LKR දීල USD ගන්න illegal විදි තියෙනව. ඒවගෙන් USD/LKR rate එකට කිසිම බලපෑමක් එන්නෙ නෑඅපේ උන් එක එක විදියට කරනවා... විදි තියෙනවා බන්..
LKR දීල USD ගන්න illegal විදි තියෙනව. ඒවගෙන් USD/LKR rate එකට කිසිම බලපෑමක් එන්නෙ නෑඅපේ උන් එක එක විදියට කරනවා... විදි තියෙනවා බන්..
Still not updated mch check other sites
Na mcn. Mid market rate eka meh. Meka eye thibbe 193ta ada 199 wela. Sure wadi welabuying rate salling rate patalawagena wage
xe.com bnඔහොම වැඩි වෙන්නේ කොහෙද බන්? උඹ ඔය මොකෙන්ද බැලුවේ? බැංකු නිවාඩු දවස් වල කිසිම වෙනසක් වෙන්නේ නෑ, ආයේ වෙනස් වෙන්නේ සඳුදා..
![]()
oya hari sira siddiyak ne. maybe lone eka gewala ewara wenna athiNa mcn. Mid market rate eka meh. Meka eye thibbe 193ta ada 199 wela. Sure wadi wela
xe.com bn
------ Post added on Apr 17, 2021 at 8:08 PM
ඔය OTC market නේ ඔව්ව ගනන් ගන්න එපා. සඳුදා වෙද්දිත් ඕක තිබ්බොත් ගනන්ගනින්.Na mcn. Mid market rate eka meh. Meka eye thibbe 193ta ada 199 wela. Sure wadi wela
xe.com bn
------ Post added on Apr 17, 2021 at 8:08 PM
සල්ලි පම්ප් කරලා බැ බං ඩොලර් බස්සන්න. මොකද ඔය එන සල්ලි එක තැනක තියනවාද නැනේ. ගලනවා. ඉතින් කෘත්‍රිම බැස්සිලි ඉතින් රොකට් රතිඤ්ඤා වගේ තමාඑක සැරේටම ඩොලර් එක ආයිත් 199.93ක් වෙලා. කොහොමද මේ තරම් ඉක්මණට මේ විදියට උඩ යට යන්නෙ? මම මෙහෙම දෙයක් දැක්කෙ පළවෙනි වතාවට. Confused...
View attachment 120655
https://www.bloomberg.com/quote/USDLKR:CURඔහොම වැඩි වෙන්නේ කොහෙද බන්? උඹ ඔය මොකෙන්ද බැලුවේ? බැංකු නිවාඩු දවස් වල කිසිම වෙනසක් වෙන්නේ නෑ, ආයේ වෙනස් වෙන්නේ සඳුදා..
![]()
සඳුදට තමා බලන්නවෙන්නෙ හරියටම. සෙනසුරාදා ඉරිදා බලන්න බෑ ඕක.