ආන්ඩුව කියන්නේ නැත්තම් අපිවත්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආන්ඩුව කියන්නේ නැත්තම් අපිවත්

    පහල ඉන්න අයියලා/මල්ලිලාට කියන්නේ. නුවරට හොදටම වහිනවා.. ඒ කියන්නේ පහල ඉන්න අයට ඔය වතුර ටික අද හවස් වෙනකොට එනවා. ගන්ගා ලග ඉන්න අය පරිස්සමට ගොඩකට යන්න. විශේශයෙන් මහවැලි ගගයි අතු ගන්ගාවලයි අහල වහල අය..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද සහ හෙට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලට තද වැසි ඇතිවෙනව කියල ඊයේ කිව්ව කාළගුණ අනාවැකියට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද සහ හෙට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලට තද වැසි ඇතිවෙනව කියල ඊයේ කිව්ව කාළගුණ අනාවැකියට
    එහෙම කියල බැනේ බන්. පැයෙන් පැයට අප්ඩේට් එකක් දෙන්න එපැයි. දැන් මෙහෙට වහිනවා කියන්නේ රැ වෙනකොට වතුර ටික කැලනියේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම කියල බැනේ බන්. පැයෙන් පැයට අප්ඩේට් එකක් දෙන්න එපැයි. දැන් මෙහෙට වහිනවා කියන්නේ රැ වෙනකොට වතුර ටික කැලනියේ

    හැමතැනම පැයෙන් පැයට රීඩින් ගන්නෙ නැහැලු බන්, සමහර තැන්වල විතරයි එහෙම කරන්නෙ. ගොඩාක් තැන්වල පැය තුනෙන් තුනට අරන් පැය විසිහතරකට අදාල තොරතුරු නිකුත් කරනව.එතකොට ඉතින් නාහෙ ලඟටම වතුර.

    හරියට බලනවනම් ආපදා කලමනාකරන මොකද්ද මගුලක් තියෙන්නෙ උන් ඕකට බුනන්දු වෙන්න ඕන
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැමතැනම පැයෙන් පැයට රීඩින් ගන්නෙ නැහැලු බන්, සමහර තැන්වල විතරයි එහෙම කරන්නෙ. ගොඩාක් තැන්වල පැය තුනෙන් තුනට අරන් පැය විසිහතරකට අදාල තොරතුරු නිකුත් කරනව.එතකොට ඉතින් නාහෙ ලඟටම වතුර.

    හරියට බලනවනම් ආපදා කලමනාකරන මොකද්ද මගුලක් තියෙන්නෙ උන් ඕකට බුනන්දු වෙන්න ඕන
    පැයෙන් පැයටත් මදි බන්. හරිනම් මුන් ඩ්‍රොන් දාලා හරි එකදිගට බලන්න ඔනා. මෙහෙට එක සැරේ තදට වහිනවා, පැයක් පායනවා. තව පැයක් වහිනවා.. වතුර එක්කාසු වෙලා පහලටනේ යන්නේ බන්.. පොල්ගහවෙල කැගල්ල වගේ සයිඩ්වල උන්ට තමා ඔක හරියටම දැනෙන්නේ. ඊට පස්සේ ඉතින් නිට්ටබුවෙ හරියේ ඉදන් කැලනියට වෙනකන් බලපානවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow man yanne enneth halloluwa, gohagoda pare.. gal ehema enawa oke welawakata
    හල්ලොලුව - ගොහාගොඩ ලයින් එක තමා බන් මේ ටිකේ මාත් ගියේ. කටුගස්තොටින් නුවර යන්න පැය දෙකක්වත් යනවා. මම කොලබ ගිහින් රබුක්කනින් හතරලියද්දට දාලා ගලගෙදර හරහා ආවේ. එහෙත් නාය යන්න ඔන්න මෙන්න ඊයේ. වැස්සොත් නම් බඩු බනිස්.