මොකක් බං අර ආදිත්‍යා වැලිවත්ත කෙල්ල අදින ඇදුම්? ගවුමකට යටින් කලිසමක් ගහලා. කිසිම ගැලපිමක් නැ ඒ ඇදුමේ නම්
(රැල්ල මඩ රැල්ලට)
(රැල්ල මඩ රැල්ලට)
mokadda bn scene eka. tama update une na meka gana
kella kata waraddagena daඅප්ඩේට් වෙයන් අලුත්ම ට්‍රෙන්ඩ් එක ඒ කෙල්ලට බනින එක
hmm. pau bnඅප්ඩේට් වෙයන් අලුත්ම ට්‍රෙන්ඩ් එක ඒ කෙල්ලට බනින එක
කෙල්ල ටිකක් ලාංකෙය පොෂ් ලයින් එක දෙනවා. එක නිසා සො එක වැඩි ගතියක් කියලා මිනිස්සු බනිනවා.kella kata waraddagena da
waliwatta gems family eke ekak neda?
Salli welata ban oya itin.
Oya voice teen eke godak posh salli tiyana unta thana wadi ban.



Lankawe unta hari yanne Hiru star ban. Ahinsaka duppath unge kandulu promote kalama minissu anda anda sms karanne. godak unta thiyenne heena maane. salli thibila talented wela confidence ekath thibbama e wage un udata enna one nadda.
![]()

well saidmona paalakaya aawath lankawa hadanna be..inna eunge attitude thiyenakan..sada anatha ratak meka,,loka winashe wenakanma developing country ekak. hethuwa attitudes minissunge..ewa hedenna lankawa nethiwenna one ban
![]()
