ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න විදිහට තව 2ක් ආවොත් උබලගෙ 2/3 කෙ බලය ඉවරයි:)
    ආ ජනාධිපති වරනෙ දිනපු ගමන් ආයෙ 2/3 හදා ගන්ඩ පුලුවන් ඔව අති සරල දේවල් :):)
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    avatar438906_38.gif
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පනින අය කිය කිය පනින්නේ නැහැ..
    අන්තිම මොහොතේ ඇහුවත් කියන්නේ පනින්නේ නැහැ කියලා..
    මොකද හැමදේම කියලා කරන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි මහින්ද..
    මහින්දගේ පැත්තටම කතා කරගෙන ඉන්නවා..
    ඉඳලා කවුරුවත් හිතන්නේ නැති වෙලාවට තමයි පනින්නේ..
    හැමෝගෙම ෆෝන් ටැප් කරනවා.. ඒක නිසා ගොඩක් රහසේ තමයි දේවල් වෙන්නේ..
    මම දන්න නිසයි කියන්නේ, එන්නේ නැහැ කියලා ටීවී එකේ කියපු ගොඩක් දෙනෙක් එනවා..
    එයාලා එන්නේ නැහැ කියන්නේ කතා කරගත්ත විදියට..

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කෝකෝකෝකෝ ආණ්ඩුවෙන් යනවා කියපු අය. තාම ඩොලර් ලැබුනේ නැද්ද. තව 20ක් ගියත් ආණ්ඩුව ශක්තිමත්. හාල් හොරු මාළු හොරු වගේ සේරම ටික ගනින් අපිත් කැමතියි.

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝකෝකෝකෝ ආණ්ඩුවෙන් යනවා කියපු අය. තාම ඩොලර් ලැබුනේ නැද්ද. තව 20ක් ගියත් ආණ්ඩුව ශක්තිමත්. හාල් හොරු මාළු හොරු වගේ සේරම ටික ගනින් අපිත් කැමතියි.

    35ian11.jpg

    :lol::lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිරිකොතට ගිය රාජිත සේනාරත්න හිටපු ඇමැති කතා කරද්දී එක්වරම විදුලිය නැති විය.
    ශබ්ද විකාශන යන්ත්‍ර ද ක්‍රියා විරහිත විය.

    එවිට වේලාව පස්වරු එක පමණ විය.
    රාජිත සේනාරත්න මහතා විදුලිබල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි විවේදනය කරද්දී විදුලිය ඇන හිටි බව එහි සිටින මාධ්‍යවේදීහු සිටිති.

    ‘විදුලිබල ඇමැතිනිය කිව්වා ආණ්ඩුවෙන් තව එක්කෙනෙක්වත් එන්නේ නෑ කියා. අපි එක දත ගානෙයි ගලවන්නේ. ‘

    ‘විදුලිය විසන්ධි කරලා අපේ කතා නවත්වන්න වත්, අපේ වැඩ නවත්වන්න වත් මේ ආණ්ඩුවට බෑ.‘ යැයි රාජිත කීවේය.
    ටික වේලාවකින් විදුලි ජනන යන්ත්‍ර ආධාරයෙන් විදුලිය ලබාගෙන වැඩසටහන පැවැත්වීය.

    :lol::lol::lol::lol::lol::lol:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    පනින අය කිය කිය පනින්නේ නැහැ..
    අන්තිම මොහොතේ ඇහුවත් කියන්නේ පනින්නේ නැහැ කියලා..
    මොකද හැමදේම කියලා කරන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි මහින්ද..
    මහින්දගේ පැත්තටම කතා කරගෙන ඉන්නවා..
    ඉඳලා කවුරුවත් හිතන්නේ නැති වෙලාවට තමයි පනින්නේ..
    හැමෝගෙම ෆෝන් ටැප් කරනවා.. ඒක නිසා ගොඩක් රහසේ තමයි දේවල් වෙන්නේ..
    මම දන්න නිසයි කියන්නේ, එන්නේ නැහැ කියලා ටීවී එකේ කියපු ගොඩක් දෙනෙක් එනවා..
    එයාලා එන්නේ නැහැ කියන්නේ කතා කරගත්ත විදියට..

    ඔව් මචන්,.. දැන් මේ යන විදියට එහෙම තමයි යන්න වෙන්නේ...සද්ද කරන්න ගියොත් වැඩේ දෙල් වෙන නිසා ඉන්නවා වගේ ඉදල පොඩ්ඩක් අහක බලපු ගමන් පනිනවා...
    දැනට පනින්නේ නැති ලිස්ට් එකේ ඉන්නේ දෙන්නයි..
    විමල් උන්නැහෙයි ..
    මහින්ද ලොක්කයි...
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,675
    5,521
    113
    අපිට රේඩියො චැනල් හෝ රූපවාහිනි චැනල් වලින් මෙ පනිවුඩය දෙන්නට අවස්තාවක් නැත. රටට සෑබෑවටම ආදරේ, උගත් , බුද්ධිමත්, අවන්ක දේශපාලකයන් අතලොස්සක් හෝ සිටියි. අවශ්‍යනම් ඔවුන්ට කඩෙ යන්න. මම ඔවුන්ට කඩේ යමි. මෙවැනි පාදඩයන්ගේ හෙලාදැකීමට පැකිලෙන්න එපා. කලක් යන විට සියලුදෙනා මුන්ව ප්‍රතික්ශේප කරනු ඇත. එයට ආරම්භයක් දෙන්න. මේ රට හදන්න බෑ කියා රටහැරයන එක නෙවෙයි කල යුත්තේ.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    පනින අය කිය කිය පනින්නේ නැහැ..
    අන්තිම මොහොතේ ඇහුවත් කියන්නේ පනින්නේ නැහැ කියලා..
    මොකද හැමදේම කියලා කරන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි මහින්ද..
    මහින්දගේ පැත්තටම කතා කරගෙන ඉන්නවා..
    ඉඳලා කවුරුවත් හිතන්නේ නැති වෙලාවට තමයි පනින්නේ..
    හැමෝගෙම ෆෝන් ටැප් කරනවා.. ඒක නිසා ගොඩක් රහසේ තමයි දේවල් වෙන්නේ..
    මම දන්න නිසයි කියන්නේ, එන්නේ නැහැ කියලා ටීවී එකේ කියපු ගොඩක් දෙනෙක් එනවා..
    එයාලා එන්නේ නැහැ කියන්නේ කතා කරගත්ත විදියට..

    mata nam hithenne amathila kauruth ena ekak ne