "සදමාලි අද මගේ ආදරණිය බිරිදයි .." ඇඬුනා සිංහලු.... ඔයලා දෙන්නටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...!!!

    tnx machoo...:D:D:D

    Good Luck both of you guys ... Same here :-)

    tnx machoo...:D:D:D
    පැංචෝ කෝ ඔයා..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අවසානෙ හොඳයි මචන්
    ඉතින් ඉතින් තවම ගෑනි උබට ගහනවද? :P

    :rofl::rofl::rofl::rofl:

    Umba neda kalin muta beri han dunne sandamali ge paththe aran?

    chittayak dakkoth ohommai ..oka kollanege hatiyakne ban:rofl::rofl::rofl:


    machn, wife dan amma thaththa ekka kohomada? :)
    Btw, patta story eka :)

    hama welawema eyala gana hoyala balanawa...podi podi case yanawa..but eya terum aran inne eyage kentiya...a wage welawata eya ammala ekka kagahagena yanne na..sadda nathuwa awith muna ellagena innawa...ekama watinawa machan tiyena tatwe hatiyata...:D:D:D:D

    wow mchn patta story eka. good luck and thanks for sharing+++++


    tnx machoo...:D:D:D

    good luck for both of you. !!!


    tnx machoo...:D:D:D

    අම්මෝ,දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ, මගෙන් සුබ පැතුම් ඔය දෙන්නට.

    happy-married-life.jpg


    tnx machoo...:D:D:D
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    කතාව කියවපු comment කරපු හැමෝටම මගේ හදපිරි ස්තුතිය ...:D:D:D:D
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්ණයක් බං. මූ අවුරුදු 5ක් ලව් කරලා කෙල්ලගේ තනයක් වත් අල්ලලා නෑ. ඉතින් කෙල්ලට කේන්ති යන එක සාදාරණයි නේ බං. ලව් කරන කොට පොඩ්ඩක් ආතල් දෙන්නත් ඔන. නැත්නම් උන්ට කේන්ති යනවා. මෙහෙම මටත් වෙලා තියෙනවා.
    ඇත්තටම ඇයි බං උඹ එහෙම ආතල් නොදී හිටියේ........​
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    කොල්ලොන්ට ඉවසීම නැහැයි කිව්වොත් මේ කතාව පෙන්නපන් :yes:
    All the best bro !!
    God bless you