ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක&#

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දෑන් ඉන්න නිවටයයි පොන්නයයි විතරක් නෙමේ කලින් හිටපු බල්ලොත් මේ මිනිස්සුන්ගේ කර පිටින් වීරයො වෙලා මේ මිනිස්සුන්ව අමතක කලා. මේ ආණ්ඩුවේ එවුන් නම් කොහොමත් වදයි පොන්නයි කියමුකෝ. කලින් ආණ්ඩුවේ එවුන්වත් මේ මිනිස්සු ගෑන බලල තිබ්බේ නෑනේ.
    පලවෙනි යුද සෑමරුම කරන්න කලින්ම යුද්දේ ඉවර වෙච්ච ගමන්ම කරන්න තිබ්බේ මේ මිනිස්සුන්ට ජීවිත කාලේටම සලකන්න ක්‍රමයක් හදන් එක.
    ලන්කාවේ හෑම මිනිහම මේකෙදි මේ කොල්ලන්ගේ පෑත්ත අරන් සටන් කරන්න ඔනේ.
    ආණ්ඩුවේ ඉන්න පාහර බල්ලන්ට සෑප වාහන ගන්න සල්ලි වෙන්කරනව මේවට නෑ.
    හම්බයන්ට දෙමල්ලුන්ට කෙලින්න කලින් ඔය හෑම සන්විදානෙම එකතු වෙලා මේ මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න ඔනේ.
    :angry:

    ඇත්ත කතාව මචන්.. හැම දේශපාලුවම කලේ රණවිරුවෝ බිල්ලට තියල තමන්ගේ උවමනා එපාකම් ඉෂ්ට කරගත්ත එක.. පොනිල නම් කොහොමත් කොටියනේ :angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කලින් හිටපු බල්ලො තමයි මේ ගාන දෙන්න ඕන කියල පාර්ලිමේන්තුවෙ සම්මත කරල ඔක්කොම කරල තියෙද්දි තමයි ආණ්ඩුව පෙරලුනේ, දැන් ඉන්න බල්ලොන්ට තිබ්බෙ ඒක දෙන්න විතරයි, රාජපක්ෂ කරපු ඒව නිසා මුන් ඒව පුකේ ගහගෙන හිටිය... දැන් අර ඇරියස් ගෙවන්න වෙන එකට ලෝබ කමේ එක එක අයිසිං දානව, කොටින්ම කිව්වොත් කිලිනොච්චි පෙන්නල මැදවච්චි කියනව, මේ මිනිස්සු ඒකට කැමති නැහැ එක අතකට පව් ජීවිත කාලෙටම ආබාධිත වුනු අයනේ එයාලට වෙන ජීවිතයක් හදාගන්න විදියක් නැහැ නේ, අනික 2500 කටත් වඩා අඩු කොටසක් ඉන්නෙ, අර වෙල් විදානෙ තුමාවත් මේක දැකල නැතෙයි...?
    මහින්දයට අවුරුදු ගානක ගියා පාර්ලිමේන්තුවට දාන්න. බයිලා බන්. මුන් ඔක්කොම එකයි. තමන්ගේ සාක්කුව විතරයි. වෙල් විදානේත් දෑන් ඉතින් ඒ ගොඩේම තමා. එයත් දෑන් දේශපාලකයෙක් විතරයි. අපි තමා දෑන් ෆයිට් කරන්න ඔනේ. මේක දේශපාලන සටනක් නෙමේ. මේක සින්හලයන්ගේ අනාගතය තීරනය වෙන සටනක්. තමන්ගේ රට වෙනුවෙන් ශරිරය දන් දීපු කොල්ලො මේ. උන් වෙනුවෙන් මුලු ජාතියම පාරට බහින්න ඔනේ. අර ලක්ශ 62 යි අනිත් 58යි ඔක්කොම
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,664
    113
    රූකඩ රාජ්ජේ
    100% attha !!:angry:

    mun oya okkoma karanne TNA + muslim congress sathutu karala unge chanda ganna..

    mama mahinda vela hitiyanam udde ivara vechcha gaman uthure inna demalu 1,000,000 k vath samula gathanaya karala ehe sinhalau padinchi karanawa..mahindage hitha hodha vadi vuna nisa thama mun dan ayemath nagitala tiyenne...

    me rata diunu karanna one nam demalu, thambi samulagathanaya / pituvahal karala vitarai karanna puluwan..

    japan,china, south korea, nazi germany,vietnam, burma okkoma diunu vune eka jathiyak tiyena nisa...apita demala thambiyo ekka kawadavath diunu venna baha...

