ආම් පොලිස් කමාන්ඩර් ලට අයින් කරන්න කියලා

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඈයි බන් ආම් පොලිස් කමාන්ඩර් ලට අයින් කරන්න කියලා එම්බසි වලට විපක්ශයට ප්‍රෙශර් කරන්න බෑරි දෑනටම මුන් මානව හිමිකම් කඩලනෙ.ඉන්දියාවට එකෙන්ම පුලුවන්නෙ
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ඈයි බන් ආම් පොලිස් කමාන්ඩර් ලට අයින් කරන්න කියලා එම්බසි වලට විපක්ශයට ප්‍රෙශර් කරන්න බෑරි දෑනටම මුන් මානව හිමිකම් කඩලනෙ.ඉන්දියාවට එකෙන්ම පුලුවන්නෙ
    ඉන්දියාව මොකටද එහෙම කරන්නේ.මුන් ඉන්නකම් ඉන්දියාවටනේ වාසිය :lol:
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවේ තෙල් තිබුණා නම් ඔන්න බටහිර රටවල් වැඩේට අත දායි 🤣🤣🤣

    ලංකාවේ තෙල් නැති නිසා ආරබිවසන්තය ආපහු කැරකෙන්නේ අපිට ම තමා 🤣
     
    • Like
    Reactions: erozan

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේ ආණ්ඩුව ඩොලර් එක හිර කරන් tax,බැන්කු පොළිය අඩු කරල, සල්ලි ප්‍රින්ට් කර කර පඩි ගෙවපු ඒවගෙ ප්‍රතිපල තමයි මේ.

    තානාපති කාර්යාල වලින් සහයක් ගන්න පුලුවන් සාමකාමී උද්ගෝශනයකට පොලිසියෙන් ගැහුවනන් තමයි. මේවගේ පාරවල් බ්ලොක් කරන් කරන ප්‍රචන්ඩ උද්ගෝශන වලට මන් නන් විරුද්ධයි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ඈයි බන් ආම් පොලිස් කමාන්ඩර් ලට අයින් කරන්න කියලා එම්බසි වලට විපක්ශයට ප්‍රෙශර් කරන්න බෑරි දෑනටම මුන් මානව හිමිකම් කඩලනෙ.ඉන්දියාවට එකෙන්ම පුලුවන්නෙ
    හාආ ත්‍රස්තවාදියා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මනව හිමිකම සුරකැනවද , රටේම මිනිස්සු යන එන පාරවල් වහන් උන්නම??
     
    • Like
    Reactions: dabba1983

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ලංකාවේ තෙල් තිබුණා නම් ඔන්න බටහිර රටවල් වැඩේට අත දායි 🤣🤣🤣

    ලංකාවේ තෙල් නැති නිසා ආරබිවසන්තය ආපහු කැරකෙන්නේ අපිට ම තමා 🤣
    අඩො එහෙම කියන්න එපා. ලෝකෙ ගුරුත්වෙ අඩුම රට, රොකට් අරින තැනක් හදාගන්න කියාපු තැන, උඩ අරින්න වියදම අඩුයි, මිසයිල ගහන්න ලේසි, ස්පේස් එලිවේටර් හදන්න පුලුවං. නැව් සප්ලය් ලේසි. ඕන දේකට අන්දවගන්න පුලුවං මෝඩයො සෙට් එකක් ඉන්නෙ. ධනාත්කමව හිතපංකො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අඩො එහෙම කියන්න එපා. ලෝකෙ ගුරුත්වෙ අඩුම රට, රොකට් අරින තැනක් හදාගන්න කියාපු තැන, උඩ අරින්න වියදම අඩුයි, මිසයිල ගහන්න ලේසි, ස්පේස් එලිවේටර් හදන්න පුලුවං. නැව් සප්ලය් ලේසි. ඕන දේකට අන්දවගන්න පුලුවං මෝඩයො සෙට් එකක් ඉන්නෙ. ධනාත්කමව හිතපංකො.
    රොකට් යවන්ඩ මෙහෙ ලොල් , අපේ මීහරක් රොකට් එක අරන් යන පාරෙත් වහන් අඩුවට තෙල් ඉල්ලයි, සුද්ද ශනික ලෙෆ්ට්