ඔය ඔයා කියන කතාව මම අහලා නැ සහෝ,prof තුරෙයිරාජ තමා 1970 ගනන් වල පෙරා ඉන්ජ් ෆැක් එකේ හිටිය ඩින්,ප්‍රොෆෙසර් තමා ඔන්න ඔය යටින් තියන පික් එකේ මැද ඉන්නෙ,මැන් ගේ තියරි වගයකුත් තියන කතාවක් මට මාමා කිව්වා...ඔය යටින් තියෙන්නෙ 1974 බැජ් එකට ගහපු පික් එකෙන් මම දැන් ගත්තු එක,කළුවරට පික් එක හරියට වැදුනේ නැ...
![]()
thnx sahoo, dena Backup ekata

...
