උන් හිතලා කඩ පිරෙන්න සෙනග ඒවී කියලා. බැලින්නං විකිණිලා තියෙන්නෙ අයිස් ක්‍රීම් කප් දෙකයි.
මේ මුලින් හිතන් හිටපු විදිහ.
මොනවා උනත් උන් පට්ට ඇඩ්වටයිසින් පාරක් දෙනවා නිව්ස් වලින්
සමහර හින්දියෝ ඉන්නව බන් ගෙදර උයන කෑම විතරමයි කන්නේ.ඔය ආසියාවේ උන් කෑම ඔතාගෙන යන්නේ ඕකුන් කඩෙන් කන් නෑ
ඇමෙරිකාව උනත් දැනගන්න ඕනේ වඩේ කඩ ටිකක් දාන්න
pissua ban Ausi un 100000 mulu america valatama inne, anith eka meka cricket, AFL nemai, Australia valath cricket balana un aduiඑකනේ මචං, ඇමෙරිකාවට ක්‍රිකට් ආව විතරයි, සු ගල සෙනග ඉදි කියල හිතන්න ගන්න ඇති IPL සහ Asian රටවල් වල crowd එක දැක්කම. අනික, මුන් ටිකට් ෆ්‍රී ඔෆර් කරන්නෙත් නෑනේ ... සේසත ම තියල යන්න ඕනේ ක්‍රිකට් බලන්න .. ඒ ගියත් ක්‍රිකට් ගහන රටවල ප්‍රේක්ෂක අයියල ආයේ එන්නේ නෑනේ. ඔන්න eng , ඔසී, nz වගේ මැච් වලට නම් පිරිලා ඉදි
Nepal match eka full crowed. Me para nam aruge ice cream 10k withara wikineipissua ban Ausi un 100000 mulu america valatama inne, anith eka meka cricket, AFL nemai, Australia valath cricket balana un adui