අල්මාරි අස්සෙ හැංගෙන්නේ ඇයි කොහෙවත් කරන උන්ගේ වැරදි වලට. කිසිම තර්කානුකූල අදහසක් නෙමෙයි ඒක .kiyala thiyenne, police ponnayo karana weradi sadaranaya karana eka withara, ethanin eha deyak naha, uba almariya assata wela hangila inne nathuwa eliyata waren, hema dama eka de kiyanne nathuwa
පොලිසියේ උන් වැරදි කරනවනම් නීතිය ක්රියාත්මක කරන්න ඕනේ, එක තමා වෙන්නේ එච්චරයි . ඊට එහායින් දෙයක් නෑ කැලෑ නීති බෑ ප්රජාතන්ත්රවාදය තුල .
මේ වගේ සරල සංකල්පයක්වත් තේරුම් ගන්න බැරුව කෝමද සමාජ විශමතාවයන් ඔයාට තේරුම් කරන්නේ . ඒක නිකං හරකෙක්ට අවකලනය උගන්නවා වගේ