ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්රහාරයක&#
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ ආබාධිත රණවිරුවන් පිරිසකට පොලිසිය කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට මෙම කඳුළු ගෑස් ප්රහාරය එල්ල කළ බවයි.
මෙම විරෝධතාකරුවන් විරෝධය පාමින් ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයට පැමිණීමට කටයුතු කර තිබුණා. එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මෙම පියවර ගත් බවයි වාර්තා වෙන්නේ.
http://nethnews.lk/article/24821