ආයෙත් එන්න ඉතින්
සද තරම් දුරයි ඔබ - හිරු මමයි කියූ ඔබ
ආයෙත් යන්න ගිහින් - ඔබ නැතිව හඩයි සිත
රෝස පෙති මුදු පහස කියා දුන්
අදුරම හුරු මට එලියක් ගෙන දුන්
ආදරයේ කදුලු අරන් ඔබ
ආයෙත් එන්න ඉතින්...
සද හැඩයි මට නුරා හැගුම් දුන්
අදුරුයි අදුරත් හුරු නෑ මට දැන්
ආදරයේ කදුලු අරන් ඔබ
ආයෙත් එන්න ඉතින්...
ආයෙත් යන්න ගිහින් - ඔබ නැතිව හඩයි සිත

රෝස පෙති මුදු පහස කියා දුන්
අදුරම හුරු මට එලියක් ගෙන දුන්
ආදරයේ කදුලු අරන් ඔබ
ආයෙත් එන්න ඉතින්...

සද හැඩයි මට නුරා හැගුම් දුන්
අදුරුයි අදුරත් හුරු නෑ මට දැන්
ආදරයේ කදුලු අරන් ඔබ
ආයෙත් එන්න ඉතින්...




