ආදායම් බලපත්‍රය

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ආදායම් බලපත්‍රය

    Valuation fees for vehicles revised

    Motorbikes/Three wheelers – Rs.2500 . All other vehicles – Rs 15000

    මේ කියන්නෙ බන් ආදායම් බලපත්‍රයේ ගාන ගැනද?
    වෙනදට 3000ක් වගේ ගානක් ගියේ මට මතක හැටියට.
    මුන්ට හෙන ගහන්න එපැයි :no::no::no:

    update

    Fullscreen_capture_11212015_124154_PM_bmp.jpg

    Fullscreen_capture_11212015_124203_PM_bmp.jpg
     
    Last edited:

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    අනේ බන් මොන "හු"යන්නක් කියනවද දන්නේ නැ මුන්..මෙලෝ දෙයක් තේරෙන්නේ නැ...වැඩි කරනවනම් හෙනම ගහන්න ඕන...
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මුකුත් වැඩි කරල නෑ වගේ තමයි පේන්නෙ. ඒත් බැලුවහම හොඳටම සාමාන්‍ය ජනයට වදින බදු ගහල තියනව මදි නොකියන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    දුම් සහතිකේ ගාන වැඩි කරා..... ආදායම් බලපත්‍රේ ගාන වැඩි කරා..... :angry:

    බොරුවට සහන දුන්නා කියන්න..... ගෑස්..... කිරි පිටි...... පරිප්පු පොඩ්ඩක් අඩු කරා...... මාස කීපෙකින් ආයේ වැඩි වෙයි....... :angry:

    මම යනවා බං අමු මිරිස් වගාවක් පටන් ගන්න...... :dull:

    මේ ශොප් එක කරනවට වඩා ලාභයි ඒක...... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුම් සහතිකේ ගාන වැඩි කරා..... ආදායම් බලපත්‍රේ ගාන වැඩි කරා..... :angry:

    බොරුවට සහන දුන්නා කියන්න..... ගෑස්..... කිරි පිටි...... පරිප්පු පොඩ්ඩක් අඩු කරා...... මාස කීපෙකින් ආයේ වැඩි වෙයි....... :angry:

    මම යනවා බං අමු මිරිස් වගාවක් පටන් ගන්න...... :dull:

    මේ ශොප් එක කරනවට වඩා ලාභයි ඒක...... :angry:
    කැපුවත් කොළ වූ ලාංකිකයෙකු ගේ පශ්චාත් අය-වැය අදෝනාව.......

    අනේ තොපේ ආනුඩුව:dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915

    ඇයි බං රවිය ඕක කියනකොට පෙර වර්ෂයේ ගානෙන් මෙච්චරක් වැඩිවෙනව කියල පැහැදිලිව නොකිය ලිස්සල ගියෙ? අනික ඔය දුම් සහතිකේ කියන්නෙ තනිකර ගසා කෑමක බං. ඕකෙන් ඕවගෙ අයිති එවුන් හිටු කියල හම්බ කරනවා. මේකට වග කියන්න ඕන අර චම්ප#* තමා බං. ඕක තමා මරත් එක්ක එකතුවෙලා පරිසර ඇමති කාලෙ මෙහෙම හුයන්නක් ගෙනාවෙ. :angry::frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Valuation fees for vehicles revised

    Motorbikes/Three wheelers – Rs.2500 . All other vehicles – Rs 15000

    මේ කියන්නෙ බන් ආදායම් බලපත්‍රයේ ගාන ගැනද?
    වෙනදට 3000ක් වගේ ගානක් ගියේ මට මතක හැටියට.
    මුන්ට හෙන ගහන්න එපැයි :no::no::no:

    මේ කියන්නෙ නම් වාහන ෆිනෑන්ස් කරද්දි දාන වැලිවේෂන් එකේ ෆී එක ගැන.
    දුම් සහතිකෙන් නම් කෙලලා ඇරලා තියනවා 5000 ක්ම.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ කියන්නෙ නම් වාහන ෆිනෑන්ස් කරද්දි දාන වැලිවේෂන් එකේ ෆී එක ගැන.
    දුම් සහතිකෙන් නම් කෙලලා ඇරලා තියනවා 5000 ක්ම.