    oya ada vena scene eken vadiyenma sathutu venna TNA + LTTE+ thabiyo..:angry::angry::angry:

    මාත් එකගයි මේ කතාවට
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හොද වැඩේ රණවිරුවො රණවිරුවෝ කියලා හැම එකකටම හොට දාන්න බෑ නේ .පෙබරවාරි වල ඉදන් විශ්‍රාම වැටුපට ඇතුලත් කරනවා කියලා කියලා තියෙද්දීත් බොරුවට පාරවල් බොලොක් කරගෙන දගලනවා මොකද යුද්දෙට යනකොට ඔව නොදැන නෙමෙයි නේ යන්නේ හරි නම් ඔය දුන්න විශාම වැටුපත් දෙන්න හොද නෑ.
     
    waligamaya

    Well-known member
  • හොද වැඩේ රණවිරුවො රණවිරුවෝ කියලා හැම එකකටම හොට දාන්න බෑ නේ .පෙබරවාරි වල ඉදන් විශ්‍රාම වැටුපට ඇතුලත් කරනවා කියලා කියලා තියෙද්දීත් බොරුවට පාරවල් බොලොක් කරගෙන දගලනවා මොකද යුද්දෙට යනකොට ඔව නොදැන නෙමෙයි නේ යන්නේ හරි නම් ඔය දුන්න විශාම වැටුපත් දෙන්න හොද නෑ.

    ඔහොම කතා කරන එපා. උන් යුදෙට හියපු නිසා තමයි යුදෙන් LTTE එක පරදන පුළුවන් උනේ. නැත්තම් ජනාදි පථී, ඇමති මන්ඩලෙයි නෙවෙයි යකෝ යුද්ද කලේ
    .
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,664
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දයට අවුරුදු ගානක ගියා පාර්ලිමේන්තුවට දාන්න. බයිලා බන්. මුන් ඔක්කොම එකයි. තමන්ගේ සාක්කුව විතරයි. වෙල් විදානේත් දෑන් ඉතින් ඒ ගොඩේම තමා. එයත් දෑන් දේශපාලකයෙක් විතරයි. අපි තමා දෑන් ෆයිට් කරන්න ඔනේ. මේක දේශපාලන සටනක් නෙමේ. මේක සින්හලයන්ගේ අනාගතය තීරනය වෙන සටනක්. තමන්ගේ රට වෙනුවෙන් ශරිරය දන් දීපු කොල්ලො මේ. උන් වෙනුවෙන් මුලු ජාතියම පාරට බහින්න ඔනේ. අර ලක්ශ 62 යි අනිත් 58යි ඔක්කොම

    ලක්ෂ 62 ඉන්න හම්බයෝයි දෙමලුයි නම් එන්නේ නෑ මචං. හම්බයෝ ආවත් දෙමලු එන්නෙ නෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඔහොම කතා කරන එපා. උන් යුදෙට හියපු නිසා තමයි යුදෙන් LTTE එක පරදන පුළුවන් උනේ. නැත්තම් ජනාදි පථී, ඇමති මන්ඩලෙයි නෙවෙයි යකෝ යුද්ද කලේ
    .

    හරි දැන් පෙබරවාරි වල ඉදන් දෙනවා කිව්වම ආයේ මොකටද පාරවල් ගානේ දගලන්නේ.:angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලක්ෂ 62 ඉන්න හම්බයෝයි දෙමලුයි නම් එන්නේ නෑ මචං. හම්බයෝ ආවත් දෙමලු එන්නෙ නෑ.
    ඒක ඈත්ත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරි දැන් පෙබරවාරි වල ඉදන් දෙනවා කිව්වම ආයේ මොකටද පාරවල් ගානේ දගලන්නේ.:angry:
    කොහොද පෙබරවාරි වල දෙන්ව කියල තියෙන්නෙ, කවුද කියුවෙ දෙනව කියල ජනාධිපති, අගමැති, ආරක්ශක ලේකම් කොහෙද කවුද කියුවෙ???? ඔව ඔක්කොම බොරු කතා ඔවට අහුවෙන්ඩ එපා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොහොද පෙබරවාරි වල දෙන්ව කියල තියෙන්නෙ, කවුද කියුවෙ දෙනව කියල ජනාධිපති, අගමැති, ආරක්ශක ලේකම් කොහෙද කවුද කියුවෙ???? ඔව ඔක්කොම බොරු කතා ඔවට අහුවෙන්ඩ එපා.

