ආදර අවනඩුව

adis_ababa

Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    කෙල්ල campus out වෙලා හොද තැනකට ආවම මං වගේ එකෙක් එපා වෙයි. අනික දැන් ඉස්සර වගේ නෙවෙයි. call කලාමත් පාඩම් කරන්න තියෙනවා කියනවා.

    ඒ ඔක්කොම අස්සේ තමයි office එකේ මාත් එක්කම වැඩ කරන කෙල්ලෙක්ට හිත ගියේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කෙල්ලව කලින් දාන් හිටියේ මගේ යාලුවෙක්. දැන් නම් ඒක break වෙලා සෑහෙන කාලයක්. ඌත් බැන්ද. ඒත් අනේ මන්ද. කෙල්ලත් හරි හොදයි වගේ.
    :confused:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    අනේ ඕක මොකක්ද මල්ලි. දැන් මේ අපේ මහින්ද සීයත් අයෙත් ජනාදිපති කමට ට්‍රයි කරනනේ. ඔන්න ඕක කරලා දන්න
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ow ithin kella hoda athi dan uba ekata apita mokadda karanna kiyanne?
    Kiyana badakadiththuwak eka paraka therenna koyapan miniho..
    Dan me thread eka dala uba apita mokadda karanna kiyanne..
     
    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    Ow ithin kella hoda athi dan uba ekata apita mokadda karanna kiyanne?
    Kiyana badakadiththuwak eka paraka therenna koyapan miniho..
    Dan me thread eka dala uba apita mokadda karanna kiyanne..

    තියෙන එක නම් කැඩෙයි යන විදිහට...office එකේ නංගිව කරන්න මොකද්දෝ වගේ කලින් කොල්ලා මගේ යාලුවෙක් නිසා
     
    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    අනේ ඕක මොකක්ද මල්ලි. දැන් මේ අපේ මහින්ද සීයත් අයෙත් ජනාදිපති කමට ට්‍රයි කරනනේ. ඔන්න ඕක කරලා දන්න

    try karanna nam deyak na aiye
     
    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    Podi Silva - පොඩි සිල්වා;21798697 said:
    අඩු කුලේ පර හැත්ත ආව මෙතන ගෑනුන්ගේ ප්‍රස්න කියාගෙන

    තොපේ ආච්චිලා සුද්දෝ එක්ක පැදුරු අස්සේ ලැගල, සිල්වා පට්ටම් අරන්..කුලේ හොයන්න එනවා..නොදකින් වල් හැත්ත
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොපේ ආච්චිලා සුද්දෝ එක්ක පැදුරු අස්සේ ලැගල, සිල්වා පට්ටම් අරන්..කුලේ හොයන්න එනවා..නොදකින් වල් හැත්ත

    Aru lide....:lol:
     
    තොපේ ආච්චිලා සුද්දෝ එක්ක පැදුරු අස්සේ ලැගල, සිල්වා පට්ටම් අරන්..කුලේ හොයන්න එනවා..නොදකින් වල් හැත්ත

    ටෞකන්ඩ වල් පද්දෝ
    හාමුට ගරු කරලා කතා කරපන් පද්දා