ආදර ප්‍රශ්නයක් ....!!!

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    ආදර ප්‍රශ්නයක් ....!!!

    මගෙයි නංගිගෙයි affair එකට දැන් අවුරුදු 5ක් විතර වෙනවා මචන් ..අවුරුදු 3 යකොටම ගෙදරින් case දැම්ම හදහන් ගැලපෙන්නේ නැහැ කියල ...කීප තැනකින්ම බැලුවම කිව්වේ කරන්න එපා හොද නැහැ ..කසාදෙ කැඩෙනවා කියල ...එකම එක තැනකින් විතරක් කිවුවා ගැලපෙනවා ..හැබැයි දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ...ඒවාට දෙන්නම බුද්දීමත්ව මුහුණ දුන්නොත් ප්‍රශනයක් වෙන එකක් නැහැ කියලා ..හැබැයි දෙන්නගෙම ග්‍රහචාරේ දුර්වල වෙච්ච වෙලාවට ඔයාලා කොහොම බුද්දීමත්ව වැඩ කලත් දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කිවුවා ...වෙච්ච සමහර සිද්දි එක්ක බැලුවම ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියලත් හිතෙනවා ..එහෙම කියල නංගිව අත අරින්න මට බැහැ මචන් ..නංගීත් මට සැහෙන්න ආදරෙන් ඉන්නවා ...ඒත් මචන් ලගක් වෙනකම්ම අපිට ගෙදර කැමති කරව ගන්න බැරි උනා ...විශේෂයෙන් අපේ තාත්තව ...කොහොම හරි අන්තිමටම තාත්තා මේකට කැමති උනා නොකර බැරි කමට ..ඒත් මචන් දැන් තාත්ත මගේ එක්ක කතා කරන්නේවත් නැහැ ...මට තේරෙනවා ගොඩක් කලකිරීමෙන් තාත්තා ඉන්නේ ..මට මේක මාරම අප්සට් බන් ..නංගිත් ලොකු කැමැත්තක් නැහැ තාත්තගේ අසිර්වාදය නැතුව marry කරන්න ...මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ...:(:(:(:(
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Machan owata handahan balanna ona ne.... prashna nethi kasada ne
    "හැබැයි දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ...ඒවාට දෙන්නම බුද්දීමත්ව මුහුණ දුන්නොත් ප්‍රශනයක් වෙන එකක් නැහැ"

    Ochcharai....
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    Machan owata handahan balanna ona ne.... prashna nethi kasada ne
    "හැබැයි දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ...ඒවාට දෙන්නම බුද්දීමත්ව මුහුණ දුන්නොත් ප්‍රශනයක් වෙන එකක් නැහැ"

    Ochcharai....

    ekanewei ban prashne...tatta tamat akamati ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලැජ්ජ නැද්ද මිනිහෝ නංගි එක්ක එෆෙයාර් එකක් පටන් ගන්න..
     
    needshugs123

    Member
    Apr 1, 2017
    30
    18
    0
    මගෙයි නංගිගෙයි affair එකට දැන් අවුරුදු 5ක් විතර වෙනවා මචන් ..අවුරුදු 3 යකොටම ගෙදරින් case දැම්ම හදහන් ගැලපෙන්නේ නැහැ කියල ...කීප තැනකින්ම බැලුවම කිව්වේ කරන්න එපා හොද නැහැ ..කසාදෙ කැඩෙනවා කියල ...එකම එක තැනකින් විතරක් කිවුවා ගැලපෙනවා ..හැබැයි දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ...ඒවාට දෙන්නම බුද්දීමත්ව මුහුණ දුන්නොත් ප්‍රශනයක් වෙන එකක් නැහැ කියලා ..හැබැයි දෙන්නගෙම ග්‍රහචාරේ දුර්වල වෙච්ච වෙලාවට ඔයාලා කොහොම බුද්දීමත්ව වැඩ කලත් දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කිවුවා ...වෙච්ච සමහර සිද්දි එක්ක බැලුවම ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියලත් හිතෙනවා ..එහෙම කියල නංගිව අත අරින්න මට බැහැ මචන් ..නංගීත් මට සැහෙන්න ආදරෙන් ඉන්නවා ...ඒත් මචන් ලගක් වෙනකම්ම අපිට ගෙදර කැමති කරව ගන්න බැරි උනා ...විශේෂයෙන් අපේ තාත්තව ...කොහොම හරි අන්තිමටම තාත්තා මේකට කැමති උනා නොකර බැරි කමට ..ඒත් මචන් දැන් තාත්ත මගේ එක්ක කතා කරන්නේවත් නැහැ ...මට තේරෙනවා ගොඩක් කලකිරීමෙන් තාත්තා ඉන්නේ ..මට මේක මාරම අප්සට් බන් ..නංගිත් ලොකු කැමැත්තක් නැහැ තාත්තගේ අසිර්වාදය නැතුව marry කරන්න ...මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ...:(:(:(:(

    Mamandi kamathy na kiala passa gahanne nane oyata adarei nam 100%
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැඳලා පටස් ගාල මුනුපුරෙක් හදල තාත්තගේ අතට දීපන් ඔය ඔක්කොම ප්‍රශ්න විසඳෙනව
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ගැලපෙන විදිහට හොර හදහනක් හදපං.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අයිය නංගි විවාහ හොඳ නෑ නෙහ් තැලිසීමියා ලෙඩේ හැදෙනව ලමයින්ට
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    ලැජ්ජ නැද්ද මිනිහෝ නංගි එක්ක එෆෙයාර් එකක් පටන් ගන්න..

    නංගි

    :eek:

    ayya nangi :dull: mona uttak da ban me

    අයිය නංගි විවාහ හොඳ නෑ නෙහ් තැලිසීමියා ලෙඩේ හැදෙනව ලමයින්ට

    nangi kiuwe magema nangi newei ban:angry::angry::angry: girlfriend...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    nangi kiuwe magema nangi newei ban:angry::angry::angry: girlfriend...

    බොරු කියන්න එපා මිනිහෝ..
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැ ඕවට තමයි..
    යකෝ තමන් ගේ නංගිටත් කෙලින්න බලාගෙන ඉන්න බල්ලෙක් නේ උඹ..
    නංගි හුකන්නා..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොරු කියන්න එපා මිනිහෝ..
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැ ඕවට තමයි..
    යකෝ තමන් ගේ නංගිටත් කෙලින්න බලාගෙන ඉන්න බල්ලෙක් නේ උඹ..
    නංගි හුකන්නා..

    You dont deserve minus reps. Always you are telling something valuable n funny
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    You dont deserve minus reps. Always you are telling something valuable n funny

    කොහෙද මේකෙ ඉන්න හැතිකරේට ඕක තේරෙන්නේ නෑනේ..
    කොනක ඉදං රෙප් කපන්නේ..
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    jamie-lannister-dont-care-jaime-lannister-approves.jpg