ආදිත්‍යා වැලිවත්ත

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මෙන්න දැක්කාද නෙගෙටිව් මාකටින් වල ප්‍රතිඵල.
    :lol:


    මෙ වීඩියො එක බලන්න.රසවිඳින්න


    දැන් මෙම වීඩියොව බලන්න .අදහසක් ගන්න




    දැන් මෙම වීඩියොව බලා රසවිඳ කමෙන්ට්ස් කියවන්න. කාරණාව පැහැදිලි වෙවි




    අර ඉන්ටර්විව් එකේ නම් සෑහෙන්න නැළවෙනවා නේද බන්. :baffled: බලන් ගියාම ඒකිගේ ඇති ලස්සනකුත් නෑනේ.
    BTW ඔය ලබ්බවල් නොබලා ඉන්න නිසා මට නම් අදාලම නෑ. :dull:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    :dull::dull::(:(


    103527693_2588924464755548_3283053208564615796_n.jpg


    101969837_2588924448088883_1044234146166173490_n.jpg


    102865978_2588924544755540_789140318268933109_n.jpg


    101854150_2588924491422212_6082527609358062605_n.jpg


    103074670_2588924514755543_2647391092001549971_n.jpg


    101961116_2588924408088887_1463897526216792764_n.jpg

    ඇයි බන් මිනිස්සු මෙහෙම...පව් බන් අවුරුදු 15ක පොඩි කෙල්ලෙක්. මේවට legal action ගත්තනන් හරි.




     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Mata nam me kella hondai. Crowd ekak entertain karanna puluwan honda hakiyawak thiyenawa. Godak unta thiyenne irisiyawa. Anika ekige andume style eka dakala nathi unuth innawada bun. Ona tharam party walata kello ohoma andinne.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මොකක්ද බන් ඒ ඇදුමෙ වැරැද්ද. මුලු ඇගම හොදට වැහිලනෙ.

    ඔක ගැන නෙවෙයි බං කියන්නේ සිරසේ කල්කිරියාව ගැන සමස්ථයක් වාදිහට බැලුවාම
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    man nam medakkamai mehema seen ekak. oya wikara balana eka nawattala godak kal. Anura kumara ge fb live withrai balanne :D :yes: :D
     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Kisima idea ekak na ban... youtube eke thumbnail wala nam dakala tiyenawa..
    Ubala lankawe Tv channel balanawada???
     

    Sen-lu

    Well-known member
  • මේ පේජ් කරන්නෙ මලාට ගැණියක් දැකල නැති එවුන්ද කොහෙද. ලමයෙක් කථා කරන්න දන්නෙ නැති තිරිසන්නු.

    ඔය හැත්තට නඩු දාන්න ඕනි කරන බලු වැඩ වලට. සිරසත් ඔය ළමයව sex symbol එකක් ව්දිහට පාවිච්ච් කරනව නම් උන්ටත් නඩු දාන්න ඕනි. කොටින්ම ළමයගෙ බාරකාරයොන්ටත් නඩු දාන්න ඕනි.
    කොහෙද අපේ ළමාරක්ෂක අධිකාරිය නිකන් බෝඩ් ලෑල්ලක් විතරයිනෙ.