ආදායම් බලපත්‍රය

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕක දැන් වෙනස් වෙන්නෙ කොහොමද බං 700 කීයක් වෙනවද? 3000 කීයක් වෙනවද? එහෙම නැත්නම් හැම එකාටම 5000 කරනවද? :shocked: ඔන්න ඕකයි තේරුම් ගන්න බැරි. :dull:

    බයික්, 3විල් = 3000ලු නෙහ්
    සැහැල්ලු = 5000ලු

    12274423_171714963177966_918400778586434717_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකෝ ඔය අඩුකරපු ඒවයින් සත පහක් වැඩක් තියනව ද යන්තං අඩු කරලා අපේ @ ගැලවෙන්න බදු ගහන කොට?
    වාහනයක් පාවිච්චි කරන උන් පෙට්‍රල් වලට ම කොච්චර බදු ගෙවනව ද?
    උන්ටත් ගහල 15000/-ක් + දුම් සහතිකේට 5000/- = 20000/-ක්.......
    දැන් ඉතිං ඔය සු**න්නේ!!!!!:growl::growl::growl:

    අල්ලපු ගෙදර එකා තමන් ගේ ගෙදරට වඩා ලොකු ගෙයක් හැදුවාම ඒකට රිදිලා මන්දිර බද්ද කියල එකක් ගෙනාපු අපත පිං ගොනෙක් ගෙන් වෙන මොනවද බං බලාපොරොත්තු වෙන්න පුළුවන්??

    ඔය 15000 ලයිෂන් එකට නෙවෙයි කිඹුලෝ. ඕක ගන්නේ වාහන ෆිනෑන්ස් කරද්දි තක්සේරු ගාස්තුව විදිහට. ඔය විමලෙග් පච සයිට් එකෙන් තමයි ඕක ලියාපදිංචි ගාස්තුව විදිහට ප්‍රචාරයක් ගෙනියන්නේ.
    කොහොමත් දුම් සහිතිකයෙන් අපිට කෙලලා. :growl:
    ඇයි තව කොලඹට යන වාහන වල 4 දෙනෙක් ඉන්න ඕනි කියන ගොබ්බ කතාව. :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය 15000 ලයිෂන් එකට නෙවෙයි කිඹුලෝ. ඕක ගන්නේ වාහන ෆිනෑන්ස් කරද්දි තක්සේරු ගාස්තුව විදිහට. ඔය විමලෙග් පච සයිට් එකෙන් තමයි ඕක ලියාපදිංචි ගාස්තුව විදිහට ප්‍රචාරයක් ගෙනියන්නේ.
    කොහොමත් දුම් සහිතිකයෙන් අපිට කෙලලා. :growl:
    ඇයි තව කොලඹට යන වාහන වල 4 දෙනෙක් ඉන්න ඕනි කියන ගොබ්බ කතාව. :growl:
    හරි....
    ඒක විමලෙ ගෙ පචයක් කියමු කෝ......

    අළුතින් වාහනයක් ගෙන්වන කොට ගෙන්වන පුද්ගලයා ආර්එම්වී එකට ගෙවන්න ඕන 15000/-ක්. දැන් තියන ගාන එක්ක එතකොට 40000ක් විතර.

    වාහන වල ගනං වැඩි වෙන කතාවක් තියෙන්නේ.

    අර මෝටර් බයික් එකේ ගිය බාන කොහෙද දන්නේ නෑ නේහ්!
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔය 15000 ලයිෂන් එකට නෙවෙයි කිඹුලෝ. ඕක ගන්නේ වාහන ෆිනෑන්ස් කරද්දි තක්සේරු ගාස්තුව විදිහට. ඔය විමලෙග් පච සයිට් එකෙන් තමයි ඕක ලියාපදිංචි ගාස්තුව විදිහට ප්‍රචාරයක් ගෙනියන්නේ.
    කොහොමත් දුම් සහිතිකයෙන් අපිට කෙලලා. :growl:
    ඇයි තව කොලඹට යන වාහන වල 4 දෙනෙක් ඉන්න ඕනි කියන ගොබ්බ කතාව. :growl:

    විමලයගෙ සයිට් එකේ විතරක් තිබ්බනම් ගනන්ගන්නැතුව ඉන්න තිබ්බ. ඒත් බං ආණ්ඩුවට කඩේ යන ගොසිපත් එහෙමමනෙ කියල තියෙන්නෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරි....
    ඒක විමලෙ ගෙ පචයක් කියමු කෝ......

    අළුතින් වාහනයක් ගෙන්වන කොට ගෙන්වන පුද්ගලයා ආර්එම්වී එකට ගෙවන්න ඕන 15000/-ක්. දැන් තියන ගාන එක්ක එතකොට 40000ක් විතර.

    වාහන වල ගනං වැඩි වෙන කතාවක් තියෙන්නේ.

    අර මෝටර් බයික් එකේ ගිය බාන කොහෙද දන්නේ නෑ නේහ්!

    ඔව් වාහන නම් වැඩි වෙනවා. :growl: කොහොමත් මධ්‍යම පාන්තිකයන්ට කෙල වෙනවා. දුම් සහතිකේටත් 5000 අන්තිම අසාධාරනයි. කව්රුහරි ෆේල් වුනොත් දෙයියංගෙම පිහිටයි. මොකද එතකොට 10000 ක් ගෙවන්න එපැයි.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    හරි....
    ඒක විමලෙ ගෙ පචයක් කියමු කෝ......

    අළුතින් වාහනයක් ගෙන්වන කොට ගෙන්වන පුද්ගලයා ආර්එම්වී එකට ගෙවන්න ඕන 15000/-ක්. දැන් තියන ගාන එක්ක එතකොට 40000ක් විතර.

    වාහන වල ගනං වැඩි වෙන කතාවක් තියෙන්නේ.

    අර මෝටර් බයික් එකේ ගිය බාන කොහෙද දන්නේ නෑ නේහ්!

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විමලයගෙ සයිට් එකේ විතරක් තිබ්බනම් ගනන්ගන්නැතුව ඉන්න තිබ්බ. ඒත් බං ආණ්ඩුවට කඩේ යන ගොසිපත් එහෙමමනෙ කියල තියෙන්නෙ.

    ඒ මචං Valuation fees කියන එක පටලවගෙන ඉන්නේ. එක සයිට් එකකින් පටලව ගත්තු ගමන් අනිත් ඔක්කොමලා ඒක දාලා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ජඩයෝ සහ ජඩපාලනය

    දැනටත් 10000ක් ගෙවනවා ආදායම් බලපත්‍රයට. මාර්ග බද්ද ද මොකක්ද හුයන්නකුත් ඉස්සරහට ඒකට එකතුවෙනවලු. ලබන අවුරුද්දේ තව කියක් ගෙවන්නවෙයිද දන්නේ නෑ.

    මුන්ට චන්දෙ දීපු එවුන්ගේ පුකවල් වලට අලවංගු බස්සන්න ඕනේ.

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අන්න ඒක තමයි බන් මේ මටත් පටලැවිල්ල.
    වාහන දෙක තුනක් තියන උන් වාහන ලයිශන් කරල ඉන්ශුවරස් කරල ඉවර වෙනකොට හම්බ කරපුව ඔක්කොම ඉවරයි ඉතින් :no::no:

    මචං තමන්ටම කියලා වාහනයක් ගන්න ගෙයක් හදාගන්න තමයි ලංකාවේ මිනිස්සු මහන්සි ගන්නේ. මේ ෂුත්තිගේ පුතාලා හිතාගෙන ඉන්නේ මනුස්සයෙක් අමාරුවෙන් හම්බ කරලා මොකක් හරි වාහනයක් ගත්තම ඌ කෝටිපතියා කියලා .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං තමන්ටම කියලා වාහනයක් ගන්න ගෙයක් හදාගන්න තමයි ලංකාවේ මිනිස්සු මහන්සි ගන්නේ. මේ ෂුත්තිගේ පුතාලා හිතාගෙන ඉන්නේ මනුස්සයෙක් අමාරුවෙන් හම්බ කරලා මොකක් හරි වාහනයක් ගත්තම ඌ කෝටිපතියා කියලා .

    :yes::yes: වෙන රටවල මූලික අවශ්‍යතා කියලා සලකන ඒවා අපේ රටේ කාලකන්නි දේශපාලුවන්ට සෝකෝකබෝගී අවශ්‍යතා.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔය 15000 ලයිෂන් එකට නෙවෙයි කිඹුලෝ. ඕක ගන්නේ වාහන ෆිනෑන්ස් කරද්දි තක්සේරු ගාස්තුව විදිහට. ඔය විමලෙග් පච සයිට් එකෙන් තමයි ඕක ලියාපදිංචි ගාස්තුව විදිහට ප්‍රචාරයක් ගෙනියන්නේ.
    කොහොමත් දුම් සහිතිකයෙන් අපිට කෙලලා. :growl:
    ඇයි තව කොලඹට යන වාහන වල 4 දෙනෙක් ඉන්න ඕනි කියන ගොබ්බ කතාව. :growl:

    ඒක තමයි මාත් බැලුවේ බන් යකෝ ලයිෂන් එකට 15000ක් ගන්න එක නම් අන්තිම අසාධාරණයි.....:( යකෝ මුන් කෙලල තියෙන්නේ අපිටමනේ :growl::growl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ජඩයෝ සහ ජඩපාලනය

    දැනටත් 10000ක් ගෙවනවා ආදායම් බලපත්‍රයට. මාර්ග බද්ද ද මොකක්ද හුයන්නකුත් ඉස්සරහට ඒකට එකතුවෙනවලු. ලබන අවුරුද්දේ තව කියක් ගෙවන්නවෙයිද දන්නේ නෑ.

    මුන්ට චන්දෙ දීපු එවුන්ගේ පුකවල් වලට අලවංගු බස්සන්න ඕනේ.

    ඕකට ටොයියොත් බයියොත් දෙගොල්ලොම වගකියන්න ඕනා..
    මුන් දෙගොල්ලො ගිවිසුම් ගහගේන ආන්ඩු හදන් අපිට කෙලිනවා..
    කෝ බන් මේවට කතාකරන්න විපක්ශයක්?
    :dull::dull::dull:

    අපේම ගොන්කම් තමයි ඉතින්.. :sorry:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඕකට ටොයියොත් බයියොත් දෙගොල්ලොම වගකියන්න ඕනා..
    මුන් දෙගොල්ලො ගිවිසුම් ගහගේන ආන්ඩු හදන් අපිට කෙලිනවා..
    කෝ බන් මේවට කතාකරන්න විපක්ශයක්?
    :dull::dull::dull:

    අපේම ගොන්කම් තමයි ඉතින්.. :sorry:

    ශික් මේ හැත්තට කරන්න දෙයක් නෑනේ දැන් තමයි ප්‍රභාකරන්ගේ අගේ තේරන්නේ මුන්ව සමූල ඝාතනය කරන්න ඕන හැත්ත සේරම එකයි මට අත් බෝම්බයක් දියන් හසන්ත :growl::growl:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    :(
    ඕකට ටොයියොත් බයියොත් දෙගොල්ලොම වගකියන්න ඕනා..
    මුන් දෙගොල්ලො ගිවිසුම් ගහගේන ආන්ඩු හදන් අපිට කෙලිනවා..
    කෝ බන් මේවට කතාකරන්න විපක්ශයක්?
    :dull::dull::dull:

    අපේම ගොන්කම් තමයි ඉතින්.. :sorry:

    ජනතාව විසින් සමහර හාල්පාරුවෝ ඡන්දෙන් පරාජය කරලා යහ පාලනයක් උදෙසා නේ මේ ආණ්ඩුව ගෙනාවේ. දැන් පැරදිච්ච එවුනුයි දිනපු එවුනුයි හයිබ්‍රඩ් වෙලා කෙලින කෙලිල්ලෙන් රටක් ඉතුරුවෙයිද බං. මෙහෙම ගියොත් අපිටත් සමෘද්ධි ඇප්ලයි කරන්න වෙයි :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ශික් මේ හැත්තට කරන්න දෙයක් නෑනේ දැන් තමයි ප්‍රභාකරන්ගේ අගේ තේරන්නේ මුන්ව සමූල ඝාතනය කරන්න ඕන හැත්ත සේරම එකයි මට අත් බෝම්බයක් දියන් හසන්ත :growl::growl:

    :(

    ජනතාව විසින් සමහර හාල්පාරුවෝ ඡන්දෙන් පරාජය කරලා යහ පාලනයක් උදෙසා නේ මේ ආණ්ඩුව ගෙනාවේ. දැන් පැරදිච්ච එවුනුයි දිනපු එවුනුයි හයිබ්‍රඩ් වෙලා කෙලින කෙලිල්ලෙන් රටක් ඉතුරුවෙයිද බං. මෙහෙම ගියොත් අපිටත් සමෘද්ධි ඇප්ලයි කරන්න වෙයි :(

    :sorry::sorry::sorry: