ආයුබෝවේවා මහරජානෙනි!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ආයුබෝවේවා මහරජානෙනි!

    ආයුබෝවේවා මහරජානෙනි!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පොහොට්‍ටුවට චන්දේ ගන්නද බං මෙවා දාන්නෙ ? පොහොට්‍ටුව වැඩකුත් නැ,මෛත්‍රිගේ ලබ්බෙ පක්ෂය වැඩකුත් නැ,අලි පක්ෂය වැඩකුත් නැ,ජප්පෝ වැඩකුත් නැ,උදේම ගිහින් කුරු‍ටු ගාල එන්න ඔනේ.
     
    • Like
    Reactions: beam_tech and Pan-X

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පොහොට්‍ටුවට චන්දේ ගන්නද බං මෙවා දාන්නෙ ? පොහොට්‍ටුව වැඩකුත් නැ,මෛත්‍රිගේ ලබ්බෙ පක්ෂය වැඩකුත් නැ,අලි පක්ෂය වැඩකුත් නැ,ජප්පෝ වැඩකුත් නැ,උදේම ගිහින් කුරු‍ටු ගාල එන්න ඔනේ.
    ethakota eken venne UNP ekata lakunu ena ekai bn
    kelinma ehenm unp ekata dila vahabothalekuth gedara unta genihin diyan :P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ekakatawath hithe santhosen denna puluwanda kiyala umbama hithapanko,okkoma boru karayo ne,api rawati rawati inna ekane wenne :rolleyes:
    eka aththa machan
    e unata machan api me rate nidahase inna one bn.eka nathi vela thiyenne bn dan.hondata hitapu jathi dan maragannava.
    e nathath balahan ba

    ඒක ඇත්ත මචන්.ඒ උනාට අපිට මේ රටේ නිදහසේ ඉන්න තියෙන්න ඕනේ බන්.කිසිම දේශපාලඥයෙක් ඕනේ නැ බන්.තමන්ට තමන්ගේ පාඩුවේ නිදහසේ රටේ ඉන්න තිබ්බනම් ඇති.
    බදු ගහනවා ඉවරයක් නැ,රටේ හැමදාම උත්ගොෂණ.පාරට බැස්සොත් traffic එකේ.

    දන් බලහන් උප්පැන්න සහතිකෙත් මාස 6යිලුනේ වලංගු වෙන්නේ.මොන හිඟන වැඩද බන් මේවා:sorry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,582
    28,515
    113
    16729278_258914711201965_2508003637292703339_n.jpg

    27749999_10157192393816110_2278594598026752576_n.jpg
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    eka aththa machan
    e unata machan api me rate nidahase inna one bn.eka nathi vela thiyenne bn dan.hondata hitapu jathi dan maragannava.
    e nathath balahan ba

    ඒක ඇත්ත මචන්.ඒ උනාට අපිට මේ රටේ නිදහසේ ඉන්න තියෙන්න ඕනේ බන්.කිසිම දේශපාලඥයෙක් ඕනේ නැ බන්.තමන්ට තමන්ගේ පාඩුවේ නිදහසේ රටේ ඉන්න තිබ්බනම් ඇති.
    බදු ගහනවා ඉවරයක් නැ,රටේ හැමදාම උත්ගොෂණ.පාරට බැස්සොත් traffic එකේ.

    දන් බලහන් උප්පැන්න සහතිකෙත් මාස 6යිලුනේ වලංගු වෙන්නේ.මොන හිඟන වැඩද බන් මේවා:sorry:

    :shocked::shocked: yako mun kelani hinganno welane mewatath kelawanna yanne
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    kohomath chanden passe petrol aye ganan yanavalu.ethakota thavath badu mila ganan yanava.sahenna saneepa danei kathandara ahana mandabuddikayo tikata.sihina lokema inne natha:rolleyes:
    පෙට්‍රල් ආයේ ගණන් යනවා කිව්වේ කි පාරක් ගණන් ගියද මචන් 2015 ඉදන්.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒකාලෙ අපිත් මේවට බැන්න තමයි. ඒත් දැන් වෙන දේවල් එක්ක බලද්දී මේවත් සිම්පල්නෙ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    samavenna janadjipathithumani vachanayak varaduna :P
    ubata penune e vachaneda bn :D
    නැ තව වචන ගොඩක් පෙනුනා.. කසාද බදින්න එහෙම 7500ක් ගෙවන්න ඕනා ආණ්ඩුත් තිබ්බ එකේ උප්පැන්න විතරක් උබට් පෙනුන එකත් හරි කුජිතයි. උබ "ලු" ප්‍රත්‍යයෙන් සැහෙන ගේමක් ගහන බවත් පෙනුනා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ekakatawath hithe santhosen denna puluwanda kiyala umbama hithapanko,okkoma boru karayo ne,api rawati rawati inna ekane wenne :rolleyes:

    me chande awilla rate aanduwa wenas karana ekak newe, meka gamata wedak karaganna kawuru hari path karaganna thiyana chandayak, ee nisa katu gaane nethuwa, gamata wedak karapu, karay kiyala hithena ekakta gahala enna.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    me chande awilla rate aanduwa wenas karana ekak newe, meka gamata wedak karaganna kawuru hari path karaganna thiyana chandayak, ee nisa katu gaane nethuwa, gamata wedak karapu, karay kiyala hithena ekakta gahala enna.

