බුදු හාමුදුරුවෝම දේශනා කරනවා යමක් අනිච්ච නම් දුකයි,
ඇත්තටම අනිත්‍ය නම් දුකයි ද?
අනිත්‍ය වුනාම සැපක් එන්නෙම නැද්ද?
බුදු හාමුදුරුවෝම දේශනා කරනවා යමක් අනිච්ච නම් දුකයි,
වහරකයා පස්සේ දිව්වා..සූ ගාලා thread දැම්ම...Rejected..
වලස්මුල්ල පල්ලි අභය පස්සේ දිව්වා..සූ ගාලා thread දැම්ම...Rejected..
දැන් මී මුරේ ගොය්යා කරේ තියාගෙන සූ ගාලා thread දැම්ම...Rejected..
වාහරකයා මුන්ගේ ගොන් මොලේට දාපු විෂබීජ ටික ඔලුවෙ කිඳා බහල තියෙන්නේ..
ඒ ටික අයින් කරන කන් ධර්මය විකෘති කරලා කියන ඕනෑම සිවුරු කාරයෙක් මුන් ට පොරවල්..![]()
ඔව් ..වහරක, වලස්මුල්ල, නිවතාප NGO කල්ලියේ බමුණු මතRejected කියලා උබ අදහස් කරන්නේ මොකක්ද?
බමුණන්ගේ මත කියන එක ද?
ඔය දාපු thread සේරගෙන්ම "බමුණු මත Rejected" තමා
උඹත් හොඳ පට්ට බමුණු මත දිරවගන්න බැරි තරමට ගිලලා 300ක් සාතිරේක දෘෂ්ඨි වමාරගන්න බැරුව ඉන්න එකෙක්නේ
කය කියලා අත පය හොල්ල හොල්ල බලනවා
අසුබය කියලා මල මිනියක්, ටොයිලට් වලක් දිහා බලන් ඉන්නවා
සිහියෙන් Catwalk දාලා බලනවා
සිහියෙන් එළවළු කපනවා
සිහියෙන් මලපහ කරනවා
අන්තිමට සිහියෙන් ගෑනිටත් අරක කරලා බලනවා ඒකෙනුත් නිවන් යයිද කියලා
ඇත්තටම අනිත්‍ය නම් දුකයි ද?
අනිත්‍ය වුනාම සැපක් එන්නෙම නැද්ද?
ඔව් ..වහරක, වලස්මුල්ල, නිවතාප NGO කල්ලියේ බමුණු මත
අනේ මෙහෙමත් මී හරක්...![]()
අම්මෝ .. බං හිනාවෙලා කක්කත් යනවා මුන්ගේ බේගල් වල ලෝකෝත්තර අර්ථ ගැන මතක් වෙලා.වහරක, නිවාතාප, NGO කිය කිය කටපාඩම් කරගන කියව කියවා හිටපන්
නිකං ඉන්න වෙලේක ලෝකෝත්තර අර්ථයෙන් කියන බණක් අහලා බලපන්
අම්මෝ .. බං හිනාවෙලා කක්කත් යනවා මුන්ගේ බේගල් වල ලෝකෝත්තර අර්ථ ගැන මතක් වෙලා.
මෙන්න උඹේ ගුරු දෙපල..
ඉතින් උඹට වෙලා තියෙන දේ හිතාගත්තකි නේ..
වහරකයා....![]()
මේං දවසේ පෝස්ට් එක! පව් බං, එක එක ධර්ම විකෘති කාරයෝ පස්සේ දුවලා අන්තිමට කිච වෙන එකේ සීමාවක් නෑ..වහරකයා පස්සේ දිව්වා..සූ ගාලා thread දැම්ම...Rejected..
වලස්මුල්ල පල්ලි අභය පස්සේ දිව්වා..සූ ගාලා thread දැම්ම...Rejected..
දැන් මී මුරේ ගොය්යා කරේ තියාගෙන සූ ගාලා thread දැම්ම...Rejected..
වාහරකයා මුන්ගේ ගොන් මොලේට දාපු විෂබීජ ටික ඔලුවෙ කිඳා බහල තියෙන්නේ..
ඒ ටික අයින් කරන කන් ධර්මය විකෘති කරලා කියන ඕනෑම සිවුරු කාරයෙක් මුන් ට පොරවල්..![]()
මේං දවසේ පෝස්ට් එක! පව් බං, එක එක ධර්ම විකෘති කාරයෝ පස්සේ දුවලා අන්තිමට කිච වෙන එකේ සීමාවක් නෑ..![]()
පන්සිල් පිහිටන්නේ රහතුන්ට විතරමයි. ත්‍රිපිට්කයේ හැටියට ප්රත්න්යාවෙන් සමාධියත් සමාධියෙන් සීලයත් ලගා කරගත යුතුයි .අද මේක අනිත් පැත්ත හරවගෙන තියෙන්නේ.සමහරු ඕව නම් හොයනව, නමුත් හරියට පංච සීලයෙ පිහිටගන්න බෑ.
