ආධුනිකයෙක්, පොතක් ලියා පළකරන්නේ කෙසේද?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ලිපිය ගොඩාක් වැදගත්. ප්‍රකාශක හිමිකම් (copyright) ගැනත් ප්‍රමාණවත් විස්තරයක් තිබුණ නම් හොඳයි.

    විශේෂයෙන් පරිවර්තන ගැන සඳහන් වෙන තැන මුල් කෘතියේ හිමිකම ඇති අයගේ අවසරය ලබාගැනීම අනිවාර්යයි. සමහර පැරණි කෘති වලට හිමිකම් කියන්නන් නොමැති වන්නට පුළුවන්. නමුත් ඒ් බව හොඳින් සොයා නොබැළුවොත් නීතිමය ගැටළුවලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. සමහරක් පැරණි ප්‍රසිද්ධ ලේඛකයන්ගෙ කෘති වලට හිමිකම් කියන්නෙ ඔවුන්ගෙන් පැවත එන පරපුරේ අය නොවෙයි. සමහර සංවිධාන හෝ සංරක්ෂණ භාර වැනි ආයතනයි.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113

    Thanks for the information
     
    • Like
    Reactions: Lahiru120 and wapw

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    ඇත්තටම ප්‍රකාශන ආයතන වලින් දෙන්නේ සීයට දහයයි ද ? ඊට වඩ තමන්ගෙම ප්‍රකාශන ආයතනයකින් කරන එක ලාභදායකයි නේද ? එතන මොකක් හරි අවදානමක් තියෙනව ද ?
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මම එක පරිවර්ථනකුයි IT (Computer programming, Graphic design) පොත් 4කුයි පබ්ලිෂ් කරලා තියනවා සමුද්‍රා publishers ලා හරහා. එකෙන් මම ඉගෙනගත්තු දේ තමයි, මේ ලංකාවේ පොත් පබ්ලිෂ් කරනවා කියන්නේ පොත් ලිවිල්ලත් එපා කරවන වැඩක්. සමාරවිට මගෙ පෞර්ශත්වයේ උඩුකමක් හින්දා එහෙම උනා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මගෙ අද්දැකීම මෙහෙමයි: මම IT පොතක් ලියලා දුන්නාම ඒක පබ්ලිෂ් ලිස්ට් එකේ යටටම දානවා. මොකද 90% ක් සේල්ස් තියෙන්නෙ ඉස්කෝල පොත්වලටයි, මල් මල් ලව් ස්ටෝරි වලටයි නිසා. ඒවා ප්‍රින්ට් කරලා කරලා ඉවරවෙලා මාස ගානකින් පස්සෙ තමා IT පොතක් ගහන්නෙ. පරිවර්ථනයක් නම් ඊට හපං. තමන්ගෙම නවකතාවක් ප්‍රින්ට් කරන එක ගැන නම් හිතනකොටත් ඩිප්‍රෙශන් හැදෙනවා. ඊලගට පොත ප්‍රින්ට් කරගන්න කෝල් 100ක් විතර දීලා මතක් කරන්න වුනා. තැපලා තැපලා ප්‍රින්ට් කරාට පස්සේ, ගෙවීම විදියට 10%ක සොච්චමක් හම්බෙනවා. අනික් ටික පබ්ලිෂිං කොම්පැනියයි, විකුණන කඩ කාරයොයි බෙදාගන්නවා. ඊලගට පොතේ සියළුම අයිතිය කොම්පැණියට දෙන්න ඕන. ලියපු මනුස්සයට පොතේ කිසිම අයිතියක් නෑ. ඊලගම කොම්පැණිය ලියපු මනුස්සයට නොකියා හොරෙං ආය ආය පොත ප්‍රින්ට් කරනවා රෝයල්ටි ගෙවන් නැතුව. තනිකර ප්‍රෝඩාවක් යන්නෙ. හොද ටැලන්ට් එකකත් තියනවනං, මන් නම් කියන්නෙ පිටරටකට ගිහින් ට්‍රයි කරන්න. රට බාල්දු කරනවා නෙවෙයි (ඕන නම් මට බනින්න දේශද්‍රෝහියා කියලා), ඒත් මේක තමා ලංකාවේ කළු කඩ කාරයන්ගෙ තත්වෙ. ලංකාවේ ඉදගෙන පොත් ලියන්න හදනවනං මං කියන්නෙ මෙච්චරයි- සල්ලි බලාගෙන පොත් ලියන්න එපා, කියවන අයට 100% යම්කිසි සේවයක් වෙනුවෙන්ම ලියන්න. කළු කඩ කාරයින්ට අහුවෙන්න එපා. ඊට හොදයි Free e-book එකක් ලියලා නොමිලේ ඉන්ටර්නෙට් එකේ බෙදන එක. අඩුගාන පස්සෙ සන්තෝස වෙන්න පුළුවන්, මම මිනිස්සුන්ට දසමෙක හරි සේවයක් කරා කියලා. Best of luck.