    katu gawe na,iye ra pahan wenakan kalpana karala hondayi kiyala hithuna pakshaketa gahala awa ,e dunneth anik patthen illane awul dial ekak nisa,e hadaya ena nisa anik patthata gahuwwa
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නැ තව වචන ගොඩක් පෙනුනා.. කසාද බදින්න එහෙම 7500ක් ගෙවන්න ඕනා ආණ්ඩුත් තිබ්බ එකේ උප්පැන්න විතරක් උබට් පෙනුන එකත් හරි කුජිතයි. උබ "ලු" ප්‍රත්‍යයෙන් සැහෙන ගේමක් ගහන බවත් පෙනුනා.
    ඇත්ත එහෙම ආණ්ඩුවක් තිබ්බා බන් 7500යි නෙමෙයි 5000යි .එහෙමා කරලා තාම බන් අපේ රටේ සංවර්ධනේ කලේ.එතකොට ඒවා වැරදි කියලනේ දැන් ආණ්ඩුවට චන්දෙ දුන්නේ,එහෙම දීල අන්තිමට කලේ මොකද්ද කාලා,රීලා කක්කුස්සි පුරෝපු එක තමා.කෑවද කියන්නත් දන්නේ නැ ඉතින් ඒ දීපු උන් :rolleyes:

    ලු නෙමෙයි බන් ඉස්කෝල වලට ඇවිල්ලා තියෙන චක්‍රලේකයක් ගැනයි කිව්වේ.මාස 6යි උප්පැන්නයක් වලංගු වෙන්නේ .එතකොට අපේ ඒවත් මොනවට හරි ඕනෙනම් එක අලුත් කරන්න ඕනේ.උබ ඒවා දන්නේ නැනේ උබ පත්තෙර්න් දැක්කම කියහන්
    හරි ඉතින් අපි tax ගෙවලා ආණ්ඩුවේ උන්ට කඹුරලා ඉමු බන් :yes::yes:

    එක නෙමෙයි බන් උබ මේ ජනාධිපති කියන්නේ කාටද බන් .අර දැන් ඉන්න කෙනාටද ?
    අර එක එක නීති ගෙනල්ලා පස්සේ නෝන්ඩි උනාට පස්සේ වෙනස් කරන කෙනාටද බන් :D
    අර එයාව දුර්වල කරන්න එපා කියල කිව්වේ :rofl:

    27751694_10204361183865812_3774379408431988781_n.jpg
     
    මේවා තමා ටිපිකල් සින්හලුගේ ප්‍රෞඩත්වය.. උබේ ලොජික් හරිනම්, ලෝකේ බලවත්ම ජනාදිපති වෙන්න ඕනා ට්‍රම්ප්, මොකද මිනිහා දාන ත්රේට් මහින්දවත්, සිරිසේනවත් දාන්නේ නැනේ. මිනිහෙකුට තර්ජනය කරනකොට එකා තමා ඊළගට රටේ නායකයා වෙන්න ඕනා කියන ගොන් මානසිකත්වයක් තියෙන රටක ඔයි අපි ඉන්නේ. මහින්ද ඔය කියන තරම් වැඩර් නම් අද මොන බම්බුවද කරන්නේ පා.මන්ත්‍රී පුටුවක. කාටවත් බය නැති අගමැතිලයි, මට සාය දෙන්න ගැන ජනාදිපතිලවයි, ආයුද බිම තියපන් නැත්තම් වෙඩි තියනවා කියලා රජාලයි ෆෝම් කරන්න කලින් හිතලා බලහන් උන් පත්තරේ බලලා පත්තරේට කියන දේට වඩා එහා ගිය ක්‍රියාවක් තියනවද කියලා. ලංකාවේ ඉස්සෙල්ලාම ආණ්ඩුවකට විරුද්දව ජිනීවා ගිය එකා අද බනිනවා ජාත්යන්තරේ අත දානවා කියලා. රජයේ දෙපල විකුනලා, වතු ටික කාලා, හෙන්චයියෝ එක්ක නටපු එකා අගමැති කරගෙන දැන් කියනවා උ බැංකුව කැඩුව ලු කියලා. ඉතින් උට චන්දෙ දුන්නේ ලංකාවේ උන්නේ.. මෙලෝ හසරක් නොදන්නා පොළොන්නරු මල් පොප් රටේ නායකයා කරගෙන වෙනසක් ඉල්ලලා දැන් අඩනවා පොල් බැයත් නැ කියලා. දැන් උබ කියන්නේ අදින් පස්සේ හෙට ජාත්‍යන්තර රටක් හැදෙයිද?