ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක&#

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක&#

    ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ ආබාධිත රණවිරුවන් පිරිසකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    පොලිසිය පැවසුවේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ බවයි.

    මෙම විරෝධතාකරුවන් විරෝධය පාමින් ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයට පැමිණීමට කටයුතු කර තිබුණා. එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මෙම පියවර ගත් බවයි වාර්තා වෙන්නේ.


    http://nethnews.lk/article/24821
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්තිමට ඒකත් කලා එහෙනම්. හොදා හොදා. මේ ආත්මේ නෙමේ ඊලග ආත්මේත් චා කර ගත්තා. දෑන් ඈවිල්ල කියන්න නම් එපා, මම දන්නේ නෑ, පත්තරෙන් දෑන් ගත්තේ කියල. මලගිය දේමාපියන්ටත් බෑනුම් අස්සවනව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි,
    වෙනස ගාගෙන චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් සෙට් එක කො දැන්..... තොපිට දැන් සතුටුද???? :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: කුඩ්ඩා

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රට බෝම්බෙන් බේරගත්ත පිරිසකට මේ විදියට සලකන අතරේ රට ගිණි ජාලාවක් කරල විශාලාවක් කරපු උන්ට වන්දි ගෙවන ආණ්ඩුවක්නේ දැන් තියෙන්නේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    0-02-06-0f46da0d485dbf1a34f5327be2f1ee0a743c552ba91f52477542aee63574b89f_full.png


    0-02-06-2b733e9afaed4cbdf503e6e4e6205744872ed2e28808ad9d85394ce6f7c1fa8d_full.png


    0-02-06-9df729d2476e182beb7897ab66f7f6f6af35589e2d2a8a7424b2c19bd430bf1d_full.png


    0-02-06-44d5cb35d53a8d5f155da06e083d0130904e53afdd3865e624d2dfd39a7b1ede_full.png


    0-02-06-79a297ee5f58fb037c57c6b193261ba55ba50a9c8a2062bd9d26a27a09004021_full.png


    0-02-06-97c9c5bc7815c9b15eb2045b7d6e42afce1a3119b3674539fda4a23cf296a41d_full.png


    0-02-06-814f0870f326ca03d385fe5a2989e7f51761813168813f570cacab9767c4d355_full.png



    ත්‍රස්තවාදීන්ගෙන් රට බේර ගත්ත ආබාදිත සෙබලුන්ට මෙහෙම සලකලා මදි සිරිසේන මහත්තයෝ.. මේ මේ ආත්මේදීම පඪිසන් දෙන පුන්‍යකර්ම
     
    Last edited:

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    ඇමෙරිකන් පොලිසියෙන්ද ඉන්දියන් පොලිසියෙන්ද ගහලා තියෙන්නේ...
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    0-02-06-2b733e9afaed4cbdf503e6e4e6205744872ed2e28808ad9d85394ce6f7c1fa8d_full.png


    හරිම දුකයි බං මේ පින්තුරේ දැක්කම :(
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    අයේ නන් රනිලුයි මෛත්‍රි අන්ඩු කරල ඉවරයි වගෙ මේ යන විදිහට
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හෙට පත්තරෙන් තමා මට විස්තරේ දැනගන්න හම්බ වෙන්නේ.. මට නොකියා ගැහුවනම් වැරදියි. තරාතිරම නොබලා කටයුතු කරන්න ඔනැ හිටන්..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි,
    වෙනස ගාගෙන චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් සෙට් එක කො දැන්..... තොපිට දැන් සතුටුද???? :angry::angry::angry::angry:
    දෑන් ඉන්න නිවටයයි පොන්නයයි විතරක් නෙමේ කලින් හිටපු බල්ලොත් මේ මිනිස්සුන්ගේ කර පිටින් වීරයො වෙලා මේ මිනිස්සුන්ව අමතක කලා. මේ ආණ්ඩුවේ එවුන් නම් කොහොමත් වදයි පොන්නයි කියමුකෝ. කලින් ආණ්ඩුවේ එවුන්වත් මේ මිනිස්සු ගෑන බලල තිබ්බේ නෑනේ.
    පලවෙනි යුද සෑමරුම කරන්න කලින්ම යුද්දේ ඉවර වෙච්ච ගමන්ම කරන්න තිබ්බේ මේ මිනිස්සුන්ට ජීවිත කාලේටම සලකන්න ක්‍රමයක් හදන් එක.
    ලන්කාවේ හෑම මිනිහම මේකෙදි මේ කොල්ලන්ගේ පෑත්ත අරන් සටන් කරන්න ඔනේ.
    ආණ්ඩුවේ ඉන්න පාහර බල්ලන්ට සෑප වාහන ගන්න සල්ලි වෙන්කරනව මේවට නෑ.
    හම්බයන්ට දෙමල්ලුන්ට කෙලින්න කලින් ඔය හෑම සන්විදානෙම එකතු වෙලා මේ මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න ඔනේ.
    :angry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕව වෙන බව දන්නේ නැතුව ද දාන්නේ නැහැ යහපලනෙට කතිර ගැහුවා පොන්න බල්ලෝ ටික කතිර ගැහුවේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අයේ නන් රනිලුයි මෛත්‍රි අන්ඩු කරල ඉවරයි වගෙ මේ යන විදිහට
    මේ අවුරුදු ටිකවත් ඕකුන්ට ඉන්න දෙන්න හොද නෑ මේ කරන දේවල් වලට. හරි නම් මහ එකා මේ කොල්ලො ඉන්න තෑනට ගිහිල්ලා කතා කරන්න තිබ්බේ.
     

    Bs kolla

    Member
    Apr 11, 2016
    31
    4
    0
    Srilanka
    moda katha kiyanna epa bnz.rules nm rules .hamudawe service eka aurudu 10 ta adu ayata pension denne na.so abaditha ayatath meka podui.bt anduwa theeranaya karala thiyenawa dissabled hamotama life time salary denna.anika danatamath oyaayata salary eka. dubalatha vetupa gewanawa near 65000.mage thaththath abadithai ekai mn mewa ganan gena danne.mata deshapalanayak na.bt mn dannawa oya picket eka passe inne mahindala.umbala kiyanawane me ponna anduwak kiyala ithin bn appachchi janadipathi wela unnu kale me getalu wisandanna thibbane undata.mahinda ex president ge kale nidahas dawasei.wijayagrahanaya semarum ulelatai witharai oya abadithayo mathak une.appachchi boruwa kale.bt sirisena eka harigessuwa .dan eka daraganna baruwai me nadagama.
     
    • Like
    Reactions: C h o p p e