ඈයි බන් ආම් පොලිස් කමාන්ඩර් ලට අයින් කරන්න කියලා එම්බසි වලට විපක්ශයට ප්රෙශර් කරන්න බෑරි දෑනටම මුන් මානව හිමිකම් කඩලනෙ.ඉන්දියාවට එකෙන්ම පුලුවන්නෙ
ඉන්දියාව මොකටද එහෙම කරන්නේ.මුන් ඉන්නකම් ඉන්දියාවටනේ වාසියඈයි බන් ආම් පොලිස් කමාන්ඩර් ලට අයින් කරන්න කියලා එම්බසි වලට විපක්ශයට ප්රෙශර් කරන්න බෑරි දෑනටම මුන් මානව හිමිකම් කඩලනෙ.ඉන්දියාවට එකෙන්ම පුලුවන්නෙ
හාආ ත්රස්තවාදියාඈයි බන් ආම් පොලිස් කමාන්ඩර් ලට අයින් කරන්න කියලා එම්බසි වලට විපක්ශයට ප්රෙශර් කරන්න බෑරි දෑනටම මුන් මානව හිමිකම් කඩලනෙ.ඉන්දියාවට එකෙන්ම පුලුවන්නෙ
අඩො එහෙම කියන්න එපා. ලෝකෙ ගුරුත්වෙ අඩුම රට, රොකට් අරින තැනක් හදාගන්න කියාපු තැන, උඩ අරින්න වියදම අඩුයි, මිසයිල ගහන්න ලේසි, ස්පේස් එලිවේටර් හදන්න පුලුවං. නැව් සප්ලය් ලේසි. ඕන දේකට අන්දවගන්න පුලුවං මෝඩයො සෙට් එකක් ඉන්නෙ. ධනාත්කමව හිතපංකො.ලංකාවේ තෙල් තිබුණා නම් ඔන්න බටහිර රටවල් වැඩේට අත දායි
ලංකාවේ තෙල් නැති නිසා ආරබිවසන්තය ආපහු කැරකෙන්නේ අපිට ම තමා![]()
රොකට් යවන්ඩ මෙහෙ ලොල් , අපේ මීහරක් රොකට් එක අරන් යන පාරෙත් වහන් අඩුවට තෙල් ඉල්ලයි, සුද්ද ශනික ලෙෆ්ට්අඩො එහෙම කියන්න එපා. ලෝකෙ ගුරුත්වෙ අඩුම රට, රොකට් අරින තැනක් හදාගන්න කියාපු තැන, උඩ අරින්න වියදම අඩුයි, මිසයිල ගහන්න ලේසි, ස්පේස් එලිවේටර් හදන්න පුලුවං. නැව් සප්ලය් ලේසි. ඕන දේකට අන්දවගන්න පුලුවං මෝඩයො සෙට් එකක් ඉන්නෙ. ධනාත්කමව හිතපංකො.