samawenna oni kollanae...thibba wadath ekka mata ada tamai elakiri log wennawath puluwan une....ada rata hari heta udeta aniwara danawa katawa
සදමාලි අද මගේ ආදරණිය බිරිදයි

අවසානෙ හොඳයි මචන්
ඉතින් ඉතින් තවම ගෑනි උබට ගහනවද?![]()
සමාවෙන්න සඳමාලි..... මගේ හිතේ ඉන්නේ පූර්ණි... එයාගේ ගැමි ලාලිත්‍යය ලඟ මගේ හිත නැවතුනා... එයා ගාන කොහොඹ සබන් කෑල්ල නිසාද මන්දා, එයා ගාවින් එන සුවඳට මම මාර ආසයි... චීත්ත ගවුම් ඇඳලා මගෙත් එක්ක පියමන් කල හැටි මට අමතක නෑ පූර්ණි.... ඔය අතින් මගේ චූටි බණ්ඩිය පිරෙන්න හබුන් කවපු හැටි මතක් වෙද්දි මට මාවම පාලනය කර ගන්න බෑ... සඳමාලි ඔයාගේ ඔය කුකුල් කේන්තියට මම ආස නෑ නංගි.... ඒත් මට ඔයාවත් ඕනේ.. ඔයා මට දීපු අයි පෝන් එක කවදාවත් අමතක වෙන්නේ නෑ.. මේ ආත්මේ බැරි උනත් ලබන ආත්මේ මගේම වෙන්න සඳේ....


wooooow.......
යම් දිනක ඒවාද පහ වී යනු ඇත..... Kaalaya wisin wisadai mcn oka....
Sabaa adarayata aruthak deela thiyenawa....![]()
![]()
![]()
Idiri Jeewithaya athi sarthaka wewa... Jaya wewa mcn...![]()



ආදරේ සුන්දරයි.
මාතෘකාවට හරියටම ගැලපෙනවා මචන්. ඒ වගේම උඹ ගැන ආඩම්බරයි. නොකිව්වට කතාවේ මැද කියවද්දි උඹ ගැන මගේ හිතෙත් පොඩි තරහක් ඇති නොව්නා නෙවෙයි. නමුත් ඒ හැගිම කොච්චර වැරදිද කියලා මම තේරුම් ගත්තේ අන්තිම කොටස කියෙව්වට පස්සේ. උඹ නියම මනුස්සයෙක්. ඒ වගේම සදමාලි ගැනත් ආඩම්බරයි. ඇය තමන්ගේ ඇත්ත තත්වේ තේරුම් නොගත්තනම් අද මේ කතාව මෙහෙම නෙවෙයි ඉවර වෙන්නේ. උඹලා දෙන්නටම අනාගතයේ හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න මගෙන් උණුසුම් සුභ පැතුම්. ඒවගේම හිත හොද උඹල හිතන දේවල් හරියන්න කියලත් මම ප්‍රාර්තනා කරනවා.
කතාව අපිත් එක්ක කිව්වට බොහෝම ස්තූති.
තෙරුවන්සරණයි.



man hitanne na wena kellek ohoma pana dila adare karai kiyala dan kale....kathawa mada kiyawana kota umba witarak newei godak un mata bannane....banina eka lesi machan..ekata muhuna dena kenata tamai eka terenne...ewahe thatwayaka innakota ewage thirana ganna wenawa...a thiranaya hari nowenna puluwan..but a thanta ibema tallu wenawa....




ammoo anthimata daala...good luck ah..
Jayen jayame wewa!...apeksha kerapu enging ekak..![]()




ubala beadala dan kocharakalda ?
"සදමාලි අද මගේ ආදරණිය බිරිදයි .." ඇඬුනා සිංහලු.... ඔයලා දෙන්නටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...!!!



Good Luck both of you guys ... Same here![]()



පැංචෝ කෝ ඔයා..




අවසානෙ හොඳයි මචන්
ඉතින් ඉතින් තවම ගෑනි උබට ගහනවද?![]()



Umba neda kalin muta beri han dunne sandamali ge paththe aran?



machn, wife dan amma thaththa ekka kohomada?
Btw, patta story eka![]()




wow mchn patta story eka. good luck and thanks for sharing+++++



good luck for both of you. !!!



අම්මෝ,දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ, මගෙන් සුබ පැතුම් ඔය දෙන්නට.
![]()








oka thamai matath dena ganna onihama welawema eyala gana hoyala balanawa...podi podi case yanawa..but eya terum aran inne eyage kentiya...a wage welawata eya ammala ekka kagahagena yanne na..sadda nathuwa awith muna ellagena innawa...ekama watinawa machan tiyena tatwe hatiyata...![]()
ehema wenava nam loku deyak 