    ඒ කියන්නෙ කාරකෙට සම්පූර්ණෙන් රැපියල් 9000 විතර යනවානේ ලයිසන් එකට...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඒ කියන්නෙ කාරකෙට සම්පූර්ණෙන් රැපියල් 9000 විතර යනවානේ ලයිසන් එකට...

    ඇයි බං Insurance ඒකත් යන්නෙ අතිනේ යන්නෙ කොහොමද දෙන සැප යහපලානේ........... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කැපුවත් කොළ වූ ලාංකිකයෙකු ගේ පශ්චාත් අය-වැය අදෝනාව.......

    අනේ තොපේ ආනුඩුව:dull:

    :frown: මාමේ..... සිංහලෙන් කියලා ඈති කලිනුත්..... කැපුවත් කොල නෙවේ බව මම...... :no: මාමිම දන්නවනේ..... ජනාධිපතිවරණෙදි මයිත්‍රී මාමිට ජන්දේ දුන්නට...... පාර්ලිමේන්තු මැතිවරණෙදි කාටද සපෝට් කරේ බව...... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඇයි බං රවිය ඕක කියනකොට පෙර වර්ෂයේ ගානෙන් මෙච්චරක් වැඩිවෙනව කියල පැහැදිලිව නොකිය ලිස්සල ගියෙ? අනික ඔය දුම් සහතිකේ කියන්නෙ තනිකර ගසා කෑමක බං. ඕකෙන් ඕවගෙ අයිති එවුන් හිටු කියල හම්බ කරනවා. මේකට වග කියන්න ඕන අර චම්ප#* තමා බං. ඕක තමා මරත් එක්ක එකතුවෙලා පරිසර ඇමති කාලෙ මෙහෙම හුයන්නක් ගෙනාවෙ. :angry::frown:

    :growl: කතා කරලා වැඩක් නෑ බං...... එකම වාහනේ..... එකම දවසේ තැන් දෙකකින් චෙක් කරොත්....... සහතික දෙක වෙනස්...... :frown: :growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    :growl: කතා කරලා වැඩක් නෑ බං...... එකම වාහනේ..... එකම දවසේ තැන් දෙකකින් චෙක් කරොත්....... සහතික දෙක වෙනස්...... :frown: :growl:

    මිසුන්ගේ ලේ උරා බොන දේශපාලුවෝ. උන් අපෙන් කලා. උන්ගෙ ළමයිනුත් පිටරට ඇරලා ඒ සල්ලි වලින් උගන්නල. ඒව මගෙ පුද්ගලික ධනය කියනවා............. මට එපා වෙලා බං මේව දැකල. :growl::growl::growl:

    මේකත් එහෙම එකෙක් ගෑණි පිනට ඇමති මූත් ඇමති. මේක මරාගෙනුත් contract ගත්තලු පරණ ආණ්ඩුවෙන්. මුන් business කරන්නයි. දේශපාලනෙන් ගරන්නයි. ඊ...................... :growl:
    Daya.jpg
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ලන්කා සී නිවුස්

    "ආදායම් බලපත‍්‍රය වෙනුවෙන් රුපියල් 15000ක් හා දුම් පරීක්‍ෂණය සඳහා රුපියල් 5000ක් ගාස්තුවන් අයවැය මඟින් යෝජනා කර තිබේ"

    ගොසිප්ලංකා

    "යතුරුපැදි හා ත්‍රී රෝද රථ වාර්ශිකව ගෙවිය යුතු තක්සේරු ගාස්තුව රුපියල් 2500 ක් කිරීමට යෝජනා කෙරේ. අනෙක් වාහන සඳහා එම අගය රුපියල් 15000 ක් වනු ඇත."
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඊලග ඡන්දයේදී මගේ ඡන්දය අවලංගු ඡන්ද සංඛ්‍යාවට එකතු වනු ඇත.

    මම එක බල්ලෙකුටවත් ඡන්දය දීලත් නැහැ දෙන්නෙත් නැහැ. ඕකුන් ඔක්කොම එකයි. තමන්ගෙ පැලැන්තිය රකිනවා. පොඩි එකාට කෙලිනවා................ :growl: