The voice global featuring Sri Lankan Aditya. T= 7.23
අපරාදේ decent singer කෙනෙක් හිටියේ නෑ නේ අපේ කම ලෝකෙට පෙන්නන්න .
මේක සිරසෙන් සල්ලි දීල දම්මවාගෙන තියෙන්නේ.

machan oya kunuharupa kiyana ewa godak fake profile wage neඅවුරුදු 15 ක් ඉස්කෝලේ යන කෙල්ලෙක්ට ප්රසිද්දියේ කුණුහරුප ලියන අපේ අවුරුදු 2500ක හැදිච්චකම.
එකිගෙ වොයිස් එක පවර්ෆුල් බන්. කන්ෆිඩන්ට් එකෙන් කියනවා. විෂෙශයෙන් මෙවගෙ රියැලිටි ශො වල ඔයවගෙ ඇක්ටිව් වොයිස් සහ ඇක්ට්වි ස්ටෙජ් ප්රෆොර්මන්ස් ඔනි.
කම්පෙටිටිව් කියන්නෙ අන්න ඒ දෙට. නැතුව උදාසීන වෙලා හරියන්නෙ නැහැ.
අපෙ උන් කැමති භක්ති ගීත ටයිප් එකෙ උන්ට.![]()
. ඉතින් ලංකාවේ එකෙක් ජාත්යන්තරේ ට යයි ද 


ඔය ගොඩක්ම කුණුහරුප ලියලා තියෙන්නෙත් පොඩි උන්.අවුරුදු 15 ක් ඉස්කෝලේ යන කෙල්ලෙක්ට ප්රසිද්දියේ කුණුහරුප ලියන අපේ අවුරුදු 2500ක හැදිච්චකම.
ඔය ගොඩක්ම කුණුහරුප ලියලා තියෙන්නෙත් පොඩි උන්.
ඕක තමා වෙන්නේ 18ට අඩු උන් ඉන්ටර්නෙට් එන්න ගියාම
මෙන්න දැක්කාද නෙගෙටිව් මාකටින් වල ප්රතිඵල.මොකක්ද බන් මේ සීන් එක... ලින්ක් එකක් දාපල්ලකෝ අපිටත් දැනුවත් වෙන්න.

මෙන්න දැක්කාද නෙගෙටිව් මාකටින් වල ප්රතිඵල.
මෙ වීඩියො එක බලන්න.රසවිඳින්න
දැන් මෙම වීඩියොව බලන්න .අදහසක් ගන්න
දැන් මෙම වීඩියොව බලා රසවිඳ කමෙන්ට්ස් කියවන්න. කාරණාව පැහැදිලි වෙවි

මෙන්න දැක්කාද නෙගෙටිව් මාකටින් වල ප්රතිඵල.
මෙ වීඩියො එක බලන්න.රසවිඳින්න
දැන් මෙම වීඩියොව බලන්න .අදහසක් ගන්න
දැන් මෙම වීඩියොව බලා රසවිඳ කමෙන්ට්ස් කියවන්න. කාරණාව පැහැදිලි වෙවි

උබට අවුලක් නොතෙරුනානම් උඹ බුද්ධිමත් ප්රෙක්ෂකයෙක්.මේකේ මොකුත් අවුලක් නෑනෙ බන්. දැන් මේකේ බනින්නේ මොකක් අල්ලගෙනද...ආයෙ ටීවී බලන්න වෙනවා මේවා හොයන්න.
![]()

උබලා තාම රියුලිටි බලනවද බන්? ඔය හැම එකක්ම script එකක කොටස්.
අනිවා සිරසත් ඕකට බැකප්. උන්ම තමා ලමයින්ට මේවා මේවා අන්දන්න කියලා කිය්නනේ. සුපර්ස්ටාර් ගිය අයටත් එයාලාගේ කෝස්ටියුස් අදින හැටි හැමදාම හැමදාම සිරසෙන් ගයිඩ් කරනවා. සිරස පොසිටිව් නෙගටිව් මාකටින් දෙකම ගන්නනවා. සිංහලුන්ට මතකද සිරස කුමරි මුල් එකේදි වෙච්ච දේවල්. මොන රියලිටියට යැව්වත් සිරස රියලිටි වලටනම් එපා
onna 2500 eliyata pennaඅවුරුදු 15 ක් ඉස්කෝලේ යන කෙල්ලෙක්ට ප්රසිද්දියේ කුණුහරුප ලියන අපේ අවුරුදු 2500ක හැදිච්චකම.