ethakota eken venne UNP ekata lakunu ena ekai bnපොහොට්ටුවට චන්දේ ගන්නද බං මෙවා දාන්නෙ ? පොහොට්ටුව වැඩකුත් නැ,මෛත්රිගේ ලබ්බෙ පක්ෂය වැඩකුත් නැ,අලි පක්ෂය වැඩකුත් නැ,ජප්පෝ වැඩකුත් නැ,උදේම ගිහින් කුරුටු ගාල එන්න ඔනේ.

ethakota eken venne UNP ekata lakunu ena ekai bn
kelinma ehenm unp ekata dila vahabothalekuth gedara unta genihin diyan![]()

eka aththa machanekakatawath hithe santhosen denna puluwanda kiyala umbama hithapanko,okkoma boru karayo ne,api rawati rawati inna ekane wenne![]()

eka aththa machan
e unata machan api me rate nidahase inna one bn.eka nathi vela thiyenne bn dan.hondata hitapu jathi dan maragannava.
e nathath balahan ba
ඒක ඇත්ත මචන්.ඒ උනාට අපිට මේ රටේ නිදහසේ ඉන්න තියෙන්න ඕනේ බන්.කිසිම දේශපාලඥයෙක් ඕනේ නැ බන්.තමන්ට තමන්ගේ පාඩුවේ නිදහසේ රටේ ඉන්න තිබ්බනම් ඇති.
බදු ගහනවා ඉවරයක් නැ,රටේ හැමදාම උත්ගොෂණ.පාරට බැස්සොත් traffic එකේ.
දන් බලහන් උප්පැන්න සහතිකෙත් මාස 6යිලුනේ වලංගු වෙන්නේ.මොන හිඟන වැඩද බන් මේවා![]()

yako mun kelani hinganno welane mewatath kelawanna yannekohomath chanden passe petrol aye ganan yanavalu.ethakota thavath badu mila ganan yanava.sahenna saneepa danei kathandara ahana mandabuddikayo tikata.sihina lokema inne nathayako mun kelani hinganno welane mewatath kelawanna yanne

පෙට්රල් ආයේ ගණන් යනවා කිව්වේ කි පාරක් ගණන් ගියද මචන් 2015 ඉදන්.kohomath chanden passe petrol aye ganan yanavalu.ethakota thavath badu mila ganan yanava.sahenna saneepa danei kathandara ahana mandabuddikayo tikata.sihina lokema inne natha![]()
samavenna janadjipathithumani vachanayak varadunaපෙට්රල් ආයේ ගණන් යනවා කිව්වේ කි පාරක් ගණන් ගියද මචන් 2015 ඉදන්.


නැ තව වචන ගොඩක් පෙනුනා.. කසාද බදින්න එහෙම 7500ක් ගෙවන්න ඕනා ආණ්ඩුත් තිබ්බ එකේ උප්පැන්න විතරක් උබට් පෙනුන එකත් හරි කුජිතයි. උබ "ලු" ප්රත්යයෙන් සැහෙන ගේමක් ගහන බවත් පෙනුනා.samavenna janadjipathithumani vachanayak varaduna
ubata penune e vachaneda bn![]()
ekakatawath hithe santhosen denna puluwanda kiyala umbama hithapanko,okkoma boru karayo ne,api rawati rawati inna ekane wenne![]()
me chande awilla rate aanduwa wenas karana ekak newe, meka gamata wedak karaganna kawuru hari path karaganna thiyana chandayak, ee nisa katu gaane nethuwa, gamata wedak karapu, karay kiyala hithena ekakta gahala enna.
ඇත්ත එහෙම ආණ්ඩුවක් තිබ්බා බන් 7500යි නෙමෙයි 5000යි .එහෙමා කරලා තාම බන් අපේ රටේ සංවර්ධනේ කලේ.එතකොට ඒවා වැරදි කියලනේ දැන් ආණ්ඩුවට චන්දෙ දුන්නේ,එහෙම දීල අන්තිමට කලේ මොකද්ද කාලා,රීලා කක්කුස්සි පුරෝපු එක තමා.කෑවද කියන්නත් දන්නේ නැ ඉතින් ඒ දීපු උන්නැ තව වචන ගොඩක් පෙනුනා.. කසාද බදින්න එහෙම 7500ක් ගෙවන්න ඕනා ආණ්ඩුත් තිබ්බ එකේ උප්පැන්න විතරක් උබට් පෙනුන එකත් හරි කුජිතයි. උබ "ලු" ප්රත්යයෙන් සැහෙන ගේමක් ගහන බවත් පෙනුනා.





eka aththame chande awilla rate aanduwa wenas karana ekak newe, meka gamata wedak karaganna kawuru hari path karaganna thiyana chandayak, ee nisa katu gaane nethuwa, gamata wedak karapu, karay kiyala hithena ekakta gahala enna.


ඇත්ත එහෙම ආණ්ඩුවක් තිබ්බා බන් 7500යි නෙමෙයි 5000යි .එහෙමා කරලා තාම බන් අපේ රටේ සංවර්ධනේ කලේ.එතකොට ඒවා වැරදි කියලනේ දැන් ආණ්ඩුවට චන්දෙ දුන්නේ,එහෙම දීල අන්තිමට කලේ මොකද්ද කාලා,රීලා කක්කුස්සි පුරෝපු එක තමා.කෑවද කියන්නත් දන්නේ නැ ඉතින් ඒ දීපු උන්
ලු නෙමෙයි බන් ඉස්කෝල වලට ඇවිල්ලා තියෙන චක්රලේකයක් ගැනයි කිව්වේ.මාස 6යි උප්පැන්නයක් වලංගු වෙන්නේ .එතකොට අපේ ඒවත් මොනවට හරි ඕනෙනම් එක අලුත් කරන්න ඕනේ.උබ ඒවා දන්නේ නැනේ උබ පත්තෙර්න් දැක්කම කියහන්
හරි ඉතින් අපි tax ගෙවලා ආණ්ඩුවේ උන්ට කඹුරලා ඉමු බන්
එක නෙමෙයි බන් උබ මේ ජනාධිපති කියන්නේ කාටද බන් .අර දැන් ඉන්න කෙනාටද ?
අර එක එක නීති ගෙනල්ලා පස්සේ නෝන්ඩි උනාට පස්සේ වෙනස් කරන කෙනාටද බන්
අර එයාව දුර්වල කරන්න එපා කියල කිව්වේ
![]()