ආප්ප

AnuradhaRa

Well-known member
  • මොකක්ද බං මේ ආප්ප සීන් එක...
    මං මේ කිව්වෙ කෙල්ලො කෙල්ලො සීන් ගැන (සමරිසි)
    ආප්ප කියන්නෙ ඇයි..
    අපි ඉතිං උඹල තරං කුණුහරුප දන්නෙ නෑනෙ.. පොඩ්ඩක් මේ දෙක අතර සම්බන්දෙ කියල දියල්ලකො... :rofl:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල


    KS-5.jpg


    if-you-know-what-i-mean.png


    ​
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආච්චිගෙ රෙද්ද..
    මේකට ආච්චි සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
    මේකට රෙද්ද සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
    ඒ වුනාට මේකෙන් අදහස් වෙන දේ සම්පූර්ණයෙන්ම වෙනස්නෙ..
    ඒ වගේ ලෙස්බියන් සෙක්ස් එකකට තමා ආප්ප දානව කියන්නෙ..
    ඒකට ආප්ප වල සම්බන්ධයක් ඉතිං දන්න තරමින් නෑ එහෙම තමා භාශා වල හැටි..
    භාශා ලොජිකල් නෑ :D :D
    ලොජිකලි භාශා කතා කරන්න ඕන්නං උඹ C වගේ ප්‍රෝග්‍රෑමිං භාශාවකිං කතා කරපං අන්න ඒව නම් ලොජික් වලිං පිට පයින්නෑ :baffled: :baffled:
    කොහොමද යාලුවෙක් හම්බවෙලා ප්‍රින්ටෙෆ් පැරන්තීසස් කෝට්ස් හලෝ මචං කෝට්ස් පැරන්තීසස් සෙමොකොලන් කියල කියද්දි ආතල් එක :baffled: :baffled:
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    චිච්චි දෙක එකට අතුල්ලලා ගන්නා ආතල් එකට බන් කියන්නේ

    අපේ ඔෆිස් එකෙත් ඉන්නවා එහෙම දෙන්නෙක්......
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • චිච්චි දෙක එකට අතුල්ලලා ගන්නා ආතල් එකට බන් කියන්නේ

    අපේ ඔෆිස් එකෙත් ඉන්නවා එහෙම දෙන්නෙක්......

    එතකොට ඒකටද එහෙම කියන්නෙ... හ්ම් හ්ම් :yes: ඇයි දන්නෑ ඔය වැඩේට ආප්පයක් ආවෙ.. :lol:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ආප්ප හදන විදිහ දැකලා තියෙද..වටෙට කරකව කරකවනේ හදන්නේ..ඒ වගේ තමා අනිත් වැඩෙත්, ඔය ලෙස්බියන් වැඩේට ආප්ප කිව්වට..ආප්ප කියන්නේ රටක් පෙරලපු කෑමක්නේ..​
     
    Last edited:
    • Like
    Reactions: Sachira123

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පලයං බං යන්ඩ. උඹ හිතුවද මම මෝඩයෙක් කියල... :angry:

    ai dan mokakda prasanaya? :oo:
    dinba kosa valin dinbayak nikuth venava period eka davasata
    eka sansechanaya vune nati unama leth ekka eliyata enava.
    me dinbayata thami egg ekak kiyanneth. :growl:
     

    AnuradhaRa

    Well-known member
  • මම බෙනා;18897469 said:
    ආප්ප හදන විදිහ දැකලා තියෙද..වටෙට කරකව කරකවනේ හදන්නේ..ඒ වගේ තමා අනිත් වැඩෙත්, ඔය ලෙස්බියන් වැඩේට ආප්ප කිව්වට..ආප්ප කියන්නේ රටක් පෙරලපු කෑමක්නේ..​

    හ්ම් හ්ම් :P
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපි කෙසෙල් ගෙඩි එක්ක ආප්ප කන නිසා ඕව ගැන වැඩි වැටහීමක් නැහැ බං.
     

    AnuradhaRa

    Well-known member
  • අපි කෙසෙල් ගෙඩි එක්ක ආප්ප කන නිසා ඕව ගැන වැඩි වැටහීමක් නැහැ බං.

    ඇත්තටම මෙතනට ආප්පෙ කියන වචනෙ ආපු එක තමා මං මේ කල්පනා කෙරුවෙ ?
     
    මම බෙනා;18897469 said:
    ආප්ප හදන විදිහ දැකලා තියෙද..වටෙට කරකව කරකවනේ හදන්නේ..ඒ වගේ තමා අනිත් වැඩෙත්, ඔය ලෙස්බියන් වැඩේට ආප්ප කිව්වට..ආප්ප කියන්නේ රටක් පෙරලපු කෑමක්නේ..​

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol:​
     
    • Like
    Reactions: මම බෙනා