    කැපී පේන්ඩ දානවා නෙවෙයි, මම හොරෙක් කියලා හිතන අයට මම ලියපු පොත් දෙක තුනක් මේ:
    Red Nails (Novella: a Conan the Barbarian story)
    Adobe Photoshop Cs3 Projects
    C++ pariganaka kramalekanaya
    C Programming
     
    Last edited:

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    podi seen ekak

    umbala thread danakota machan me wage bright font colors use karama dark mode ekedi hena awul. puluwan nam font color eka change karanna

    1596430489973.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම එක පරිවර්ථනකුයි IT (Computer programming, Graphic design) පොත් 4කුයි පබ්ලිෂ් කරලා තියනවා සමුද්‍රා publishers ලා හරහා. එකෙන් මම ඉගෙනගත්තු දේ තමයි, මේ ලංකාවේ පොත් පබ්ලිෂ් කරනවා කියන්නේ පොත් ලිවිල්ලත් එපා කරවන වැඩක්. සමාරවිට මගෙ පෞර්ශත්වයේ උඩුකමක් හින්දා එහෙම උනා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මගෙ අද්දැකීම මෙහෙමයි: මම IT පොතක් ලියලා දුන්නාම ඒක පබ්ලිෂ් ලිස්ට් එකේ යටටම දානවා. මොකද 90% ක් සේල්ස් තියෙන්නෙ ඉස්කෝල පොත්වලටයි, මල් මල් ලව් ස්ටෝරි වලටයි නිසා. ඒවා ප්‍රින්ට් කරලා කරලා ඉවරවෙලා මාස ගානකින් පස්සෙ තමා IT පොතක් ගහන්නෙ. පරිවර්ථනයක් නම් ඊට හපං. තමන්ගෙම නවකතාවක් ප්‍රින්ට් කරන එක ගැන නම් හිතනකොටත් ඩිප්‍රෙශන් හැදෙනවා. ඊලගට පොත ප්‍රින්ට් කරගන්න කෝල් 100ක් විතර දීලා මතක් කරන්න වුනා. තැපලා තැපලා ප්‍රින්ට් කරාට පස්සේ, ගෙවීම විදියට 10%ක සොච්චමක් හම්බෙනවා. අනික් ටික පබ්ලිෂිං කොම්පැනියයි, විකුණන කඩ කාරයොයි බෙදාගන්නවා. ඊලගට පොතේ සියළුම අයිතිය කොම්පැණියට දෙන්න ඕන. ලියපු මනුස්සයට පොතේ කිසිම අයිතියක් නෑ. ඊලගම කොම්පැණිය ලියපු මනුස්සයට නොකියා හොරෙං ආය ආය පොත ප්‍රින්ට් කරනවා රෝයල්ටි ගෙවන් නැතුව. තනිකර ප්‍රෝඩාවක් යන්නෙ. හොද ටැලන්ට් එකකත් තියනවනං, මන් නම් කියන්නෙ පිටරටකට ගිහින් ට්‍රයි කරන්න. රට බාල්දු කරනවා නෙවෙයි (ඕන නම් මට බනින්න දේශද්‍රෝහියා කියලා), ඒත් මේක තමා ලංකාවේ කළු කඩ කාරයන්ගෙ තත්වෙ. ලංකාවේ ඉදගෙන පොත් ලියන්න හදනවනං මං කියන්නෙ මෙච්චරයි- සල්ලි බලාගෙන පොත් ලියන්න එපා, කියවන අයට 100% යම්කිසි සේවයක් වෙනුවෙන්ම ලියන්න. කළු කඩ කාරයින්ට අහුවෙන්න එපා. ඊට හොදයි Free e-book එකක් ලියලා නොමිලේ ඉන්ටර්නෙට් එකේ බෙදන එක. අඩුගාන පස්සෙ සන්තෝස වෙන්න පුළුවන්, මම මිනිස්සුන්ට දසමෙක හරි සේවයක් කරා කියලා. Best of luck.

    කැපී පේන්ඩ දානවා නෙවෙයි, මම හොරෙක් කියලා හිතන අයට මම ලියපු පොත් දෙක තුනක් මේ:
    Red Nails (Novella: a Conan the Barbarian story)
    Adobe Photoshop Cs3 Projects
    C++ pariganaka kramalekanaya
    C Programming
    Great!

    kalinuth poth liyana kenekge wistharayak kiyewwa. eke thibbeth Publisherslage Mafia eka thamai.
    ------ Post added on Apr 14, 2024 at 11:44 PM
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA