ආයෙත් එන්න ඉතින්

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
ආයෙත් එන්න ඉතින්

සද තරම් දුරයි ඔබ - හිරු මමයි කියූ ඔබ
ආයෙත් යන්න ගිහින් - ඔබ නැතිව හඩයි සිත:(

රෝස පෙති මුදු පහස කියා දුන්
අදුරම හුරු මට එලියක්‌ ගෙන දුන්
ආදරයේ කදුලු අරන් ඔබ
ආයෙත් එන්න ඉතින්...:(

සද හැඩයි මට නුරා හැගුම් දුන්
අදුරුයි අදුරත් හුරු නෑ මට දැන්
ආදරයේ කදුලු අරන් ඔබ
ආයෙත් එන්න ඉතින්...:(