ආන්ඩුව_නාගනි

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සිරිසේන රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹීමට ප්‍රතිඥා දෙයි..

    මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද උගත් පාඩම් හා සංහිදියා කොමිෂන් එකේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා කියලයි කිව්වේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    meka attak nam mage cahndeth mahindata.(akamatten unath)

    මේව ඇත්ත නෙවෙයි බන්. ගල් බේගල් . හෙට දවසේ තියෙන තැපැල් චන්ද ගන්න කරපු වැඩක්. උඹම හිතපන් ළෙටර් හෙඩ් එකක් නැතුව ගිවිසුම් ගහයි ද ? උපරිම රැවටිල්ල කරන්නේ.
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මේව ඇත්ත නෙවෙයි බන්. ගල් බේගල් . හෙට දවසේ තියෙන තැපැල් චන්ද ගන්න කරපු වැඩක්. උඹම හිතපන් ළෙටර් හෙඩ් එකක් නැතුව ගිවිසුම් ගහයි ද ? උපරිම රැවටිල්ල කරන්නේ.

    me gana my3 pahadili kirimak ikmanatama denna ona.
     
    එතකොට අත්සන් පොටෝ ශොප් කරලද? එහෙමනම් හරියට උත්තර ඕනා මේවට. සිරිසේන උන්නැහේ කියන්න ඕනා මේක පොටෝශොප් අපි එහෙම දෙයක් අත්සන් කලේ නෑ කියලා

    Scan ..!
     
    මේව ඇත්ත නෙවෙයි බන්. ගල් බේගල් . හෙට දවසේ තියෙන තැපැල් චන්ද ගන්න කරපු වැඩක්. උඹම හිතපන් ළෙටර් හෙඩ් එකක් නැතුව ගිවිසුම් ගහයි ද ? උපරිම රැවටිල්ල කරන්නේ.

    සිරාවට බන් ,, අපේ උන් ඇඳගන්නව නියමෙට . ඕව ඇත්ත නම් ජෙනරාල් ලා පාඨලී ලා මයිත්‍රී එක්ක ඉඳියි ද බන්
     
    අනිත් එක නොවැම්බර් පලමු වෙනිදා කියන්නෙ මයිත්‍රී එක්ක සාකච්චා විතරයි තිබුනෙ , මයිත්‍රී ඔහොම ගිවිසුමක් ගැහුව නම් 21 වෙනිද වෙනකන් මහින්ද දැන ගන්නෙ නැතිව ඉන්නෙ නෑ , මයිත්‍රී පොදු අපේකශක වෙන බව 20 වෙනිද වෙනකන් මයිත්‍රී වත් කිව්වෙ නෑ , මහින්දත් කිව්වෙ ජනාදි පතිවරනෙ ප්‍රකාශ කරන්න බලන් හිටියෙ පොදු අපේක්ශකය එනකන් , බලන් හිටිය හිටිය තව නෑ කියල . ඒ වෙනකන් මයිත්‍රී ල unp එකේ අයව මුන නොගැහි සැටලයිට් පෝන් වලින් කතා කලා කියලනෙ කියන්නෙ , ඒකයි ආන්ඩුවෙ ඔත්තු සේවෙට පක්ශ මාරුව වත් , පොදු අපේක්සකය වත් හොයා ගන්න බැරි උනේ
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    machooo oooowage boru ekak hadana eka wadakda macho?... mama paya bagen hadala dennam oninam oowagema wena ekak oya sign ekama dala.. ooowath wadada bn....
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දිනේ සම්බන්ධ තර්කයක් මේක. නොවැම්බර 1 අස්සන් කරානම් . මහින්දට එවෙලෙම පොදු අපේක්ෂකයා කවුදයි කියලා . තිස්ස මේක ඉල්ලන්ග දවසෙම මහින්දගේ කනේ තියෙලා ඇති. අන්තිම වෙන කන් මහින්ද දන්නේ නෑ පොදු අපේක්ෂකයා කවුද කියලා. ඒ කිව්වේ මේක නොවැ 21 කට කලින් වෙන්න විදියක් නෑ, ඒත් මේකේ දිනේ නොවැ 1 . එහින්ද තමයි දිනේ සම්බන්ධව ගැටලුවක් තියෙනවයි කිව්වේ
     

    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    e877me.jpg