ආන්ඩුව වට්ටන්නේ ඡවිපෙ .

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    හොරාට හොරා කියන්න කොන්දක් නැති,
    හොරා හොරකම් කරනවා දැක දැකත් පේන්න ඇස් නැති,
    මහාාා අමුතුම ජාතියක මුනිස්සු ඉන්න රටක් මේක,,,,

    එ්කයි අපේ රටේ මිනිස්සු හරි වෙනස් කියලා කියන්නේ
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    wattai wattai jvp un anduwa.okun tama me rate winasheta mula.unp anduwa kadanda sandhana gahuwa.eeta passe me anduwa hadanda kade giya.dan enwa vipakshe anik paksha kapala un hodai kiyanda.hithan athi anura kumara nayakaya una kiyala lokka kiyala.kata witarai a nura kumaralage wada nae.kaalayak amthikam daruwata anura kumarala karapu deyakuth nae.taniyen dinanda hadanwa,jvp ekata chanda tikak wadi wei wadima unoth.anduwa wattanda inwnam ewa heena tama eyalata taniyen wattaneka.wipakshe kattiyama ekathu unothnam a heena samahara wita eli wei.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වට්ටයි වට්ටයි එළකිරි එකේ ආණ්ඩුව වට්ටලා ජවිපෙ රජ වෙලා හිටියට හැබෑ ජීවිතේ එහෙම නෑ බන්ස් :lol: උබල අද ෆෝම් වෙලා තියෙනවා වගේම තමයි ඉස්සරත් තරුණ එවුං ජවිපෙට වහ වැටිලා රැවටිලා ජීවිතේ විනාස කරගත්තෙ :oo:

    ආන්ඩු වට්ටන්න ආසන බහුතරයක් ඔනේ නෑ බන් යුද්දේ හින්දා මහින්දට විතරයි ඔහොම බලයක් ලැබුනේ .නැත්තම් ලංකාවේ ඡේ ආර් ගෙන් පස්සේ තිබුණ සේරම ආන්ඩු සුලු බහුතරයක් තිබුනේ . මේ දුෂන පාලනයට එරෙහිව දැනට එකතු වෙන්න පුලුවන් එකම තැන ‍ඡේ වි පි එක විතරයි .එදා මැරුණ අය වගේ තමයි ඉදපු හැම ආන්ඩුවක්ම මර්ධනය තමයි කලේ යු එන් පි ‍එක ඡේවිපි කොල්ලෝ කෙල්ලෝ මැරුව ,සමගි පෙරමුණ 71 කැරැල්ල මර්ධනය මරාගේ ආන්ඩුව සුදුවෑන් වලින් මිනිස්සු ගෙනිහිල්ලා මරනවා මාධ්‍යවේදින් 12ක් දැනට අතුරුදහන් වැලිවේරියදී මිනිස්සු වෙඩි තියලා මැරුවා ,කටුනායකදි මැරුවා මීගමුවේදි මැරුවා ඔනේ නම් දෙමල මිනිස්සුත් කියයි උන්ගේ ලමයි මැරුවා කියලා ,මේ ඡන්දේදි එකෙක් මැරුවා එහෙම බලන කොට මරා තමයි වැඩියෙන්ම මිනිස්සු මරලා තියෙන්නේ .

    යකෝ අවු 20 ක් රට පාලනය කරන මේ දුෂණ පාලනය තමයි මේ රටේ විනාශයේ මුල යුද්ධය යුද්ධය කිය කියා තප්පුලලා අතීත කාමයෙන් තමයි ඡන්ද එකතු කරගන්නේ.ඔය දැන් ඉන්න ඇමතිලා මොනවද කලේ කියපන්කෝ කුඩු ගෙන එකයි එතනොල් ගෙනවටයි වඩා මොනවද කලේ .
     
