ආන්ඩුව හුට්ට පටස් වේ. අනුර ඉන්දිය විදේශ ඇමති හමුවේ. 🔴BREAKING

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,601
    8,855
    113
    මෙහෙම එන්න කියල ඉතිං ඔය තාම ඊගාව ජනාධිපති, අපි ඔයාට සපෝර්ට් කියන්නේ නැනේ..
    ඉන්දියාවේ ප්ලැන් එක්ක, NPP එකේ ප්‍රතිපත්ති සෙට් වෙන්නේ නැති ඒවාට සද්ද දන්නේ නැතුව ඉන්න, එහෙම උනොත් මැච් එක ගහන්න දෙන්නම්, නැත්නම් ඉතින් ICC එකේ උන් වගේ ඉන්දියාවට ඕනි විදිහට මැච් එක ගහනවා කියන එකනේ..

    කොහොමත් දැන් එකට 2004 සිට් 40ක් විතර තිබ්බට වැඩිය JVP පිළිගැනීමක් තියෙනවා...
    ගොඩක් ණයට කහින උන් අහල තිබ්බේ මෙතන ගිහින් අනුර කතා සිංහලෙන්ද කියල.එකෙන්ම තේරෙනවා මැච් එකේ වාසිය කාටද තියෙන්නේ කයල..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    zoom කර බලන්න එපා

    1707140447379.png
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඉන්දියාවට ගියත් රනිල්ගේ ගව රැල පැනික්. බය වෙන්න එපා යකෝ මේ සැරේ 3%ත් නැති වෙනවා කියලනේ කිව්වේ. එහෙම වෙයි. චන්දෙ තියපන් මුන්ව ගහල ගන්නමු :yes:
     
    • Haha
    Reactions: haunte

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    සිරසයි පාර කියන්නේ..කෝමද ලව් ඵක..බ්‍රේකින් නිව්ස්..🤣🤣🤣🤣ඒ කාලේ ජෙප්පෝ ඵක්ක පෝර ගූ කරෙත් ඔහොම තමා බ්‍රේකින් නිව්ස් ගහ ගහ..දැන්වත් ලංකාවේ මැටි හරක්ට තේරුනොත් හොඳයි ඕකුන් ගහපු ගේම.බෝම්බ ගහලා රට බංකොලොත් කරේ කවුද ඒ වාසිය ගිහින් තියෙන්නෙ කාටද කියලා දැන් වත් තේරෙනවද ලංකන් ගොබ්බයෝ?🤣දැන් ඉතිං තේරුණත් වැඩක් නෑ..රට ඉන්දියාවටම අයිති වෙලා ඉවරයි..🤣🤣




    පාස්කු ප්‍රහාරේ කරේ කුරුසයෝ මරන්න නෙමෙයි ටුවරිසම් වට්ටලා රට බංකොලොත් කරවන්න.ටුවරිසම් හරියට තිබ්බොත් තමා ගත්ත ණය ගෙවන්න පුළුවන් කියලා උන් දන්නවා.පල්ලි වලට ගැහුවේ පන්සල් වලට ගැහුවට ලෝකෙට ඒක දැනෙන්න යන්නේ නැති නිසා..හොටෙල් වලටත් ඒ ගමන්ම ගැහුවා හොඳටම වැඩේ වෙන්න ඕන නිසා..මෝඩ කලවම්මු හිතුවේ වෙන දෙයක්..දැන් ඉතිං චපාති කකා හිටපල්ලා ඵට්කා සම්මත වුනහම.ඉන්දියාවට තොපිව සින්න වෙලා ඉවරයි දැන්...🤣.

    5DRaH7q.png

    V46r2Z6.jpeg

    අඩ අඩාද type කළේ :lol::lol:
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,338
    113
    Oya mona karath game chanda tika ganna nan thama kisi plan ekak ne NPP ekata.beri welawath anura president wena line ekak tibboth aniwa presidentge powers tika mun nethi karai.Parliamentary election ekakadi loku power ekak ganna NPP eke strategy eka thama madi.Mokak hari karala hoda minissu tikak ekata hdaganna wei.Educated witarak neme minissu ekka inna minissu tikak.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    NPP එක සමාජවාදය නම් කරගහගෙන යන්නෙ නෑ දැන්. ඒක කරගහගෙන යන්නෙ පෙරටුගාමී එක. උන්ට එකට ඉන්න බැරි උනෙත් ඒකයි. පුද්ගලික අධ්‍යාපනය වගේ දේවල් ගැන NPP එකේ අදහස බැලුව නම් තේරෙනවා උන් ඔය සමාජවාදෙ තවත් කරගහන් යන් නෑ කියලා. සමාජවාදී පක්ෂෙකට කීයටවත් ඒ මට්ටමට නම්‍යශීලි වෙන්න බෑ.




    උඹලා කොහොමද බන් මේවා මෙච්චර විශ්වාසෙන් කියන්නේ? උඹලත් ඇතුලෙද ඉන්නේ?

    චතුරංග මේ ලඟදි අර ඇල්විටිගල කියන පොර එක්ක කරපු පොඩ්කාස්ට් එක අහන්න. කොහොමත් උන්ගෙ සමාජවාදයක් නෑ දැන්.උන් හොඳ මැදකට ඇවිල්ලා ඉන්නේ.උඹලා මේ එක එකා කියන කතායි උඹලගෙ ඔලුවෙ හැදෙන මනස්ගාතයි ඇත්ත කියල හිතාගෙන කියවනව වගේ මට නම් පේන්නේ.අනිත් එක තරහවෙන්නෙපා කිව්වට.උඹලගෙ ඔය පට්ට දේශපාලන මොල වලින් විශ්ලේෂණය කරලා ගෙනාපු උන් ඇරපු ඇරිල්ල නිසා උඹලට වෙන එකෙක් ඇවිල්ලා කරයිද කියලා බයකුත් තියෙනවා වගේ මට නම් පේන්නේ."අපේ එකාට බැරි උනා නම් උඹලගෙ එකාට කොහොමත් බෑ".
    2019 දුන්නෙ ගෝටට නේද?

    ------ Post added on Feb 5, 2024 at 6:35 PM
    තඩි පුර්වනිගමන කතාවක් නේ. පොයින්ට් එකකට තමන්ගේ හිතලු ලියලා තියෙන්නේ ඔයා.

    ඔයා කියපු බලන්න කියපුවා බලලා (ඔය vlog පවා) ඔක්කොම කියවලා තියෙද්දිත් උත්තරයක් ලියන්න හොදට පුලුවන්. නමුත් වැඩක් නැ. 80 ගනන් වල හිටපු අපිට පන්ති 5 දන්න අපිට jvp මුල හොදට දන්නවා. අන්තිමට අහපු⁣ ගොං ප්‍රශ්නය මාව මෙකේ දන්න එකෙක් වත් අහන්නැ. ඒ නිසා පුර්වනිගමන තියන් ඉන්න අයට උත්තර දෙන්නේ අන්රයියාමයි.

    බලං ඉමු.
    දිලාම බලන්න.

    මම ආසයි ගෝටා රනිල් හැම එකාම ඇරලා හැදුන්නැති උන් අන්රයියාගෙනුත් ඇරගන්නවාට.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මේ සැරේ npp පැත්තට බර වෙලා තියෙන්නේ ඔය මොන වාධයක් වත් නිසා නෙවෙයි

    උන් ආණ්ඩු කරපු නැති නිසා


    ඒත් npp එකට මේ සැරේ යන එකට රිදෙන්න පටන් ගන්නේ තව අවුරුදු 7 කින් වගේ
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,386
    1
    62,003
    113
    Mother Earth
    ඌ තාත්තගේ tie එකක්ද කොහෙද දාන් ඉන්නෙ
    මාත් බැලුවේ කැරි ලපකොටා ටයි එක පෑගිලා වත් වැටෙයිද කියල. 🤔

    දැන් ඉතින් RAW එක ෆුල් බිසි වෙනවා.
    ඇයි බන් RAW එක විතරක් ගේමට එන්නෙ නෑ SmackDown එකත් ගේම ඉල්ලනවා අනිවා. 🤔
    ------ Post added on Feb 5, 2024 at 8:05 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    Oya mona karath game chanda tika ganna nan thama kisi plan ekak ne NPP ekata.beri welawath anura president wena line ekak tibboth aniwa presidentge powers tika mun nethi karai.Parliamentary election ekakadi loku power ekak ganna NPP eke strategy eka thama madi.Mokak hari karala hoda minissu tikak ekata hdaganna wei.Educated witarak neme minissu ekka inna minissu tikak.
    මට මතකයි ගෝඨාභය බලයට ආපු දවසේ හුගක් උන් කිව share කරා ගූ ඇන්පි එකයි ජේවිපි එකයි ඉවරතේම ඉවරයි කියලා. ආයේ කල්ප ගානකට බලයක් ගන්න වෙන්නේ නෑ කියල. මෙතන ඉන්න අති බහුතරයක් හිටියේ ඔය මතේ.

