අනිත් එක නොවැම්බර් පලමු වෙනිදා කියන්නෙ මයිත්රී එක්ක සාකච්චා විතරයි තිබුනෙ , මයිත්රී ඔහොම ගිවිසුමක් ගැහුව නම් 21 වෙනිද වෙනකන් මහින්ද දැන ගන්නෙ නැතිව ඉන්නෙ නෑ , මයිත්රී පොදු අපේකශක වෙන බව 20 වෙනිද වෙනකන් මයිත්රී වත් කිව්වෙ නෑ , මහින්දත් කිව්වෙ ජනාදි පතිවරනෙ ප්රකාශ කරන්න බලන් හිටියෙ පොදු අපේක්ශකය එනකන් , බලන් හිටිය හිටිය තව නෑ කියල . ඒ වෙනකන් මයිත්රී ල unp එකේ අයව මුන නොගැහි සැටලයිට් පෝන් වලින් කතා කලා කියලනෙ කියන්නෙ , ඒකයි ආන්ඩුවෙ ඔත්තු සේවෙට පක්ශ මාරුව වත් , පොදු අපේක්සකය වත් හොයා ගන්න බැරි උනේ