උඹේ කොටු තුනක් තිය්නවනේ එකයි අවුල නිල් කරන්න හෙන ගේමක් දෙන්න වේවි. මම දැකලා තියෙනවා උඹ සීරියස් කමෙන්ට් දාන දෙක තුනක්. අනිවා උඹ උඹේ ෆීල්ඩ් එකේ ප්‍රවීනයෙක් ඒ කමෙන්ට් දැක්කම කියන්න පුලුවන්. අන්න ඒ ස්කිල් එකෙන් එක ත්‍රෙඩ් එකක් දාපන් ඕක නිල් වේවි.
මේකෙ බං වැඩේ තියෙන්නේ කට්ටිය හත් අට දෙනෙක් රෙප් කපනකොට සමහර උන් අත වැරදිලා i disapprove වෙනුවට i approve ටික් කරනවා.. රෙප් කමෙන්ට් එකෙ බැනලා බැනලා අන්තිමට රෙප් ඇඩ් කරලා..
රෙප් කපද්දි කැපෙන්නෙ පොඩ්ඩනේ බං.. 10ක් කපුවත් කැපෙන්නේ නෝර්මලි 25ක් වගේ..
එකෙක් වැරදිලා රෙප් ඇඩ් කරපු ගමන් කෙලින්ම 15 20 එනවා.. ඒකෙන් තමයි මෙහෙම හරි ඉහ කන ගහගෙන ඉන්නේ..හා හා හා..