ආනගෙ පුතා දිනල බොඩිබිල්ඩිං තරගෙකින්

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    850
    93
    Night City
    මොකක්ද meme එක
    aVwZONM_700bwp.webp
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,899
    5,132
    113
    Arnold itin natural nemene. Oya kale steroids hodata gahala aga hadapu kalayak.
    දැනුත් ඕව ගහනවනෙ බං, ජේ කට්ලර්, රොනී කෝල්මන් වගේ උනුත් ඕව ගැහුව හොරෙං
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    දැනුත් ඕව ගහනවනෙ බං, ජේ කට්ලර්, රොනී කෝල්මන් වගේ උනුත් ඕව ගැහුව හොරෙං
    ඔව් ඔව් දැනුත් professional උන් ගහනව. ඒත් ඉස්සර තරන් abuse කරන්නෙ නෑ මම හිතන්නෙ.
    අනික දැන් natural bodybuilding කියන එකට තැනක් තියෙනවනෙ. ඒ කාලෙ එහෙම නෑ.
     
    • Like
    Reactions: UbeThaththa

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මූ නැචුරල්,ආර්නෝල්ඩ් ස්ටෙරොයිඩ් ගහලා පුම්බලා තියෙන්නේ.
     
    • Like
    Reactions: UbeThaththa

    vito

    Well-known member
  • May 5, 2008
    10,964
    1
    12,293
    113
    අදාළ නෑ නේ
    ඔව් ඔව් දැනුත් professional උන් ගහනව. ඒත් ඉස්සර තරන් abuse කරන්නෙ නෑ මම හිතන්නෙ.
    අනික දැන් natural bodybuilding කියන එකට තැනක් තියෙනවනෙ. ඒ කාලෙ එහෙම නෑ.
    modern ewun gahanwa parana ewunta wadiya. classic ewunui dan inna ewunui compare karala balapan kochchara size wadi welaada kiyala
     
    • Like
    Reactions: UbeThaththa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    උඹ අනිත් එවුන්ගෙ බොඩිවල් හොයන්නෙ නැතුව තමන්ගෙ බොඩිය ගැන හිතලා වැඩ කරපන් බිල්ඩ් වෙන්න.
    The Office Lol GIF
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,899
    5,132
    113
    උඹ අනිත් එවුන්ගෙ බොඩිවල් හොයන්නෙ නැතුව තමන්ගෙ බොඩිය ගැන හිතලා වැඩ කරපන් බිල්ඩ් වෙන්න.
    The Office Lol GIF

    මමත් බොදිබිල්දර් කෙනෙක් තමයි ඩෝ :ROFLMAO:

    Sport Man GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,992
    8,334
    113
    Kotahena
    ඔව් ඔව් දැනුත් professional උන් ගහනව. ඒත් ඉස්සර තරන් abuse කරන්නෙ නෑ මම හිතන්නෙ.
    අනික දැන් natural bodybuilding කියන එකට තැනක් තියෙනවනෙ. ඒ කාලෙ එහෙම නෑ.
    දැං ගහන්නේ gh. Thadi badak එනවා. බඩ උඩ six pack එක එනව.
    Tes and gh thamai. Anik ewa wala ලොකුවට side effects thiyenawa
    Bara panthiyen gh gahanne
     
    • Like
    Reactions: UbeThaththa