ආයුබෝවේවා_මහලිංගම්_මැතිදුනි

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඔය ඔයා කියන කතාව මම අහලා නැ සහෝ,prof තුරෙයිරාජ තමා 1970 ගනන් වල පෙරා ඉන්ජ් ෆැක් එකේ හිටිය ඩින්,ප්‍රොෆෙසර් තමා ඔන්න ඔය යටින් තියන පික් එකේ මැද ඉන්නෙ,මැන් ගේ තියරි වගයකුත් තියන කතාවක් මට මාමා කිව්වා...ඔය යටින් තියෙන්නෙ 1974 බැජ් එකට ගහපු පික් එකෙන් මම දැන් ගත්තු එක,කළුවරට පික් එක හරියට වැදුනේ නැ :rofl:...

    UqMX3.jpg




    thnx sahoo, dena Backup ekata :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Maths Professor, Professor Samuel

    thnx kollo okkotama eka agayuwata:yes:


    prof තුරෙයිරාජ kiyanne Efac eke ara Car ekak use nokarapu train ekema giyapu Handawata instruments tika wash karanna lampu thel genna Can ekath ussan payin panideniyata giya professor neda
    -----------------------
    Professor Samual Rattharan Manussaya-----Mea Sir gana podi story ekak kiyannam. -------Sinhala student kenek Professor Samual ekka english walin talk karanna gihilla. Professor ta theruna student amruwen english talk karana bawa. Professor told him, SINHALEN KATHA KARANNA LAMAYO, SINHALEN KATHA KARANNA.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    respect u sir.

    -----------------------
    Professor Samual Rattharan Manussaya-----Mea Sir gana podi story ekak kiyannam. -------Sinhala student kenek Professor Samual ekka english walin talk karanna gihilla. Professor ta theruna student amruwen english talk karana bawa. Professor told him, SINHALEN KATHA KARANNA LAMAYO, SINHALEN KATHA KARANNA.


    great man..........
    hat off sir..........

    Thnx brothers
    :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ..........මැතිදුනි ඔබහට අප මෙන්ම අපරටේ අනාගත පරපුරද ණයගැතිවෙමු..........
    සසර වසන තුරු,,
    නිවන් දකින තුරු,,
    පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට
    හේතු වාසනා වේවා හේතු වාසනා..!
     
    • Like
    Reactions: WICKILEAKS

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ..........මැතිදුනි ඔබහට අප මෙන්ම අපරටේ අනාගත පරපුරද ණයගැතිවෙමු..........
    සසර වසන තුරු,,
    නිවන් දකින තුරු,,
    පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට
    හේතු වාසනා වේවා හේතු වාසනා..!
    ඔව් මචන් බුද්දිමතුන්ට ගරු කරන
    …හොර තක්කඩි මන්කොල්ලකරුවන්ට දරුවන් දුශනය කරන එවුන්ට පාවඩ නො එලන ශ්‍රෙශ්ට ස්මජයක ඔබ පහල වෙවා