ආන තරම් ඇග නෑ මූගෙ, තව කල් යනකොට හැදෙයි වගේ, ශේප් එක තීනෝ
ආන තරම් ඇග නෑ මූගෙ, තව කල් යනකොට හැදෙයි වගේ, ශේප් එක තීනෝ
ඌ ඒ කලු ගාගෙන ඉන්නෙ කල්ලො තරහ වෙයි කියලහොදයි ඒත් මුගේ පෙනුම තියෙන් කාටුන් එකක් හැදුවනම් මීට වඩා මිනිස්සු බලයි හරියට කොරටුවේ සයිමා ගින්නකට අහුවෙලා ගෙදර යන ගමන් වගේ
ආන කියන්නෙ කවුද?
අරනෝලිස් සුබසිංහ කිව්වම ලංකාවේ උන් දන්නවා.ආන කියන්නෙ කවුද?
Ge ammataආන කියන්නෙ කවුද?

huttoහොදයි ඒත් මුගේ පෙනුම තියෙන් කාටුන් එකක් හැදුවනම් මීට වඩා මිනිස්සු බලයි හරියට කොරටුවේ සයිමා ගින්නකට අහුවෙලා ගෙදර යන ගමන් වගේ

ආනෝල්ඩ් සුබසිංහආන කියන්නෙ කවුද?
අඩෝ සිරාවට?![]()
old pic
පුතා තමයි, හැබැයි wife ගෙ නෙවෙයි housemaid ගෙ
ඔව්. Joseph Baena තමයි Arnold ගෙ පාරෙ යන්නෙ.අඩෝ සිරාවට?
මොකක්ද meme එකඔව්. Joseph Baena තමයි Arnold ගෙ පාරෙ යන්නෙ.
අනිත් පුතා Christopher Schwarzenegger. meme ඒකෙන් පස්සෙ මිනිහාත් දැන් ඇඟ හදාගෙන.
![]()