ආයතන ප්‍රධානියා සමඟ ලිංගික සංවාසය කිරීම...
http://lanka24x7.com/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%93-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93-5
සහකරුවන් සමඟ ප්‍රේමයෙන් වෙළී සිටියදී කාන්තාවන්ගෙන් හරි අඩක් පමණ දෙනා වෙනත් පුද්ගලයන් සමඟද මනෝ ලෝකයෙහි සැරිසරන බව අධ්‍යයනයක් හෙළි කරයි. සංවාසයෙහි යෙදෙන අතරතුරදීම කාන්තාවන්ගෙන් 46% ක්ද, පිරිමින්ගෙන් 42% ක්ද, රහස් සිතිවිලිවල නිමග්නව සිටින බව එම අධ්‍යයනය තහවුරු කරයි.
මේ බොහෝ කාන්තාවන්ගේ සිහින කුමාරයා අසල්වැසියෙකු, ළඟම හිතවතෙකු, හෝ කාර්යාලයේ සගයෙකි. Love Honey නැමැති ලෝ ප්‍රකට ලිංගික කෙලිබඩු සමාගම කළ මෙම අධ්‍යයනයට 1300ක් දෙනා එක් කරගනු ලැබුහ.
මෙයට සහභාගී කර ගනු ලැබූ කාන්තාවන්ගෙන් 30% ක් හා පිරිමින්ගෙන් 25% ක් සිතින් මවා ගත් පුද්ගලයන් සමඟ සංවාසයෙහි නියැලී ඇත. කාන්තාවන්ගෙන් 26% ක් හා පිරිමින්ගෙන් 22% ක් එසේ මනෝ සංවාසයෙහි යෙදී ඇත්තේ තම කාර්යාල සහායකයෙකු / සහායිකාවක සමඟ වීමද විශේෂත්වයකි.
කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුද (20%) පිරිමින්ගෙන් 11%ක්ද සිය කාර්යාල ප්‍රධානියා සමඟ සිහින සංවාසයෙහි යෙදෙති. මේ සිහින සංවාස වැඩි සංඛ්‍යාවක් එතරම් අහිංසකද නැත. කාන්තාවන්ගෙන් 8% ක්ද, පිරිමින්ගෙන් 2% ක්ද තමන් මනසින් කම් සැප විඳි සිය ආයතන ප්‍රධානින් සමඟ සත්‍ය වශයෙන්ම යහන් ගතවී ඇති බව අධ්‍යයනය හෙළි කරයි.
මේ බොහෝ කාන්තාවන්ගේ සිහින කුමාරයා අසල්වැසියෙකු, ළඟම හිතවතෙකු, හෝ කාර්යාලයේ සගයෙකි. Love Honey නැමැති ලෝ ප්‍රකට ලිංගික කෙලිබඩු සමාගම කළ මෙම අධ්‍යයනයට 1300ක් දෙනා එක් කරගනු ලැබුහ.
මෙයට සහභාගී කර ගනු ලැබූ කාන්තාවන්ගෙන් 30% ක් හා පිරිමින්ගෙන් 25% ක් සිතින් මවා ගත් පුද්ගලයන් සමඟ සංවාසයෙහි නියැලී ඇත. කාන්තාවන්ගෙන් 26% ක් හා පිරිමින්ගෙන් 22% ක් එසේ මනෝ සංවාසයෙහි යෙදී ඇත්තේ තම කාර්යාල සහායකයෙකු / සහායිකාවක සමඟ වීමද විශේෂත්වයකි.
කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුද (20%) පිරිමින්ගෙන් 11%ක්ද සිය කාර්යාල ප්‍රධානියා සමඟ සිහින සංවාසයෙහි යෙදෙති. මේ සිහින සංවාස වැඩි සංඛ්‍යාවක් එතරම් අහිංසකද නැත. කාන්තාවන්ගෙන් 8% ක්ද, පිරිමින්ගෙන් 2% ක්ද තමන් මනසින් කම් සැප විඳි සිය ආයතන ප්‍රධානින් සමඟ සත්‍ය වශයෙන්ම යහන් ගතවී ඇති බව අධ්‍යයනය හෙළි කරයි.
http://lanka24x7.com/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%93-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93-5
8%ට
ඔබේ පෙම්වතිය/බිරිඳ ඇතුලත් ද...?
Last edited: