ආදිකාලීන ගුවන් යානා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ආදිකාලීන ගුවන් යානා

    වෙනසක් කරන්න කියලා දැන් දැන් සමහරුගෙන් ඉල්ලීම් එනවා.වෙනසකටත් එක්ක යුද්ධ,යුද රථ ගැන නොකියා පුරාණ කාලයේ තිබුණා කියන ගුවන් යානා කිහිපයක් ගැන තොරතුරු ටිකක් කියන්නයි මේ සූදානම් වන්නේ.​


    ආදිකාලීන ගුවන් යානා

    ඊජිප්තුවේ ඇබයිඩෝස් නගරයේ සෙටිගේ(පළමුවන සෙතෝස් රජුගේ)දේවස්ථානයේ සිවිලිමක තිබී හමුවූ රූපාක්ෂර අතරේ නූතන ගුවන් යානාවලට සමාන හැඩයක් ගන්නා රූපසටහන් ඇතුලත්ව තිබිණි.ඉන් පැහැදිලිවම හඳුනාගත හැක්කේ හෙලිකොප්ටරය සහ ගුවන් නැවයි.

    RcPr5sK.jpg


    nhiqSld.jpg


    GtFuiJ3.jpg


    0WFAMZp.jpg


    rINksBj.jpg


    h6vxFz4.jpg




    සක්කාර් කුරුල්ලා

    මෙය කුරුල්ලෙක්ගේ හැඩය ගත් ගුවන් යානයකි.ලීයෙන් නිපදවා ඇති මෙය 1898 දී ඊජිප්තුවේ සක්කාර් හි කරන ලද කැණීමකින් හමුවී තිබේ.​

    Qlgxim7.jpg






    රත්‍රන් ගුවන්යානා

    කොලොම්බියාවේ බොගොටා හි ප්‍රදේශයකින් සොයාගත් මෙම රත්‍රන් ගුවන්යානා ක්‍රි.පූ. 300-1550 අතර කාලයට අයත් යැයි සැලකේ.මෙම යානා 1994 දී එහි ප්‍රමාණය මෙන් 4 වරක් විශාලව නිපදවා සාර්ථකව පියාසර කරවා තිබේ.

    YcVselC.jpg







    මිනිසාගේ නිර්මාණය ගැන කතා කරද්දී එය සිදුවූයේ වෙනත් ලෝකයකින් ආ පුරාතන ගගනගාමීන්ගේ උවමනාව මතය යන සිද්ධාන්තයටද වැදගත් තැනක් හිමිවේ.




    නස්කා නිම්නය

    දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ නස්කා කාන්තාරයේ ගල් තලා මත දැවැන්ත රූප නිර්මාණය කර තිබේ.මෙය අතීත පිටසක්වලයෙන්ගේ ගුවන් පථයක්ද?​

    YSTG2pQ.gif







    පකාල් රජු

    පකාල් රජු මරණයෙන් පසු අභ්‍යාවකාශ ගත වුනාද?පහත දැක්වෙන කැටයමෙන් ඔහු අභ්‍යාවකාශ යානයක් සිටින ආකාරයක් නිරූපණය වේ යැයි පැවසේ.ඔහුගේ පාද සහ අත් එහි පාලකයන් වෙත යොමුව තිබේ.ඔහුගේ නාසයට හුස්ම ගැනීමට අවශ්‍ය උපකරණයක් සම්බන්ධ කර ඇති බවක් පෙනේ.

    PG4tMWS.jpg




    විමානය

    මෙම යානය සංස්කෘත වීර කාව්‍යයන්හි සඳහන්වන පුරාතන ගුවන් යානයකි.මෙම යානය එසමයේ යුද්ධ සඳහාද යොදාගත් බව සඳහන් වේ.කලකට පෙර මෙම යානා ගැන ෆෝරමයේ දීර්ඝ ලිපියක් පළවිය.

    E5dxa9Z.jpg





    ජේසුතුමන් කුරුසගත කරන අයුරු නිරූපිත චිත්‍රයක ඇතුලත් ගුවන් යානා

    vep8Mwx.jpg





    Source:Crystalinks.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Podi Dagaya

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩෙනවා......

    කොහොමත් අපි හිතපු නැති යුගයක, හිතපු නැති විදියට යම් දියුණු මට්ටමක ජීවීන් සමග මනුෂ්‍ය වර්ගයා ගේ ගණුදෙනුවක් තිබිල තියනවා.
    නෙත්‍රදාමස්, ලියර්නාඩෝ දා-වින්සි සහ මයිලෝ ගයකෝමෝ රම්බෝල්ඩි මේ අය සමග ඍජු ගණුදෙනු කරපු අය කියලයි මට හිතෙන්නේ. තාමත් ඔය කියන ඉලුමිනාති, ෆේස්&ස්කල් සහ සීඅයිඒ එකේ හදුනා නොගත් සමහර අංශ මේ ගණුදෙනුව කරනව කියල මට හිතෙනවා.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඇඩෙනවා......

    කොහොමත් අපි හිතපු නැති යුගයක, හිතපු නැති විදියට යම් දියුණු මට්ටමක ජීවීන් සමග මනුෂ්‍ය වර්ගයා ගේ ගණුදෙනුවක් තිබිල තියනවා.
    නෙත්‍රදාමස්, ලියර්නාඩෝ දා-වින්සි සහ මයිලෝ ගයකෝමෝ රම්බෝල්ඩි මේ අය සමග ඍජු ගණුදෙනු කරපු අය කියලයි මට හිතෙන්නේ. තාමත් ඔය කියන ඉලුමිනාති, ෆේස්&ස්කල් සහ සීඅයිඒ එකේ හදුනා නොගත් සමහර අංශ මේ ගණුදෙනුව කරනව කියල මට හිතෙනවා.

    නෙත්‍රදාමස් ! මිනිහාට අනාගතය දකින ඥානයක් වත් තිබුණද බන්.:eek:
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Niyamai.... මචං උඹ ත්‍රෙඩ් දානකොට උඹ එලකිරියෙ කලින් දාපු ත්‍රෙඩ් වල ලින්ක් එකත් දානවනම් හොඩක් හොදයි..
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ත්‍රෙඩ් දානකොට උඹ එලකිරියෙ කලින් දාපු ත්‍රෙඩ් වල ලින්ක් එකත් දානවනම් හොඩක් හොදයි..

    මට ඕවාට ආසාවක් නෑ බන් :baffled:.ඕන කෙනෙක් හොයාගෙන බලන්නේ නැතැයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එල ත්‍රෙඩ් එක. මේ ඔක්කොම ගැන මම බලල තියනවා වැඩසටහන්..

    මෙන්න මේක තව එකක්. මේ පින්තුරේ වර්ෂ 1400 ගණන් වල ඇදපු එකක්.. මේකේ නම The Madonna with Saint Giovannino
    මේකේ මේ අයිනේ මිනිහෙක් බලන් ඉන්නේ යානයක් දිහාලු..


    La-Madonna-de-Saint-Giovannino-I.jpg
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    පිස්සු හැදෙනවා නේද මචංලා...
    ඇත්තටම දියුණු පිටසක්වල ජීවීන් එක්ක ඉස්සර මිණිස්සු ගනුදෙණු කලා නම් මොකද එකපාරම ඒක නැවතුනේ,
    තවමත් ඔවුන් මිණිසුන් සමග රහසින් ගනුදෙනු කරනව කියන එක පිලිගන්න අමාරුයිනෙ. මොකද ඉස්සර හොරෙන් ගන්දෙනු කරපු බවක් පේන්න නැහැනේ. මේ වගේ මහා පරිමාන ඉදිකිරීම් හොරෙන් කරන්න බැහැනේ.
    සමහර විට මිනිසුන් ඔවුන්ගේ දැනුම අභිබවා යන්න ඇති නැත්නම් ඔවුන් දියුණුවේ උපරිමයටම ඇවිත් විනාශ වෙලා ගියාද ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටනම් හිතෙන්නේ ඕවා බොරු. හුදෙක් හැඩතල අනුරූපව සමාන කිරිල්ලක් විතරයි

    හරියට හම්බයෝ කුරානේ විද්‍යාත්මක කරුනු පෙන්නනවා වගේ. ඇත්තටම කුරානේ ඇති ලබ්බක් නෑ. ඒත් විද්‍යාවෙන් අලුත් දේ හොයාගත්තහම උන් කරන්නේ බොහොම ප්‍රාතමික අරාබි භාශාවෙන් ලියාපු නබිගේ මෝඩ චූන් වලට වෙනත් අර්තකතන දීලා කුරානෙන් මතුකරන එක. විද්‍යාවට කලින් කුරානෙන් හොයාගත්ත දෙයක් නෑ.. විද්‍යාවට පස්සේ මතු කරපුවා ඔය ලොකුවට කියනවන්නේ

    මේකත් ඒ වගේ කියලයි මටනම් හිතෙන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් එලකිර්යට ආපු සුපිරිම ත්‍රෙඩ් දාන කිහිපදෙනාගෙන් එකෙක් මචන් උබ.. දිගටම ත්‍රෙඩ් දාපන්

    හුගක් ආසාවෙන් කියවපු ත්‍රෙඩ් ටිකක්
    :yes::yes:
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    RAH 66 comanche - මේක stealth helicopter එකක් විදිහට develop කරන්න හැදුවෙ,ඒත් යම් හේතුවක් නිසා project එක නැවැත්තුවා.
    http://www.wired.com/2011/05/aviation-geeks-scramble-to-i-d-osama-raids-mystery-copter/


    මේ හෙලිකොප්ටර් දෙකෙන් එකක් තමයි ඔසාමා බින් ලාඩන්ව අල්ලන්න ගිය වෙලාවෙ එකක් RPG එකක් වැදිල පාකිස්තානෙදි කඩා වැටිල තියෙන්නෙ.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රත්තරං;19406238 said:


    හරියට හම්බයෝ කුරානේ විද්‍යාත්මක කරුනු පෙන්නනවා වගේ. ඇත්තටම කුරානේ ඇති ලබ්බක් නෑ. ඒත් විද්‍යාවෙන් අලුත් දේ හොයාගත්තහම උන් කරන්නේ බොහොම ප්‍රාතමික අරාබි භාශාවෙන් ලියාපු නබිගේ මෝඩ චූන් වලට වෙනත් අර්තකතන දීලා කුරානෙන් මතුකරන එක. විද්‍යාවට කලින් කුරානෙන් හොයාගත්ත දෙයක් නෑ.. විද්‍යාවට පස්සේ මතු කරපුවා ඔය ලොකුවට කියනවන්නේ


    කුරානේ ගැන මෙතන කතා කරන්න ගියොත් ගූ ගොඩක් අවුස්ස ගත්තට හපන් වෙයි(වැඩිපුරම රිදෙන්නේ කමෙන්ට් එකක් දාලා ඊට යටින් "මම මුස්ලිම් නෙමෙයි " කියලා දාන උන්ට ):D
     

    Similar threads