ඕක දැන් වෙනස් වෙන්නෙ කොහොමද බං 700 කීයක් වෙනවද? 3000 කීයක් වෙනවද? එහෙම නැත්නම් හැම එකාටම 5000 කරනවද?ඔන්න ඕකයි තේරුම් ගන්න බැරි.
![]()
බයික්, 3විල් = 3000ලු නෙහ්
සැහැල්ලු = 5000ලු
සැහැල්ලු = 5000ලු
ඕක දැන් වෙනස් වෙන්නෙ කොහොමද බං 700 කීයක් වෙනවද? 3000 කීයක් වෙනවද? එහෙම නැත්නම් හැම එකාටම 5000 කරනවද?ඔන්න ඕකයි තේරුම් ගන්න බැරි.
![]()
යකෝ ඔය අඩුකරපු ඒවයින් සත පහක් වැඩක් තියනව ද යන්තං අඩු කරලා අපේ @ ගැලවෙන්න බදු ගහන කොට?
වාහනයක් පාවිච්චි කරන උන් පෙට්‍රල් වලට ම කොච්චර බදු ගෙවනව ද?
උන්ටත් ගහල 15000/-ක් + දුම් සහතිකේට 5000/- = 20000/-ක්.......
දැන් ඉතිං ඔය සු**න්නේ!!!!!
අල්ලපු ගෙදර එකා තමන් ගේ ගෙදරට වඩා ලොකු ගෙයක් හැදුවාම ඒකට රිදිලා මන්දිර බද්ද කියල එකක් ගෙනාපු අපත පිං ගොනෙක් ගෙන් වෙන මොනවද බං බලාපොරොත්තු වෙන්න පුළුවන්??


හරි....ඔය 15000 ලයිෂන් එකට නෙවෙයි කිඹුලෝ. ඕක ගන්නේ වාහන ෆිනෑන්ස් කරද්දි තක්සේරු ගාස්තුව විදිහට. ඔය විමලෙග් පච සයිට් එකෙන් තමයි ඕක ලියාපදිංචි ගාස්තුව විදිහට ප්‍රචාරයක් ගෙනියන්නේ.
කොහොමත් දුම් සහිතිකයෙන් අපිට කෙලලා.
ඇයි තව කොලඹට යන වාහන වල 4 දෙනෙක් ඉන්න ඕනි කියන ගොබ්බ කතාව.![]()
ඔය 15000 ලයිෂන් එකට නෙවෙයි කිඹුලෝ. ඕක ගන්නේ වාහන ෆිනෑන්ස් කරද්දි තක්සේරු ගාස්තුව විදිහට. ඔය විමලෙග් පච සයිට් එකෙන් තමයි ඕක ලියාපදිංචි ගාස්තුව විදිහට ප්‍රචාරයක් ගෙනියන්නේ.
කොහොමත් දුම් සහිතිකයෙන් අපිට කෙලලා.
ඇයි තව කොලඹට යන වාහන වල 4 දෙනෙක් ඉන්න ඕනි කියන ගොබ්බ කතාව.![]()
හරි....
ඒක විමලෙ ගෙ පචයක් කියමු කෝ......
අළුතින් වාහනයක් ගෙන්වන කොට ගෙන්වන පුද්ගලයා ආර්එම්වී එකට ගෙවන්න ඕන 15000/-ක්. දැන් තියන ගාන එක්ක එතකොට 40000ක් විතර.
වාහන වල ගනං වැඩි වෙන කතාවක් තියෙන්නේ.
අර මෝටර් බයික් එකේ ගිය බාන කොහෙද දන්නේ නෑ නේහ්!
කොහොමත් මධ්‍යම පාන්තිකයන්ට කෙල වෙනවා. දුම් සහතිකේටත් 5000 අන්තිම අසාධාරනයි. කව්රුහරි ෆේල් වුනොත් දෙයියංගෙම පිහිටයි. මොකද එතකොට 10000 ක් ගෙවන්න එපැයි.හරි....
ඒක විමලෙ ගෙ පචයක් කියමු කෝ......
අළුතින් වාහනයක් ගෙන්වන කොට ගෙන්වන පුද්ගලයා ආර්එම්වී එකට ගෙවන්න ඕන 15000/-ක්. දැන් තියන ගාන එක්ක එතකොට 40000ක් විතර.
වාහන වල ගනං වැඩි වෙන කතාවක් තියෙන්නේ.
අර මෝටර් බයික් එකේ ගිය බාන කොහෙද දන්නේ නෑ නේහ්!
විමලයගෙ සයිට් එකේ විතරක් තිබ්බනම් ගනන්ගන්නැතුව ඉන්න තිබ්බ. ඒත් බං ආණ්ඩුවට කඩේ යන ගොසිපත් එහෙමමනෙ කියල තියෙන්නෙ.
අන්න ඒක තමයි බන් මේ මටත් පටලැවිල්ල.
වාහන දෙක තුනක් තියන උන් වාහන ලයිශන් කරල ඉන්ශුවරස් කරල ඉවර වෙනකොට හම්බ කරපුව ඔක්කොම ඉවරයි ඉතින්![]()
මචං තමන්ටම කියලා වාහනයක් ගන්න ගෙයක් හදාගන්න තමයි ලංකාවේ මිනිස්සු මහන්සි ගන්නේ. මේ ෂුත්තිගේ පුතාලා හිතාගෙන ඉන්නේ මනුස්සයෙක් අමාරුවෙන් හම්බ කරලා මොකක් හරි වාහනයක් ගත්තම ඌ කෝටිපතියා කියලා .

