කෙල්ල campus out වෙලා හොද තැනකට ආවම මං වගේ එකෙක් එපා වෙයි. අනික දැන් ඉස්සර වගේ නෙවෙයි. call කලාමත් පාඩම් කරන්න තියෙනවා කියනවා.
ඒ ඔක්කොම අස්සේ තමයි office එකේ මාත් එක්කම වැඩ කරන කෙල්ලෙක්ට හිත ගියේ. හැබැයි ප්රශ්නේ තියෙන්නේ මේ කෙල්ලව කලින් දාන් හිටියේ මගේ යාලුවෙක්. දැන් නම් ඒක break වෙලා සෑහෙන කාලයක්. ඌත් බැන්ද. ඒත් අනේ මන්ද. කෙල්ලත් හරි හොදයි වගේ.