    හැබැයි ඇත්තටම උනේ උබල රැවටුන එක විතරයි. අවුරුදු දෙක හමාරක් යනකොට පොනිල් ජනපති. :lol: :lol:. ඡන්දෙ දුන්න බහුතරයක් දැක්කේ නෑ අපි විතරක් දැක්ක රාජපක්ෂගේ කැම්පේන් එක අරන් ගියේ රනිල්ව.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Oya mona karath game chanda tika ganna nan thama kisi plan ekak ne NPP ekata.beri welawath anura president wena line ekak tibboth aniwa presidentge powers tika mun nethi karai.Parliamentary election ekakadi loku power ekak ganna NPP eke strategy eka thama madi.Mokak hari karala hoda minissu tikak ekata hdaganna wei.Educated witarak neme minissu ekka inna minissu tikak.

    ගමේ චන්ද ටික ගන්න මොනාද කරන්න ඕනේ ඔබතුමා හිතන විදියට :-)
     
    • Like
    Reactions: ttj and haunte

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    තඩි පුර්වනිගමන කතාවක් නේ. පොයින්ට් එකකට තමන්ගේ හිතලු ලියලා තියෙන්නේ ඔයා.

    ඔයා කියපු බලන්න කියපුවා බලලා (ඔය vlog පවා) ඔක්කොම කියවලා තියෙද්දිත් උත්තරයක් ලියන්න හොදට පුලුවන්. නමුත් වැඩක් නැ. 80 ගනන් වල හිටපු අපිට පන්ති 5 දන්න අපිට jvp මුල හොදට දන්නවා. අන්තිමට අහපු⁣ ගොං ප්‍රශ්නය මාව මෙකේ දන්න එකෙක් වත් අහන්නැ. ඒ නිසා පුර්වනිගමන තියන් ඉන්න අයට උත්තර දෙන්නේ අන්රයියාමයි.

    බලං ඉමු.
    දිලාම බලන්න.

    මම ආසයි ගෝටා රනිල් හැම එකාම ඇරලා හැදුන්නැති උන් අන්රයියාගෙනුත් ඇරගන්නවාට.
    අයියේ දේශපාලනේ අපිට මීඩියා වල පෙන්වන තරමට සරල නෑ. අනුර ඉන්දියාවෙ ජේ ශන්කර් එක්ක ඉන්න ෆොටෝ එකෙන් ගොඩක් අය තීරනේ කරන් ඉන්නවා ඉන්දියාව ඇත්තට අනුරට කොර වෙලා ඉන්නෙ කියලා. ඇත්තටම ඒක එහෙමද? ජේ ශන්කර්ගෙ ලගම හිතවතා කවුද ලාන්කීය දේශපාලනේ ? සහ උඩ දාලා තියෙන සමීක්ෂණ වාර්තාව හෙන ඔඩ් වගේ කියලා තෙරෙන්නෙ නැද්ද?

    අහ.. දායක සබාව RAW එක එක්ක ඇවිත්..🤭
    මම පස්සෙ එන්නම්..😄
    මේ සොන්නයා නම් හෙනම ක්‍රින්ජ් බන්
    ------ Post added on Feb 5, 2024 at 8:26 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ONE LAST TRY IS AKD...! ,
    NOTHING TO LOOSE NEW, 70 Years Played The Two Major Parties, And Finally We Got Country with Bankruptcy, Country with Criminals & Murderous, .........
    කැස්බෑවේ කැරි පොන්නයා වද රචනා ලියලා දැන් අනුර කිය කියා ක්ෂිනක මෝචනය වෙනවා🤦🤦
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    පොඩ්ඩක් ඉන්න.. දායක සබාව පොඩි ආතල් එකක් ගන්නකන් පචයාගෙන්..
    මූ නම් කැම්‍රිම සින්ගිති ආතල් පොන්නයෙක්. කොහෙහරි නිවුස් සයිට් එකක පච අලෝනවා මෙතන ඇවිත් රැල්ලට පුක දෙන පච පොන්ස්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උඩ දාලා තියෙන සමීක්ෂණ වාර්තාව හෙන ඔඩ් වගේ කියලා තෙරෙන්නෙ නැද්ද?
    කිසිම පක්ෂයකින් අපේක්ෂකයන් නම් කරලාවත් නැති වෙලාවේ උන් ඡන්ද සමීක්ෂණයක් කරලා 🤣🤣

    අපෙක්ෂ්කයෝ නම් කරලාත් නැතුව උන්ට හිතෙන එවුන් තමා දාගෙන සමීක්ෂණ කරන්නේ🤣
     
    • Haha
    Reactions: pazzy12