අපි ඉස්කෝලේ ගියාමත් විනය පද්ධතියක් තියනවා එම තියනවා කියලා වල බහින උන් , වැල ගේන උන්, මත්ද්‍රවය ගේන උන් , ගහමරාගන්න උන් , කොන්ඩා ස්ටැයිල් දාන උන් අඩු උනාද ? සමහර ඉස්කෝල අවුරුදු 100-200 පරණ ඉස්කොලේ එවගේ විනය 100% තියෙන්න එපැයි . මේවා සමාජ ක්‍රම , සමාජ ක්‍රම තුල 100% නීතියට අනුකූල වෙන් නැ , සමහරවිට මිනිස්සු වැරදි කියලා කරන්නේ හරි දේ වෙන්න පුලුවන් පාලකයන්ගේ උවමනාවට දාපු නීති නිසා .
උදා ලෙස කංසා නීතියා ,ලංකාවේ නිතිගත නැ එත් මිනිස්සු ගහනවා , ලොකේ වෙනරටවල දැන් බිස්නස් එකක් බිලියන 4 විතර මාකට් එකක් . මිනිස්සු නොදැනද ගහන්නේ නිතිය ගැන නැ මිනිස්සු දනන්වා එත් මිනිස්සු හිතනවා නීතිය වැරදී සමාජය හරි කියලා .