පොඩි වැඩකට ටවුන් එක පැත්තට යන්ඩ හැදුවෙ..
මගක් දුර ගිහින් ආපහු හරවං ආව බං.. හිතට හරිනෑ..![]()
හිතට හරි නෑ..

උඹල කොහොමද බං ෆේස්බුක් යන්නෙ
මම මේ එන්නෙ openvpn කියල එකකින්. ප්‍රොක්සි සයිට් එකකට ගිහින් බැලුව. ඒකෙ ආයෙත් පාස්වර්ඩ් ගහල යන්ඩ ඕන
අනේ මංද. දැං මුළු ලංකාවම හැක් වෙලා ඇති

මොකක්ද පොඩි වැඩේ
බයිසිකලේ සර්විස් කෙරුව පෙරේද.. බේක් ලීවර් එක හෙල්ලෙනව. පොඩ්ඩක් පෙන්නල එන්ඩ හැදුවෙ.. නිකං කරල දෙයිනෙ
බයික් එක පොඩි වලක වැටුණත් ඉස්සරහින් සද්දයක් එනව. මොකුත් බුරුල් වෙලත් නෑ. ඒකත් පෙන්නගන්ඩ කියල බැලුවෙ

මොකක්ද බයික් එක