මෙහෙම එන්න කියල ඉතිං ඔය තාම ඊගාව ජනාධිපති, අපි ඔයාට සපෝර්ට් කියන්නේ නැනේ..
ඉන්දියාවේ ප්ලැන් එක්ක, NPP එකේ ප්‍රතිපත්ති සෙට් වෙන්නේ නැති ඒවාට සද්ද දන්නේ නැතුව ඉන්න, එහෙම උනොත් මැච් එක ගහන්න දෙන්නම්, නැත්නම් ඉතින් ICC එකේ උන් වගේ ඉන්දියාවට ඕනි විදිහට මැච් එක ගහනවා කියන එකනේ..
කොහොමත් දැන් එකට 2004 සිට් 40ක් විතර තිබ්බට වැඩිය JVP පිළිගැනීමක් තියෙනවා...
ගොඩක් ණයට කහින උන් අහල තිබ්බේ මෙතන ගිහින් අනුර කතා සිංහලෙන්ද කියල.එකෙන්ම තේරෙනවා මැච් එකේ වාසිය කාටද තියෙන්නේ කයල..