    හොරාට හොරා කියන්න කොන්දක් නැති,
    හොරා හොරකම් කරනවා දැක දැකත් පේන්න ඇස් නැති,
    මහාාා අමුතුම ජාතියක මුනිස්සු ඉන්න රටක් මේක,,,,

    එ්කයි අපේ රටේ මිනිස්සු හරි වෙනස් කියලා කියන්නේ
    :)

    මේකෙම ඉන්න ඉරොශී අරගෙන බලන්න කෝ

    :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආන්ඩු වට්ටන්න ආසන බහුතරයක් ඔනේ නෑ බන් යුද්දේ හින්දා මහින්දට විතරයි ඔහොම බලයක් ලැබුනේ .නැත්තම් ලංකාවේ ඡේ ආර් ගෙන් පස්සේ තිබුණ සේරම ආන්ඩු සුලු බහුතරයක් තිබුනේ . මේ දුෂන පාලනයට එරෙහිව දැනට එකතු වෙන්න පුලුවන් එකම තැන ‍ඡේ වි පි එක විතරයි .එදා මැරුණ අය වගේ තමයි ඉදපු හැම ආන්ඩුවක්ම මර්ධනය තමයි කලේ යු එන් පි ‍එක ඡේවිපි කොල්ලෝ කෙල්ලෝ මැරුව ,සමගි පෙරමුණ 71 කැරැල්ල මර්ධනය මරාගේ ආන්ඩුව සුදුවෑන් වලින් මිනිස්සු ගෙනිහිල්ලා මරනවා මාධ්‍යවේදින් 12ක් දැනට අතුරුදහන් වැලිවේරියදී මිනිස්සු වෙඩි තියලා මැරුවා ,කටුනායකදි මැරුවා මීගමුවේදි මැරුවා ඔනේ නම් දෙමල මිනිස්සුත් කියයි උන්ගේ ලමයි මැරුවා කියලා ,මේ ඡන්දේදි එකෙක් මැරුවා එහෙම බලන කොට මරා තමයි වැඩියෙන්ම මිනිස්සු මරලා තියෙන්නේ .

    ජේවීපී 71,88/89 අවුරුදුවල ආයුද අතට අරන් කැරැල්ලක් ඇති කරලා කරපු ගොන්කන් වලට තමයි තරුණ අය ජීවිතෙන් වන්දි ගෙව්වේ.උන් මොලෙන් හිතල නේමේ වැඩ කලේ පුකෙන් හිතල.දැනුත් වැඩි වෙනසක් නෑ.තරුණ කොල්ලො කෙල්ලො අන්දවන්න හිතට වදින්න කතා කරන එක විතරයි උන්ගෙ දක්ෂකම.උඹල හිතනවද උන් ලස්සනට ආණ්ඩුවට පහර ගහනවා වගේ උන් ආණ්ඩුවක් ගත්තම රට සුරපුරයක් කරයි කියල.නැහැ බං කොයි එකත් බලයට එන්න විතරයි දඟලන්නෙ.මරා මාධ්‍යවේදින් 12ක් අතුරුදන් කලාලු සුදු වැන් වලින් මිනිස්සු උස්සනවලු පොඩ්ඩක් හිතල බලපන් උස්සපු උන් කව්ද කියල එක්කෝ කොටි නැත්තං කොටින්ට පුක දීපු අය.මේ ආණ්ඩුව බලු වැඩ හොරකන් ඕන තරං කරනවා.කොයි එකා ආවත් ඔච්චර තමයි ඉතින්.දැනට ඉන්න අනිත් උන්ට සාපේක්ෂව බැලුවොත් මම ආණ්ඩුවට තමයි චන්දෙ දෙන්නේ චන්දෙ දෙන්න යනවනං :rolleyes:
     
    Last edited:
    Mar 26, 2014
    275
    12

    කොයි එකා ආවත් මෙච්චර තමයි කියලා හැමදාම නැට්ට පුකේ ගහගෙන ඉන්නද කල්පනාව:baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    அமைதி;16446185 said:
    කොයි එකා ආවත් මෙච්චර තමයි කියලා හැමදාම නැට්ට පුකේ ගහගෙන ඉන්නද කල්පනාව:baffled:

    ඔක තමයි මුන් කියන්නේ කවුරු ආවත් හොරකම් කරනවා කියලා හොරු ටිකට රට දෙන්න කියලනේ
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    அமைதி;16446185 said:
    කොයි එකා ආවත් මෙච්චර තමයි කියලා හැමදාම නැට්ට පුකේ ගහගෙන ඉන්නද කල්පනාව:baffled:
    නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතුව හොඳයි හොරකන් නොකරයි කියල හිතෙන එකෙක්ට චන්දෙ දෙන්න තමයි කල්පනාව :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ජවිපෙ නෙවි මොන යකා හරි කමක් නෑ මේ සොන්න ආණ්ඩුව වට්ටනවා නම් එල
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    කුචු කුචු ලොක්කා;16445625 said:

