මම දන්න විදිහට තව 2ක් ආවොත් උබලගෙ 2/3 කෙ බලය ඉවරයිදැක්කෙත් අද බන්

ආ ජනාධිපති වරනෙ දිනපු ගමන් ආයෙ 2/3 හදා ගන්ඩ පුලුවන් ඔව අති සරල දේවල්මම දන්න විදිහට තව 2ක් ආවොත් උබලගෙ 2/3 කෙ බලය ඉවරයි![]()

එක නම් ඈත්ත මචන්..ආ ජනාධිපති වරනෙ දිනපු ගමන් ආයෙ 2/3 හදා ගන්ඩ පුලුවන් ඔව අති සරල දේවල්![]()

කෝකෝකෝකෝ ආණ්ඩුවෙන් යනවා කියපු අය. තාම ඩොලර් ලැබුනේ නැද්ද. තව 20ක් ගියත් ආණ්ඩුව ශක්තිමත්. හාල් හොරු මාළු හොරු වගේ සේරම ටික ගනින් අපිත් කැමතියි.

පනින අය කිය කිය පනින්නේ නැහැ..
අන්තිම මොහොතේ ඇහුවත් කියන්නේ පනින්නේ නැහැ කියලා..
මොකද හැමදේම කියලා කරන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි මහින්ද..
මහින්දගේ පැත්තටම කතා කරගෙන ඉන්නවා..
ඉඳලා කවුරුවත් හිතන්නේ නැති වෙලාවට තමයි පනින්නේ..
හැමෝගෙම ෆෝන් ටැප් කරනවා.. ඒක නිසා ගොඩක් රහසේ තමයි දේවල් වෙන්නේ..
මම දන්න නිසයි කියන්නේ, එන්නේ නැහැ කියලා ටීවී එකේ කියපු ගොඩක් දෙනෙක් එනවා..
එයාලා එන්නේ නැහැ කියන්නේ කතා කරගත්ත විදියට..