heta watenawa..habai mage chande ubatanemeiiii....anduwatath nemei...unp tath nemei
fonseka? 
වට්ටයි වට්ටයි එළකිරි එකේ ආණ්ඩුව වට්ටලා ජවිපෙ රජ වෙලා හිටියට හැබෑ ජීවිතේ එහෙම නෑ බන්ස්උබල අද ෆෝම් වෙලා තියෙනවා වගේම තමයි ඉස්සරත් තරුණ එවුං ජවිපෙට වහ වැටිලා රැවටිලා ජීවිතේ විනාස කරගත්තෙ
![]()
wattai wattai jvp un anduwa.okun tama me rate winasheta mula.unp anduwa kadanda sandhana gahuwa.eeta passe me anduwa hadanda kade giya.dan enwa vipakshe anik paksha kapala un hodai kiyanda.hithan athi anura kumara nayakaya una kiyala lokka kiyala.kata witarai a nura kumaralage wada nae.kaalayak amthikam daruwata anura kumarala karapu deyakuth nae.taniyen dinanda hadanwa,jvp ekata chanda tikak wadi wei wadima unoth.anduwa wattanda inwnam ewa heena tama eyalata taniyen wattaneka.wipakshe kattiyama ekathu unothnam a heena samahara wita eli wei.
හොරාට හොරා කියන්න කොන්දක් නැති,
හොරා හොරකම් කරනවා දැක දැකත් පේන්න ඇස් නැති,
මහාාා අමුතුම ජාතියක මුනිස්සු ඉන්න රටක් මේක,,,,
එ්කයි අපේ රටේ මිනිස්සු හරි වෙනස් කියලා කියන්නේ


ආන්ඩු වට්ටන්න ආසන බහුතරයක් ඔනේ නෑ බන් යුද්දේ හින්දා මහින්දට විතරයි ඔහොම බලයක් ලැබුනේ .නැත්තම් ලංකාවේ ඡේ ආර් ගෙන් පස්සේ තිබුණ සේරම ආන්ඩු සුලු බහුතරයක් තිබුනේ . මේ දුෂන පාලනයට එරෙහිව දැනට එකතු වෙන්න පුලුවන් එකම තැන ඡේ වි පි එක විතරයි .එදා මැරුණ අය වගේ තමයි ඉදපු හැම ආන්ඩුවක්ම මර්ධනය තමයි කලේ යු එන් පි එක ඡේවිපි කොල්ලෝ කෙල්ලෝ මැරුව ,සමගි පෙරමුණ 71 කැරැල්ල මර්ධනය මරාගේ ආන්ඩුව සුදුවෑන් වලින් මිනිස්සු ගෙනිහිල්ලා මරනවා මාධ්‍යවේදින් 12ක් දැනට අතුරුදහන් වැලිවේරියදී මිනිස්සු වෙඩි තියලා මැරුවා ,කටුනායකදි මැරුවා මීගමුවේදි මැරුවා ඔනේ නම් දෙමල මිනිස්සුත් කියයි උන්ගේ ලමයි මැරුවා කියලා ,මේ ඡන්දේදි එකෙක් මැරුවා එහෙම බලන කොට මරා තමයි වැඩියෙන්ම මිනිස්සු මරලා තියෙන්නේ .

කොයි එකා ආවත් මෙච්චර තමයි කියලා හැමදාම නැට්ට පුකේ ගහගෙන ඉන්නද කල්පනාවජේවීපී 71,88/89 අවුරුදුවල ආයුද අතට අරන් කැරැල්ලක් ඇති කරලා කරපු ගොන්කන් වලට තමයි තරුණ අය ජීවිතෙන් වන්දි ගෙව්වේ.උන් මොලෙන් හිතල නේමේ වැඩ කලේ පුකෙන් හිතල.දැනුත් වැඩි වෙනසක් නෑ.තරුණ කොල්ලො කෙල්ලො අන්දවන්න හිතට වදින්න කතා කරන එක විතරයි උන්ගෙ දක්ෂකම.උඹල හිතනවද උන් ලස්සනට ආණ්ඩුවට පහර ගහනවා වගේ උන් ආණ්ඩුවක් ගත්තම රට සුරපුරයක් කරයි කියල.නැහැ බං කොයි එකත් බලයට එන්න විතරයි දඟලන්නෙ.මරා මාධ්‍යවේදින් 12ක් අතුරුදන් කලාලු සුදු වැන් වලින් මිනිස්සු උස්සනවලු පොඩ්ඩක් හිතල බලපන් උස්සපු උන් කව්ද කියල එක්කෝ කොටි නැත්තං කොටින්ට පුක දීපු අය.මේ ආණ්ඩුව බලු වැඩ හොරකන් ඕන තරං කරනවා.කොයි එකා ආවත් ඔච්චර තමයි ඉතින්.දැනට ඉන්න අනිත් උන්ට සාපේක්ෂව බැලුවොත් මම ආණ්ඩුවට තමයි චන්දෙ දෙන්නේ චන්දෙ දෙන්න යනවනං![]()

அமைதி;16446185 said:කොයි එකා ආවත් මෙච්චර තමයි කියලා හැමදාම නැට්ට පුකේ ගහගෙන ඉන්නද කල්පනාව![]()
නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතුව හොඳයි හොරකන් නොකරයි කියල හිතෙන එකෙක්ට චන්දෙ දෙන්න තමයි කල්පනාවஅமைதி;16446185 said:කොයි එකා ආවත් මෙච්චර තමයි කියලා හැමදාම නැට්ට පුකේ ගහගෙන ඉන්නද කල්පනාව![]()

ජේවීපී 71,88/89 අවුරුදුවල ආයුද අතට අරන් කැරැල්ලක් ඇති කරලා කරපු ගොන්කන් වලට තමයි තරුණ අය ජීවිතෙන් වන්දි ගෙව්වේ.උන් මොලෙන් හිතල නේමේ වැඩ කලේ පුකෙන් හිතල.දැනුත් වැඩි වෙනසක් නෑ.තරුණ කොල්ලො කෙල්ලො අන්දවන්න හිතට වදින්න කතා කරන එක විතරයි උන්ගෙ දක්ෂකම.උඹල හිතනවද උන් ලස්සනට ආණ්ඩුවට පහර ගහනවා වගේ උන් ආණ්ඩුවක් ගත්තම රට සුරපුරයක් කරයි කියල.නැහැ බං කොයි එකත් බලයට එන්න විතරයි දඟලන්නෙ.මරා මාධ්‍යවේදින් 12ක් අතුරුදන් කලාලු සුදු වැන් වලින් මිනිස්සු උස්සනවලු පොඩ්ඩක් හිතල බලපන් උස්සපු උන් කව්ද කියල එක්කෝ කොටි නැත්තං කොටින්ට පුක දීපු අය.මේ ආණ්ඩුව බලු වැඩ හොරකන් ඕන තරං කරනවා.කොයි එකා ආවත් ඔච්චර තමයි ඉතින්.දැනට ඉන්න අනිත් උන්ට සාපේක්ෂව බැලුවොත් මම ආණ්ඩුවට තමයි චන්දෙ දෙන්නේ චන්දෙ දෙන්න යනවනං![]()
වට්ටයි වට්ටයි එළකිරි එකේ ආණ්ඩුව වට්ටලා ජවිපෙ රජ වෙලා හිටියට හැබෑ ජීවිතේ එහෙම නෑ බන්ස්උබල අද ෆෝම් වෙලා තියෙනවා වගේම තමයි ඉස්සරත් තරුණ එවුං ජවිපෙට වහ වැටිලා රැවටිලා ජීවිතේ විනාස කරගත්තෙ
![]()



ekko beruwa athi 

