ආධුනික උත්සාහයක්. උඹලගෙ අදහස් අගේ කරමි

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,896
    11,403
    113
    ඔක්කොම සුපිරි අර කුරුල්ලෝ කෑගහන සද්දෙයි පටන් ගද්දි දාන උබේ නමයි නැත්තන්
     
    • Love
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    colors raw / saturated wadi filters or grade karanna, shots maru :love:
    තෑන්ක්ස් මචං. තාම කලර් ග්‍රේඩින් ගැන ටික ටික අධ්‍යයනය කරනවා. මම ආස Gawx2 ගෙ ටයිප් එකේ කලර් ටෝන් එකකට යන්න. මං ගාව තියන කැමරා එකකවත් වීඩියෝ වලට ලොග් ෆෝමැට්ස් නැහැ. ඒ හින්දා කලර් ග්‍රේඩ් තදට කරන්න අමාරුයි. මේක කරේ Sony FDR Ax-43 එකකින් Full auto දාල. ගොඩක්ම කොම්පොසිෂන් එක තමා පිලිවෙලකට කරන්න බලන්නෙ දැනට. ඒක හරියට ඉගනගත්තට පස්සෙ ලයිටින් සහ කලර් ග්‍රේඩින් ගැන ලොකු අවධානයක් දෙන්න තමා හිතං ඉන්නෙ. තව ඉතිං සෑහෙන කාලයක් යයි. හොබී එකට කරන දේවල්නෙ.

    අනිත් පාර පොල්වත්තේ ටුවර් එකක් ඕනෙ.

    දැනට පොඩි third person view ක්ලිප් එකක් තියනවා කැමතිනං




    ඔක්කොම සුපිරි අර කුරුල්ලෝ කෑගහන සද්දෙයි පටන් ගද්දි දාන උබේ නමයි නැත්තන්

    හෙහේ.. පොඩි සිනමැටික් ගතියක් එන්න සවුන්ඩ්ස් වෙනමම දැම්මෙ. ඒක ඉතිං වෙනමම කලාවක්. කාලයක් යාවි හරියට ඉගනගන්න.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    Good luck mcn...
    video eka poddak gassenawa wage, ewa balance karala hadagena yamu.
    ගොඩක් සූම් කරල තියෙන්නෙ මචං ගොඩක් ක්ලිප්ස්. හෑන්ඩ් හෙල්ඩ් ගැහුවෙ. කැමරා එකේ බිල්ඩ් ඉන් මිකැනිකල් ස්ටැබ්ලයිසේෂන් තිබ්බට සූම් කරාම අතේ චූටි හෙලවීමකට ලොකු ශේක් එකක් එනව. තාම ගොඩක් ස්ටෙඩි හුරු නෑ හෑන්ඩ් හෙල්ඩ් සූම්
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    Nice video machan. Tika tika improve karagamu.
    ඔව් මචං අඩුපාඩු තියනවා සෑහෙන්න. ටික ටික ඉගනගන්නවා

    මරු බන් මාත් ආසයි videography වලට. 😍
    මගෙත් ප්‍රධානම හොබී එක
    ------ Post added on Dec 15, 2024 at 8:17 PM

    mata nan colors thada wadi ahata, poddak cinematic ganata ganna study karala, wena awlk na shots ehm
    කලර් ග්‍රෙඩින් ඉගනගන්න ඔ්න මචං.
    ------ Post added on Dec 15, 2024 at 8:18 PM
     
    • Love
    Reactions: Candid-B