    උබගේ වැටිලා ගොඩක් කල් නේ බොකා

    :lol:

    Patta talk ekaa:lol::lol::lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ජේවීපී 71,88/89 අවුරුදුවල ආයුද අතට අරන් කැරැල්ලක් ඇති කරලා කරපු ගොන්කන් වලට තමයි තරුණ අය ජීවිතෙන් වන්දි ගෙව්වේ.උන් මොලෙන් හිතල නේමේ වැඩ කලේ පුකෙන් හිතල.දැනුත් වැඩි වෙනසක් නෑ.තරුණ කොල්ලො කෙල්ලො අන්දවන්න හිතට වදින්න කතා කරන එක විතරයි උන්ගෙ දක්ෂකම.උඹල හිතනවද උන් ලස්සනට ආණ්ඩුවට පහර ගහනවා වගේ උන් ආණ්ඩුවක් ගත්තම රට සුරපුරයක් කරයි කියල.නැහැ බං කොයි එකත් බලයට එන්න විතරයි දඟලන්නෙ.මරා මාධ්‍යවේදින් 12ක් අතුරුදන් කලාලු සුදු වැන් වලින් මිනිස්සු උස්සනවලු පොඩ්ඩක් හිතල බලපන් උස්සපු උන් කව්ද කියල එක්කෝ කොටි නැත්තං කොටින්ට පුක දීපු අය.මේ ආණ්ඩුව බලු වැඩ හොරකන් ඕන තරං කරනවා.කොයි එකා ආවත් ඔච්චර තමයි ඉතින්.දැනට ඉන්න අනිත් උන්ට සාපේක්ෂව බැලුවොත් මම ආණ්ඩුවට තමයි චන්දෙ දෙන්නේ චන්දෙ දෙන්න යනවනං :rolleyes:

    තව පැත්තක්. හැම දේශපාලන පක්ෂයක කිල්ලෝටවල හුණු තියෙනව. හොදම උදාහරණය ෆොන්සේකා සිද්දිය. ෆොන්සේකා තම මුළු අනාගතයම පරදුවට තියල, JVP, unp එක්ක එකතුවෙලා ජනපතිවරණයට ඉල්ලුව. ඒ දවසවල ෆොන්සේකා වෙනුවෙන් මරාගෙන මැරෙන්න jvp එක හිටිය. වේදිකාවල මිනිස්සුන්ගේ කදුළු කඩ හැලෙන්න talk දුන්න.

    එට පස්සේ මොකද උනේ? 1000 වරක් දුෂණය කරපු ගැහැනියක්, අඩ බෙර ගසා කැන්දාගෙන එන ලෝක සිරිතක් නැති හෙයින්ද, කටේ සියවරක් හපා ඉවත්කළ බුලත් පීඩ නැවත අහුලා කට තුල දමාගන්න සිරිතක් නැති හෙයින්ද, අද ෆොන්සේකා තනිකරලා තියෙනවා. දැක්කද ලාල් කාන්ත කියපු කතාව ෆොන්සේකා ගැන. ඔන්න ඕක තමයි මහලොකු ප්‍රතිපත්තිය.
     
    Last edited:
    Dec 23, 2013
    79
    12
    0
    වට්ටයි වට්ටයි එළකිරි එකේ ආණ්ඩුව වට්ටලා ජවිපෙ රජ වෙලා හිටියට හැබෑ ජීවිතේ එහෙම නෑ බන්ස් :lol: උබල අද ෆෝම් වෙලා තියෙනවා වගේම තමයි ඉස්සරත් තරුණ එවුං ජවිපෙට වහ වැටිලා රැවටිලා ජීවිතේ විනාස කරගත්තෙ :oo:

    Apita goda yanna jiwithayak den ne. mahindha mama apiwa kala ivarai with his family... ape Daruwantath meka wenna denna bene ekai JVP enna ona. :yes::yes::yes:
    Uba samaharawita lamai hadannethuwa athi.. :shocked::shocked: ekko beruwa athi :rofl::rofl: :lol::lol: