LoRa වලින් හැම් රේඩියෝ රීප්ලේස් වෙන්නෙ නැහැ, Ham වල ඩිජිටල් මෝඩ් තියනවා කෙලින්ම ඩේට ට්රාන්ස්ෆර් කරන්න පුලුවන්.
LoRa ගැන මාත් interested, නමුත් ඒව යූස් කරන්නෙ MHz අටසිය ගනන් හරි නමසයිය ගනන් හරි වලනේ, ඒ රේන්ජ් වල Ham Band එකක් නැහැ, නමුත් License free රේන්ජ් එකක් තියනවද කියලා හරි අයිඩියා එකක් නැහැ. අනික ඔය වගේ high frequency වලින් බොහොම පොඩි දුරකට තමයි ට්රාන්ස්මිට් කරන්න පුලුවන්, ගොඩක් දුර යවනවා නම් HF වගේ ලෝ ෆ්රීකුවෙන්සි යූස් කරන්න වෙනවා. LoRa වලටත් මොකක් හරි infrastructure එකක් ඕන වෙනවානේ නමුත් හැම් වලට එහෙම නැහැ.
CB Radio වල ට්රාන්සීවර් වලට ලයිසන් ගන්න ඕන මම දන්න තරමින්. නමුත් යූස් කරන්න ලයිසන් ඕන නැහැ.
වෙන කවුරු හරි රිසීවු කරනවද කියලා හොයන්න බැහැ.