    හමුදාපති කිව්වේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කලින් හිටපු බල්ලො තමයි මේ ගාන දෙන්න ඕන කියල පාර්ලිමේන්තුවෙ සම්මත කරල ඔක්කොම කරල තියෙද්දි තමයි ආණ්ඩුව පෙරලුනේ, දැන් ඉන්න බල්ලොන්ට තිබ්බෙ ඒක දෙන්න විතරයි, රාජපක්ෂ කරපු ඒව නිසා මුන් ඒව පුකේ ගහගෙන හිටිය... දැන් අර ඇරියස් ගෙවන්න වෙන එකට ලෝබ කමේ එක එක අයිසිං දානව, කොටින්ම කිව්වොත් කිලිනොච්චි පෙන්නල මැදවච්චි කියනව, මේ මිනිස්සු ඒකට කැමති නැහැ එක අතකට පව් ජීවිත කාලෙටම ආබාධිත වුනු අයනේ එයාලට වෙන ජීවිතයක් හදාගන්න විදියක් නැහැ නේ, අනික 2500 කටත් වඩා අඩු කොටසක් ඉන්නෙ, අර වෙල් විදානෙ තුමාවත් මේක දැකල නැතෙයි...?
    :yes::yes: මහින්ද ජනාධිපති කාලෙ පාස් කරල දුන්න දේ මේ පරයො දෙන්නෙ නැ ඔකුන් දන්නෙ මහ බැකුව කොල්ල කන්ඩ විතරයි, මුන්ට චන්දෙ දුන්න මීහරක්ට ගස් බැදල පොල් පිත්තකින් ගහන්ඩ ඔනෙ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් උන් පෙබරවාරි වෙනකන් ජිවත් වෙන්න මස 2ක් ම තියනව.

    ඉතින් දැනටමත් වැටුප් දෙනවා හැම මාසයකම තව දීමනාවකුත් එකතු කරලා තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හමුදාපති කිව්වේ
    හමුදාපති කොහෙද කියුවෙ, දීපන් බලන්ඩ ලින්ක් එකක්, කවුරුවත් දෙනව කියුවෙ නැ,අනික ගැසට් එකක් ගහලත් නැ, ඔව ඔක්කොම බොරු කතා, ආණ්ඩුවෙන් මුදල් දෙන ක්‍රමයක් තියෙනවනෙ කොහෙවත් විදිහමත් විදිහට කියල නැ සල්ලි දෙනව කියල.....:no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් දැනටමත් වැටුප් දෙනවා හැම මාසයකම තව දීමනාවකුත් එකතු කරලා තියෙන්නේ.
    කීයක් වැටුප් දෙනව කියලද හිතාගෙන ඉන්නෙ???????????පිටකොටුවට වෙලා අවුවෙ වැස්ස මැද්දෙ පාරෙ ඉන්ඩ කාටවත් පිස්සු නැ බන්,
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එහෙනම් අයි මේ උද්ගොශ්න කරන්නේ. :rolleyes:

    හමුදාවේ වසර දොලහ සම්පුර්ණ කරලා ඉන්න ඔනේ විශාම වැටුප් වලට හිමිකම් කියන්න ඒක තමයි නිතිය එත් මේ අය වසර දොලහට කලින් වෛද්‍ය හේතුමත සේවයෙන් අයින් වුන අය ඒ අයට විශාම වැටුප් ලැබෙන්නේ නෑ දෙන්නේ වැටුප් විතරයි .දැන් එකත් වෙනස් කරලා පෙබරවාරි වල ඉදන් දෙනවා කියද්දිත් තව කලබල කරනවා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කීයක් වැටුප් දෙනව කියලද හිතාගෙන ඉන්නෙ???????????පිටකොටුවට වෙලා අවුවෙ වැස්ස මැද්දෙ පාරෙ ඉන්ඩ කාටවත් පිස්සු නැ බන්,

    30000 + ලැබෙනවා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හමුදාපති කොහෙද කියුවෙ, දීපන් බලන්ඩ ලින්ක් එකක්, කවුරුවත් දෙනව කියුවෙ නැ,අනික ගැසට් එකක් ගහලත් නැ, ඔව ඔක්කොම බොරු කතා, ආණ්ඩුවෙන් මුදල් දෙන ක්‍රමයක් තියෙනවනෙ කොහෙවත් විදිහමත් විදිහට කියල නැ සල්ලි දෙනව කියල.....:no::no::no:

    ඊයේ හිරු නිවුස් බලන්න.