ආපහු හරවං ආව

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    පොඩි වැඩකට ටවුන් එක පැත්තට යන්ඩ හැදුවෙ..
    මගක් දුර ගිහින් ආපහු හරවං ආව බං.. හිතට හරිනෑ.. :sorry:

    සොහොන් ලක්ෂණ පේනවද සුදු කොඩි දැක්කද
     
    AnuradhaRa

    Well-known member
  • උඹල කොහොමද බං ෆේස්බුක් යන්නෙ

    මම මේ එන්නෙ openvpn කියල එකකින්. ප්‍රොක්සි සයිට් එකකට ගිහින් බැලුව. ඒකෙ ආයෙත් පාස්වර්ඩ් ගහල යන්ඩ ඕන

    අනේ මංද. දැං මුළු ලංකාවම හැක් වෙලා ඇති
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,262
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹල කොහොමද බං ෆේස්බුක් යන්නෙ

    මම මේ එන්නෙ openvpn කියල එකකින්. ප්‍රොක්සි සයිට් එකකට ගිහින් බැලුව. ඒකෙ ආයෙත් පාස්වර්ඩ් ගහල යන්ඩ ඕන

    අනේ මංද. දැං මුළු ලංකාවම හැක් වෙලා ඇති

    මොකක්ද පොඩි වැඩේ :confused::confused:
     
    AnuradhaRa

    Well-known member
  • මොකක්ද පොඩි වැඩේ

    බයිසිකලේ සර්විස් කෙරුව පෙරේද.. බේක් ලීවර් එක හෙල්ලෙනව. පොඩ්ඩක් පෙන්නල එන්ඩ හැදුවෙ.. නිකං කරල දෙයිනෙ
    බයික් එක පොඩි වලක වැටුණත් ඉස්සරහින් සද්දයක් එනව. මොකුත් බුරුල් වෙලත් නෑ. ඒකත් පෙන්නගන්ඩ කියල බැලුවෙ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බයිසිකලේ සර්විස් කෙරුව පෙරේද.. බේක් ලීවර් එක හෙල්ලෙනව. පොඩ්ඩක් පෙන්නල එන්ඩ හැදුවෙ.. නිකං කරල දෙයිනෙ
    බයික් එක පොඩි වලක වැටුණත් ඉස්සරහින් සද්දයක් එනව. මොකුත් බුරුල් වෙලත් නෑ. ඒකත් පෙන්නගන්ඩ කියල බැලුවෙ

    Marenna lan wenawa wage.
     
    AnuradhaRa

    Well-known member
  • උඹල කොහොමද බං ෆේස්බුක් යන්නෙ

    මම මේ එන්නෙ openvpn කියල එකකින්. ප්‍රොක්සි සයිට් එකකට ගිහින් බැලුව. ඒකෙ ආයෙත් පාස්වර්ඩ් ගහල යන්ඩ ඕන

    අනේ මංද. දැං මුළු ලංකාවම හැක් වෙලා ඇති

    :rolleyes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,262
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බයිසිකලේ සර්විස් කෙරුව පෙරේද.. බේක් ලීවර් එක හෙල්ලෙනව. පොඩ්ඩක් පෙන්නල එන්ඩ හැදුවෙ.. නිකං කරල දෙයිනෙ
    බයික් එක පොඩි වලක වැටුණත් ඉස්සරහින් සද්දයක් එනව. මොකුත් බුරුල් වෙලත් නෑ. ඒකත් පෙන්නගන්ඩ කියල බැලුවෙ

    මොකක්ද බයික් එක
     
    AnuradhaRa

    Well-known member
  • මොකක්ද බයික් එක

    ප්ලෙෂර් ස්කූටරයක් බං..

    මං සර්විස් කරනකොටත් කිව්ව. උන්ට අමතක වෙලාද කොහෙද, එනකොට මාත් ඕව බැලුවෙ නෑ

    සයිඩ් කන්නාඩියත් එක්ක බ්‍රේක් ලීවර් එක දෙකම පොඩ්ඩක් ලූස් වගේ.. එච්චර අවුලකුත් නෑ..