ඒ කාලේ බමුණොත් ඔහොම කිව්වා උන්ගේ වේද ග්රන්ථ වල තියන ඒවා බුදුන් වහන්සේ විවේජනය කරපුවහම
ඒ කාලේ ඔහොම කිය කිය දුවපු බමුණෝ දෙන්නෙක්මයි උබල දෙන්නත්
ආයෙත් උපතින්ම බමුණු අදහස් කටපාඩමෙන්ම ඉපදිලා
පොඩ්ඩක් වින්නඹු අම්මගෙන් අහලා බලපන් ඉපදුන වෙලේ වෙදග්රන්ථයේ පිටු කීයක් කටපාඩමෙන් කිව්වද කියලා

Hippo: (or someone else)
Honda pitaka reference ekak tiyenawada kama thanha..bahwa..wibhawa thana walata?
Hippo: (or someone else)
Honda pitaka reference ekak tiyenawada kama thanha..bahwa..wibhawa thana walata?
"යායං තණ්හා පොනොබ්භවිකා නන්දීරාගසහගතා තත්රතත්රාභිනන්දිනී, සෙය්යථිදං – කාමතණ්හා භවතණ්හා විභවතණ්හා"
මහණෙනි, මේ වූකලි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යි: පුනර්භවය ඇති කරන නන්දිරාගය සහගිය ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරන යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතණ්හා (කාමවස්තූන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව) භවතණ්හා (ශාශ්වතදෘෂ්ටි සහගත තෘෂ්ණාව) විභවතණ්හා (උච්ඡෙද දෘෂ්ටි සහගත් තෘෂ්ණාව) යි. මහණෙනි, මේ වූකලි දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍ය යි: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශෙෂයෙන් නො ඇලීම් සඞ්ඛ්‍යාත නිරොධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, (එයයි) මහණෙනි, මේ වූ කලි දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි.
(ධම්මචක්කප්පවත්තන සූත්‍රය)
https://thripitakaya.org/tipitakaya/Index/148?s=2575
-----------------------------------
කතමො චාවුසො දුක්ඛසමුදයො? යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්රතත්රාභිනන්දිනී - සෙය්යථිදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා – අයං වුච්චතාවුසො දුක්ඛසමුදයො.
ඇවැත්නි, දුක් හට ගැනීමේ හේතුව කවරේ ය? පුනර්භවය කරණසුලු නන්දිරාග වූ ඒ ඒ භවයෙහි හෝ අරමුණෙහි තුස්නා වූ යම් මේ තෘෂ්ණාවක් වේ ද, කාමාස්වාද තෘෂ්ණා, භව (ශාශ්වතදෘෂ්ටිසහගත) තෘෂ්ණා, විභව (උච්ඡෙදදෘෂ්ටිසහගත) තෘෂ්ණා යි (ත්‍රිවිධ වූ) මේ තෘෂ්ණා තොමෝ ඇවැත්නි, දුක හට ගැනීමේ හෙතු ය යි කියනු ලැබේ.
(සම්මාදිට්ඨි සූත්‍රය)
https://www.thripitakaya.org/tipitakaya/Index/37?s=108
---------------------------------------------------------------
යායං තාන්හා- යන යන තැන ඇමිනෙන, තන්හි තන්හි හා වෙන. කොහොමද හා වෙන්නේ? රූපයක් දැක්කම අවිද්‍යාවෙන් හා වෙනවා නිච්චයි, සුඛයි කියලා.
පොනොබ්භවිකා - පුනර්භවය. පුනර් කියන්නේ නැවත නැවත. නැවත නැවත උත්පත්තියක් ලබා
නන්දිරාග සහගතා- නිච්චයි සුඛයි කියලා නන්දියෙන් ඉන්නේ. රාගයකුත් (නන්දන වින්දන වල නන්දිය ගැන මේ කියන්නේ)
තත්ර තත්ර අභිනන්දනී - ඒ ඒ තැන අභිනන්ද කරගන ඉන්නේ නිච්චයි සුඛයි කියලා
කාම තණ්හා- කාම කියන තැන හා වෙලා ඉන්නවා. ඒ කියන්නේ කාම ලෝකයේ.
භව තණ්හා- නොයෙකුත් ආකාරයේ ස්වභාවයන් වල හා වෙලා ඉන්නවා (බලු ස්වභාවයන් වල, දේව ස්වභාවයන් වල,....)
විභවතණ්හා- මේක නැත්නම් හොඳයි කියලා හා වෙලා ඉන්නවා.
-----------------------------
ඔය කාම තණ්හා වලට අදාල තණ්හා 6ක් විස්තර කරනවා බොහෝ සූත්‍ර වල
"රූපතෘෂ්ණාව … ශබ්ද තෘෂ්ණාව … ගන්ධතෘෂ්ණාව … රස තෘෂ්ණාව …ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව … ධර්මතෘෂ්ණාව ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි."
(මහා සතිපට්ඨාන සූත්‍රය)
https://www.thripitakaya.org/tipitakaya/Index/71?s=27
(දසුත්තර සූත්‍රය)
https://www.thripitakaya.org/tipitakaya/Index/83?s=39
------------------------------------------------------
මීමුරේ ස්වාමින්වහන්සේ කියන්නේ කාම, භව, විභව කියලා තණ්හා 3ක් පොතේ තිබුනට, අපිට ඔය තණ්හා 3ම නැති කරන්න නෑ කියලා..
කාම තණ්හාව යට කරලා ලෞකික ධ්‍යාන වැඩුවේ නැත්නම් භව තණ්හාවක් නෑ...
ඒ නිසා කාම තණ්හාව විතරයි නැති කරන්න්න තියෙන්නේ කියලා
puluwan nam..ucceda/sashata dushti walata honda pitaka reference ekak dapanko balanna... appiriciate your help..