වෙන රටවල මූලික අවශ්‍යතා කියලා සලකන ඒවා අපේ රටේ කාලකන්නි දේශපාලුවන්ට සෝකෝකබෝගී අවශ්‍යතා. ඔය 15000 ලයිෂන් එකට නෙවෙයි කිඹුලෝ. ඕක ගන්නේ වාහන ෆිනෑන්ස් කරද්දි තක්සේරු ගාස්තුව විදිහට. ඔය විමලෙග් පච සයිට් එකෙන් තමයි ඕක ලියාපදිංචි ගාස්තුව විදිහට ප්‍රචාරයක් ගෙනියන්නේ.
කොහොමත් දුම් සහිතිකයෙන් අපිට කෙලලා.
ඇයි තව කොලඹට යන වාහන වල 4 දෙනෙක් ඉන්න ඕනි කියන ගොබ්බ කතාව.![]()
යකෝ මුන් කෙලල තියෙන්නේ අපිටමනේ 

ජඩයෝ සහ ජඩපාලනය
දැනටත් 10000ක් ගෙවනවා ආදායම් බලපත්‍රයට. මාර්ග බද්ද ද මොකක්ද හුයන්නකුත් ඉස්සරහට ඒකට එකතුවෙනවලු. ලබන අවුරුද්දේ තව කියක් ගෙවන්නවෙයිද දන්නේ නෑ.
මුන්ට චන්දෙ දීපු එවුන්ගේ පුකවල් වලට අලවංගු බස්සන්න ඕනේ.




ඕකට ටොයියොත් බයියොත් දෙගොල්ලොම වගකියන්න ඕනා..
මුන් දෙගොල්ලො ගිවිසුම් ගහගේන ආන්ඩු හදන් අපිට කෙලිනවා..
කෝ බන් මේවට කතාකරන්න විපක්ශයක්?
අපේම ගොන්කම් තමයි ඉතින්..![]()


ඕකට ටොයියොත් බයියොත් දෙගොල්ලොම වගකියන්න ඕනා..
මුන් දෙගොල්ලො ගිවිසුම් ගහගේන ආන්ඩු හදන් අපිට කෙලිනවා..
කෝ බන් මේවට කතාකරන්න විපක්ශයක්?
අපේම ගොන්කම් තමයි ඉතින්..![]()

කැපුවත් කොළ වූ ලාංකිකයෙකු ගේ පශ්චාත් අය-වැය අදෝනාව.......
අනේ තොපේ ආනුඩුව![]()



....කැපුවත් කොළ අමු මිරිස්..ශික් මේ හැත්තට කරන්න දෙයක් නෑනේ දැන් තමයි ප්රභාකරන්ගේ අගේ තේරන්නේ මුන්ව සමූල ඝාතනය කරන්න ඕන හැත්ත සේරම එකයි මට අත් බෝම්බයක් දියන් හසන්ත![]()
ජනතාව විසින් සමහර හාල්පාරුවෝ ඡන්දෙන් පරාජය කරලා යහ පාලනයක් උදෙසා නේ මේ ආණ්ඩුව ගෙනාවේ. දැන් පැරදිච්ච එවුනුයි දිනපු එවුනුයි හයිබ්‍රඩ් වෙලා කෙලින කෙලිල්ලෙන් රටක් ඉතුරුවෙයිද බං. මෙහෙම ගියොත් අපිටත් සමෘද්ධි ඇප්ලයි කරන්න වෙයි![]()


